සෙරීනා අවුල් කියන්නේ හීට් වෙන සීන් එක තමයි.. ඒත් 95න් පස්සේ වගේ ආව මොඩල් වල එහෙම අවුලක් තිබ්බෙම නෑ.. ඕකෙ අනිත් අවුල එන්ජින් කැපෑසිටි එක මදි.. ඩීසල් 1975cc වගේ එන්නේ.. ගොඩක් අය කරන්නේ අරන් 2C හරි 3C හරි එන්ජින් එකක් තියනවා.. සෙරීනා එකේ කොම්ෆොටබල් මොඩල් එක තමයි FX2 කියන වර්ශන් එක.. ඒක සස්පෙන්ශන්...