1. shammee

    මතකද මේ උඩ පන්දුව?

    මහානාම! හරිම දක්ෂ වගේම සිරියාවන්ත ක්‍රීඩකයෙක්:D
  2. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    සමන්ත කියන්නෙ ෆිල්ම්හෝල් එකේ බොක්ස් එකක් ඇතුලෙ සිපගත්තට කමක් නෑ කියලා වෙන්නැති.:rolleyes::baffled:
  3. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    *විජ්ජුලතාවන් අසභ්‍ය නෑ.කලාත්මකයි/‍ෛඑතිහාසිකයි. +ඒත් අද යුගයේ කෙනෙක් ඊට වඩා ලස්සන කාන්තා රුපයක් ඇන්දොත් අසභ්‍යයියි/කැතයි/නින්දිතයි. ශිල්පා ෂෙට්ටි සිනමාවෙ සිය දහස්වරක් සිප ගැනිම නිර්මාණයක්/රසවත්/ප්‍රතිභාව සම්පන්නයි. +ඒත් අර ඇමරිකන් නළුවා වේදිකාවෙදි සිපගත් එක පහත්/කැතයි අසභ්‍යයි'...
  4. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    ආ..දැන් හරි ගිහින් නිදාගන්න:D
  5. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    පුදුම විවේචනයක් නේ:oo: ත්රෙඩ් එකක් තමුන්ට අදාළ නැත්තං/වැටහෙන්නැත්තං/ඒ ගැන සමාජයට යම් දෙයක් එකතු කරන්න තරම් කැපවිමක් නැත්තං ගිහින් නිදාගන්න එක තමා හොඳ.:rofl:
  6. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    :lol:මට නං පේන්නෙ සමන්තට මේකට අදාළව කියන්න දෙයක් නැති නිසා අපිටත් කියනවා ගිහින් නිදාගන්න කියලා.:P
  7. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    :yes::Dමේකට අදාල නෑ.ඒත් මම කතාවක් කියන්නම්.දඹුල්ල පැත්තෙ ඕන තරම් දර තියනවා.ගල් තුනේ ලිප දැකලා ඇතිනේ කට්ටිය? එයාල දැන් තියන පිරිමැසුම්දායක මැටි ලිපක් ගන්නෙ නෑ කොච්චර කිව්වත්.ඒත් හැමදාම දර හොයා හොයා ඇවිදිනවා.අලුත් ලිපක් අරන් මැටි ටිකක් ගාලා ලස්සනට හදාගත්තනං එයාල දවසකට පුච්චන දරවලින් සතියක් දුම වගේ...
  8. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    :lol:මේවා කතා කරන්න කට්ටිය බයයි.මොකද අවාසියක් වෙයි/ගැරහීමට ලක්වෙයි කියන හේතු....නිසා. ස්තුතියි එඩිතර අදහස් දැක්විම ගැන.:)
  9. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    :yes:ඔවු නදුන්.කවුරු බැන්නත් මමත් කියනවා මේ රටේ තරුණ පිරිස සීමාව ඉක්මවා කොටුකරන්න හදනවා කියලා.අද යුගයේ මෙහෙම වැටකඩොලු දාන එක සෑහෙන නිෂ්ඵලයි වගේම හානිදායකයි. ඉදිරියේදී විස්තර කරන්නම්!
  10. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    1 ඊළඟ ආත්මයක බම්බුවක් නෙවෙයි මේ කතා කරන්නේ.:lol: 2 මේක කාලය නාස්තියක් නං පත්තර/ටිවි/සේරමත් කාලකන්නි (කාලය කන)වැඩක්.:P 3අපි මේ ඉන්නෙ ලංකාවෙ තියන ලොකුම සමාජ අඩවියක කියන එක අමතක කරන්න එපා.මෙතන යමක් කතා කරනවා කියන්නේ රෙග් වෙලා ඉන්න ඔයා මම ඇතුලු දැන් ඔන්ලයින් ඉන්න අය විතරක් නෙවෙයි,පිටත ඉඳන් කියවන...
  11. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    මෙන්න මේක තමයි ප්‍රශ්ණය! කෙනෙක් අසභ්‍යයි කියන දේම වෙන කෙනෙක් හේතු සහිතවම ප්‍රතික්ෂේප කරනවා.:D
  12. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    :yes::Dඒත්... *මගේ ත්රෙඩ්වල නියම අර්ථය නොසළකා දීන විදිහට ත්රෙඩ් එක අයාලේ යවන පිරිසක් සහ *මා පසුපස්සේ එළවන තරහාකාරයන් කීප දෙනෙක් වගේම *සුපුරුදු පරිදි ෆේක්ලා දහයක්වත් එනතුරු!;)
  13. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    :shocked:අප්පටසිරි! මේ වචන ටික නං ගින්නක් වෙයි:lol: ඒත් හිතන්න යමක් තියනවා.:yes:ස්තුතියි!
  14. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    :lol::lol::lol:(මම වැඩිය ලියන්නෙ නෑ.;)බලමු කට්ටියගේ අදහස් සහ සුහද කතාබහක් තමයි උවමනා.)
  15. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    මට නං වැටහුනා.ඒත්..තව ටිකක් විස්තර කලානං අගෙයි.:D
  16. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    එහෙම විශේෂයක් නෑ.එළකිරියේ සීමාව දැනගෙන ඕනම කෙනෙකුට අදහස් දක්වන්න පුලුවන්.:yes:
  17. shammee

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

    සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි! සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ? මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ...
  18. shammee

    වහ කදුරු

    ස්තුතියි!:D
  19. shammee

    මාර සින් එක

    :lol::P
  20. shammee

    කිරි සිහින

    ඔය තියෙන්නෙ සුලබ ප්‍රේමය හැර වෙනත් මාතෘකා.:yes: ලස්සනයි/හැඟීම්බරයි.:D+++

    No contents