ළමයි 2019 campain එකට දාපු meme මේකේ දාන්න පුලුවන්ද???
මොකද දැනුත් කට්ටිය ගිය පාර වගේම කඩේ යනවා අලුත් අයට... පරණ ඒවා දැකලාවත් දැන් කරගෙන යන ගොන්කම් තේරෙයිද කියලා බලන්න...
අර මෙහෙමයි මචං කියලා පටන්ගෙන ලියපු හෑලි තියනවා නම් ගොඩක් හොදයි...