හොද පැහැදිලිකිරීමක් උබ කරලා තියනවා.

හොද පැහැදිලිකිරීමක් උබ කරලා තියනවා.
තන්කිවූ ලේඩිස්
Nice Explanation Machan
You must spread some Reputation around before giving it to LOL_SEEN again.

ඔය පොඩ්ඩක් විතරයි බන්.. ග්ලොනස් නැති කාලේ.. ඔක්කොම GPS ගැජට් වැඩ කලේ ඇමෙරිකන් මිලිටරි එකේ.. උන් සැටලයිට් වැහුවොත් මුකුත් නැ. බුශ්, ඔබාමා කාලේ ප්‍රසිඩන්ට් යනකොට ඒ පැතිවලට GPS නැති වෙනවා. ජපානෙට එක සැරයක් ආවම මුලු ජපානෙම GPS සිස්ටම් වැඩ නැතුව තිබ්බා. ඒ මිසයිල් ඇටැක් වලක්වන්න.
තව විස්තර ගොඩක් තියනව සීකට් සර්විස් එක ගැන. ඔන නම් කියන්නම්.
Man danna widihata meka podi area ekakata nam karanna ba mokada gps location ekak calculate wenne sat 3n data aragena eka sat ekak transmission nawatthuwamoth hena area ekak loss wenawaGPS එක එක කලාප වලට off කරන්න ඇමරිකන් ආණ්ඩුවට පුළුවන්![]()
ඒවගේම ලොකේෂන් එක වෙනස් කරන්න පුළුවන්. උබ ෆෝන් එකෙන් රුසියාවේ ක්‍රෙම්ලින් එක ලග ඉදන් ලොකේෂන් එක බැලුවොත් පෙන්නේ ඊට කිලෝමීටර් 30ක එහා තැනක ඉන්නවා වගේ![]()
Pattai ne machan ade dapanko post ekak oya ganaGPS එක එක කලාප වලට off කරන්න ඇමරිකන් ආණ්ඩුවට පුළුවන්![]()
ඒවගේම ලොකේෂන් එක වෙනස් කරන්න පුළුවන්. උබ ෆෝන් එකෙන් රුසියාවේ ක්‍රෙම්ලින් එක ලග ඉදන් ලොකේෂන් එක බැලුවොත් පෙන්නේ ඊට කිලෝමීටර් 30ක එහා තැනක ඉන්නවා වගේ![]()
වයිස් ප්‍රසිඩන්ට් කවුද බන් ලන්කාවේ??? එනිවේ මේක චන්ද්‍රිකාගේ කාලේ නම් ජැමර් වලින් කලා කාටවත් ෆොන් එකෙන් අහන්න බැරි වෙන්න හොර සාකච්චා කරද්දි ජැමර් ගැහුවා. ඒකාලේ නම් ඇනලොග් මගුල්නේ..Lankaweth president or vice president yanakota 4n signal wada karanne nathi wenawa
වයිස් ප්‍රසිඩන්ට් කවුද බන් ලන්කාවේ??? එනිවේ මේක චන්ද්‍රිකාගේ කාලේ නම් ජැමර් වලින් කලා කාටවත් ෆොන් එකෙන් අහන්න බැරි වෙන්න හොර සාකච්චා කරද්දි ජැමර් ගැහුවා. ඒකාලේ නම් ඇනලොග් මගුල්නේ..
හිටන්ට වට්ස් ඇප් දාලා දුන්නම ආයේ සෙකියො කනෙක්ශන්..ඔබාමට කතා කරන්නෙත් වට්ස් ඇප්/ මූදූ මන්කොල්ලකාරයොන්ගෙන් සින්හලු බේරගන්නෙත් වට් ඇප් එකෙන්. හිටන් දාල වට්ස් ඇප් උන්ට කමර්ශල් එකක් කරන්න තියෙන්නේ. ඊවන් ප්‍රසිඩන්ට්ස් යුස් වට්ස් ඇප් කියලා.dan thiyenawa GSM jammers. mahinda lokka owa e kale use kala. hitan may not need such gadgets.
SL Vice president - R. Wikkamasinhe
ඔය පොඩ්ඩක් විතරයි බන්.. ග්ලොනස් නැති කාලේ.. ඔක්කොම GPS ගැජට් වැඩ කලේ ඇමෙරිකන් මිලිටරි එකේ.. උන් සැටලයිට් වැහුවොත් මුකුත් නැ. බුශ්, ඔබාමා කාලේ ප්‍රසිඩන්ට් යනකොට ඒ පැතිවලට GPS නැති වෙනවා. ජපානෙට එක සැරයක් ආවම මුලු ජපානෙම GPS සිස්ටම් වැඩ නැතුව තිබ්බා. ඒ මිසයිල් ඇටැක් වලක්වන්න.
තව විස්තර ගොඩක් තියනව සීකට් සර්විස් එක ගැන. ඔන නම් කියන්නම්.

.