1. shammee

    වහ කදුරු

    මේක ලිවුවෙ පහුගිය බලුපොරය (ජනපතිවරණය)දවස්වල.:lol:කට්ටියට මේකත් විෂ වෙලා දැඟලුවා.දැන් පේනවනේ තත්වය.;)
  2. shammee

    වහ කදුරු

    තවමත් එහෙම හිතනවද?:rolleyes::P:D බම්ප් එකක්!;)
  3. shammee

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    උපුටා ගැනීම-,"විවෘත සමාජ ජාල අඩවියක්(ඔන්ලයින් වෙබ් සයිට් එකක්) දුවන්නේ කොහොමද?ඒ කවර හේතු/හෝ සහබාගිත්වය මතද? ඔන්ලයින් වෙබ් සයිට්ස් මිනිස් ජීවිතයට කරන බලපෑම කෙබඳුද?" මෙන්න මේකයි ඇහුවෙ.මේ ගැන (බොරුව හැබෑවෙන් වසාගෙන)සළුපිළිවලින් මුවා නොවී,කෙළින්ම හිතට හිතෙන දේ කතා කරන්නයි කිවුවෙ. *අර පිස්සු...
  4. shammee

    අසාමාන්‍ය සිතුවිලි-Creative Thinking

    අර පියගැටපෙල දැක්කම මටත් ලොකු අදහසක් ආවා.‍ඉඩකඩ ප්‍රශ්ණය ආවම,එකතු වෙලා තියන පරණ ලිපිගොනු දාන්න නියම තැන.ස්තුතියි!+++
  5. shammee

    රිදෙන්නේ හදවතය....

    :)ලස්නයි/වගේම ලොකු දිරියක්!
  6. shammee

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    ඔය ඉන්නේ හොඳටම හෙළුව පෙන්නන අය!:Pදන්නවාද කවුද කියලා?:lol: හෙළුවෙන් සංවාදයේ යෙදෙමු! 07-28-2010 11:21 PM heluwen enawada maath ekka nidaa ganna ?
  7. shammee

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    :yes::Dඕක නං මගේ ලොකු වරදක්.මොකද මම එළකිරියේ වගේ වෙන කොහේවත් කල්මරලා නෑ(කාලය කා දාලා නෑ)ඒ හින්දා මට මෙතන ලොකු බැඳීමක් තියනවා.(ප්‍රථිපලය ගැන කියන්න ඕනේ නැ)ඒත් අප්‍රමාණ සමාජ අත්දැකීම් තියනවා මේ වගේ දේවල් ගැන.(කියන්න ගියොත් කට්ටිය කතන්දර කෝටියක් කියයි) මතකද පහුගිය කාලේ මේකෙම තිබුන ත්රෙඩ් එකක්...ඒ...
  8. shammee

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    :Dඔයා කියන දේ හරි.ඒත් එක පැත්තකින් ඒ පහුසුවෙන් ලබන ඇසුරෙන්(ඔන්ලයින්) මිනිස් හැඟිම්/දැනීම් නිස ලෙස ග්‍රහණය (අල්ලාගන්න පුලුවන්)වෙනවද? හරි එහෙම වුනා කියලා හිතමුකෝ..තව පැත්තකින් හිතෙන්නෙ නැද්ද අපි මුහුණට-මුහුණ දකින්නැතුව දුරස්වෙලා කියන හැඟිම?:rolleyes:(නිව් ටෙක්නොලිජි හරහා)
  9. shammee

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    :oo::sorry::sorry::sorry:මල් අය්යා.මේක මගේ ප්‍රතිපත්තිය!http://www.elakiri.com/forum/showpost.php?p=5213220&postcount=1
  10. shammee

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    :Pහරි..හරි හෙට වෙලාවක් තිබ්බොත් ලියන්නකෝ..:D ලොකු කතාවක්! ඇත්ත තමා.:yes::) මේ දවස්වල ටිකක් වැඩ වැඩියි
  11. shammee

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    කවුද කියන්නේ මට අප්‍රසන්න සිංග්ලිස් මිස ඉංග්ලිස් නොවේ.ලියන්න..ලියන්න!
  12. shammee

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    :D:yes:මට ඒක ගැන ගැටළුවක් නෑ.අවශ්‍ය බුද්ධිමය සාකච්චාවක්. (රෙප් කපමින් මට කුනුහරපෙන් බනින එකයි-ඕෆ් ට්‍රොපික් යන එකයි මේකෙම කොටසක් නේ!;)හැබැයි මගේ සිංහල වචන ඔස්සේ කුනුහරප කියන්න ඔට්ටු නෑ:Pසිංහල තේරෙන්නැති අය කාගෙන් හරි අහලා දැනගෙන රිප්ලයි කරන එක හොඳයි:yes:මම ත්රෙඩ් එකේ හෙඩ්ලයින් එක පැහැදිලි කරලා...
  13. shammee

    රිදෙන්නේ හදවතය....

    ඇත්ත! මට සියල්ලම හුරුයි/ඉවසන්න පුලුවන්.මේක ඒ ඔස්සේ ලියපු අදහසක්.අගය කරීම ගැන බොහොම ස්තුතියි මලේ.:D මාස කිපයකට අපි හමු නොවෙන්න තිබ්බා...ඒත් ඒ වැඩේ ටිකක් කල් ගියා දින රහිතව.
  14. shammee

    රිදෙන්නේ හදවතය....

    ම්... මම එහෙමම හිතුවෙ නෑ.ඒත් ටිකක් දුක හිතුන වෙලාවක/නිමිත්තක් නිසා මේක ලිවුවේ.ප්‍රතිපල නැතුවමත් නෙවෙයි.;)
  15. shammee

    රිදෙන්නේ හදවතය....

    අගය කල/විවේචනය කල සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි!:D
  16. shammee

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු! :Dඅපි දන්නවා අද ලෝකයේ සමාජ අඩවි(ශෝෂල් නෙට්වර්ක්/සයිට්) සෑහෙන ප්‍රමාණයක් තියනවා.උදාහරණ කියන්න ඕනි නෑනේ.මේ කියන සියල්ලම හෝ බහුතරයක් අන්තිම අවදානම දක්වා/හෝ දැඩි අවදානමක් දකින තුරු පාලක පක්ෂයේ අනුදැනුමෙන් තොරයි.ඒ කියන්නේ,ඒ ඒ අඩවි අයිති හෝ පාලනය කරන උදවිය සියල්ල දකින්නේ නෑ&...
  17. shammee

    රිදෙන්නේ හදවතය....

    ඔවු...නිර්මාණ බිහි වෙන්නෙ කඳුළු/පාලුව/තනිකම සහ පන්නරය එක්කයි. මට නිකංම පුංචි කවියක් ලියලා හැමෝගෙම සුන්දරී/හුරතලී වෙන්න තිබ්බා.ඒත් මම ඊට වඩා ටිකක් වෙනස්.ඒක මගේ අවාසනාව!(එක පතේ කාපු අය විවිධ වෙස් අරන් ගරහනවා...මම සත්‍ය හෙළිකරපු වරදට.ඒ සේරටම මම තනියෙන් මුහුණ දෙන්න වෙලා)
  18. shammee

    රිදෙන්නේ හදවතය....

    මම ...දැක්කා-කියෙව්වා.ඔයා නිවරදි තැනක ඉන්න එක ගැන මට හරිම සතුටුයි.:D මම වැටෙන්නේ නෑ.කවදාවත් හැබෑ ජීවිතේදී පැරදිලා යන කෙනෙක් නෙවෙයි.අවු,'''''''''''''' නැතුව මේ තරම් දුරක් ආවේ හිතේ හය්ය හා නිසි කළමනාකරණය නිසයි.ඒත් මේ තත්වය ගැන පුදුම තරම් දුකයි.:yes::(
  19. shammee

    රිදෙන්නේ හදවතය....

    සමඟිය අවශ්‍යම තැනක තනිකරහම අසරණයි නේද?මුහුන දීලා තියනවද ඒ තත්වයට කවදාහරි?

    No contents