1. ttj

    මුන් දෙන්නාගෙන් වැඩ්ඩ කවුද? - Poll එකක්

    කරපු වැඩ එක්ක බැලුවාම මුන් දෙන්නගෙන් කවුද ඩයල් එක?
  2. ttj

    මහා ජන ගඟ ඉදිරියේ ඩොනල්ඩ් ට්‍රම්ප් සලිත වේ... ඇමරිකාව ලංකාවට දැමූ තීරු බදු හකුලා ගනී...

    ජ්‍යාත්‍යන්තර සබඳතා තේරෙන, වැඩක් කරන්න පුළුවන් මිනිසුන්ගෙන් ඉගෙනගන්න ඕන ලපයා... අඩුම ඉංග්‍රීසියෙන් පෙත්සමක් වත් අත්සන් කරන්න පුළුවන් පචයෝ ටිකක් ද දැන් ඉන්නේ???
  3. ttj

    ලපයා වගේ නගන්නේ නැතිව සුපිරියටම කරපු 2009 දී දළදා වන්දනාව

    ලපයා වගේ නාගන්නේ නැතිව සුපිරියටම කරපු 2009යේ දළදා වන්දනාව
  4. ttj

    Booking.com එකට ටැක්ස් ගහන්න තීරණය කරයි...

    නෑ නෑ... මේ ආණ්ඩුව කරන්න යන එක නෙවෙයි 2017 දී සීයා කරන්න ගිය එක... දැන් සිලිබයියෝ ටික දැක්කේ නෑ වගේ යන්න... ගිහිං අලුත් පෝල් එකක් දාන්න... උබල තමයි සුපිරි ධනවාදී ලිබරල් යක්කු... සීයා කරන ඕන පුකක් හොදයි... එකම වෙන එකෙක් කරන්න හැදුවොත්, කිසි දෙයක් තේරෙන්නේ නැති ගොං ජෙප්පොන්ගේ වැඩ...
  5. ttj

    එදා උඩුගම්පොළට විජේවිර අහු වුණා නම්

    පිළිගන්න පුළුවන් කතාවක්..
  6. ttj

    Mobile Wallet

    ලංකාවට Apple Pay හරි google wallet හරි වැඩ නෑ නේ ද??? උබල use කරන mobile wallets මොනාද ලංකාවේ බැංකුවල කාඩ් වැඩ කරන...
  7. ttj

    වී මිල අඩු වෙයි හාල් මිල වැඩි වෙයි

    මේ පෙබ. 4, වී වලට සහතික මිලක් කියන්න කලින්... නහයෙන් අඩනවා වෙලෙන්දො වී ගන්නෙ 90ට 95ට කියලා... මේ අද පෙබ. 7, පොර ටෝක් දෙනවා ආන්ඩුවට වී දෙන්නේ නෑ 120ට වෙලෙන්දො ඊට වඩා ගානකට ගන්නවා කියලා... කාටද බං පිස්සු... ගොයියොන්ටද, දෙරන පක්කුන්ටද, මේවා බලල ආතල් ගන්න බයියොන්ටද??? ලංකාවේ ගොවියොන්ට නම්...
  8. ttj

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ තායිවානය ස්වාධීනත්වයට විරුද්ධයි - ජනධිපති

    ‘තායිවානය කියා රටක් නෑ.. චීනය පමණයි..’ චීන ශ‍්‍රී ලංකා ජනපතිවරුන්ගේ ඒකාබද්ද ප‍්‍රකාශය මෙන්න.. දෙපාර්ශවයම හරයාත්මක ලබැදියාවන් හා ප්‍රමුක කාර්‍යයන් ඉටුකර ගැනීම සදහා සහය වීමට සම්මුතිය පලකල අතර ශ්‍රී ලංකාව 'එක් චීනයක්' ප්‍රතිපත්තිය කෙරෙහි තමන්ගේ ඇති කැපවීම නැවත තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව, මහජන චීන...
  9. ttj

    දේශපාලන මාලිමාව - Political Compass

    මේකේ අපි ඔක්කොම උදේ රෑ නැතුව දේශපානය ගැන කතා කර කර බැන ගන්න හින්දා අපි මොන වගේ යක්කුද කියලා බලාගන්න මේක දාන්න හිතුනා... https://www.politicalcompass.org/test/en ආතල්ම එක තමයි ටෙස්ට් එක කරලා ඉවර උනාම අපි හිතන් ඉන්නවාට වඩා ගොඩක් වෙනස් තැනක තමයි ඉන්නේ කියලා පෙන්නන්නේ... මේක පොඩ්ඩක් ඇමරිකාව හරි...
  10. ttj

    Passport Renewal

    ඔන්ලයින් අපොයින්මන්ට් දුන්නාට පස්සේ පාස්පෝට් ගත්ත අලුත් කරගත්ත අය ඉන්නවද??? දැන් තත්වේ කොහොමද? වාත නොවී වැඩේ කරගන්න පුළුවන්ද දැන්? වෙලාව අඩුවෙන්ම නාස්ති කරගෙන වැඩේ කරගන්න නම් යන්න ඕන මොන වෙලාවටද?
  11. ttj

    අපි රැවටුනා...

    අනුරත් යන්නේ රනිල් ගිය පාරෙමයි... එකම වෙනස රනිල් ගියේ ඇදුම් ඇදගෙන... අනුර යන්නේ හෙළුවෙන්... 😭😭😭
  12. ttj

    ගසලා

  13. ttj

    බොක්ක කූල් වෙලා ඉන්නේ....

    මාර pressure එකකින් ඉන්න කාලයක් බං... Unknowns ගොඩක් තියනවා... Plan A, B, C ඔක්කොම කෙලවෙලා හොම්බෙන් යයි කියලා බයයි... 😳😳😳
  14. ttj

    2019 Presidential Election Meme Collection

    ළමයි 2019 campain එකට දාපු meme මේකේ දාන්න පුලුවන්ද??? මොකද දැනුත් කට්ටිය ගිය පාර වගේම කඩේ යනවා අලුත් අයට... පරණ ඒවා දැකලාවත් දැන් කරගෙන යන ගොන්කම් තේරෙයිද කියලා බලන්න... අර මෙහෙමයි මචං කියලා පටන්ගෙන ලියපු හෑලි තියනවා නම් ගොඩක් හොදයි...
  15. ttj

    YouTube ජෙප්පෙක්...

    මූ මේ පිටරට සුදු ජේප්පෙක් වෙන්න ඇති... හැම එකේම වැරදි හොයන්නෙ... Popular YouTuber highlights “Massive Data Breach” in Sri Lanka’s new VFS Visa system https://www.newswire.lk/2024/05/09/popular-youtuber-highlights-massive-data-breach-in-sri-lankas-new-vfs-visa-system/
  16. ttj

    ඉන්දියානු සංචාරය

    ලප කොටාට විතරක් නෙවෙයි භාරත දේශයෙන් ආරාධනා එන්නේ... අපේ අනාගත නායකතුමාට මෝදි පෞද්ගලිකව කරපු ආරාධනයකට මෝදිගේ ගමේ පන්සලේ වැඩකට ගියපු එක ඉන්දීය මාධ්‍ය වාර්තා කරපු හැටි... ලපය වගේද කොහොමද ඉංග්‍රීසියෙන් බස බස ගාලා කතා කරන හැටි... ආඩම්බර වෙන්න පුළුවන් සිංහල බෞද්ධ නායකයෙක්...
  17. ttj

    කුමන පයන්නක්ද මේ???

    මගහැරුණ පාර්සලයට ගෙවන්නැයි තැපැල් සලකුණින් වංචා කළ සල්ලි Ali express ගිණුමකට ගිහිං අන්තර්ජාලය මඟින් භාණ්ඩ බෙදාහැරීමට යැයි පවසා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය උපයෝගී කරගනිමින් වෛද්‍යවරුන්, නීතිඥවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කළ සංවිධානාත්මක...
  18. ttj

    අය වැයෙන් ලබාදෙන රු.10,000 ප්‍රමාණවත් නෑ - රාජ්‍ය සේවා වෘත්තීය සමිති

    අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රු.10,000ක දීමනාවක් ලබා දීමට තීරණය කර තිබුණද එය ප්‍රමාණවත් නොවන නිසා තවත් රු.10,000ක් දිනා ගැනීමට අරගල කරන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය වෘත්තීය සමිති එකතුව සහ රාජ්‍ය සේවා වෘත්තීය සමිති ව්‍යාපාරය සඳහන් කරයි. ලබන වසරේ ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට...

    No contents