“කුඹියෝ” ටීවී සිරිස්

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    තාම ගේම් ප්ලෑනින්ග් නම් තාත්වික මදි .තව කාලයක් යනකොට ලියන එකාට ඒ හැකියාව එයි .

    උදාහරනයක් විදිහට අර ඉස්සෙල්ලම කාර් එක උස්සන එක . ඒකට බෝම්බ පුපුරෝල සුද්දො හොයල බොරු වැඩ කරන්න ඕන නෑ .
    මන් ලිව්වනම් ලියන්නෙ එදා පාර්ටි එකේ ඉදන් හොදට බීල එන ලස්සන කෙල්ලෙක් දාල කාර් එක උස්සන හැටි :P:P:P

    Kellek samanyen car ekakata interest wela..eke wisthara ahanawa aduine..suddek wistara ahana eka wenna puluwan deyakne:sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කූඹියෝ නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතයට පණදුන් සේනක ටයිටස් ඇන්තනී මහතා දැඩි ලෙස රෝගාතුරව සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබයි. නාට්‍ය දර්ශණයක් වෙනුවෙන් සිංගප්පූරුව වෙත ගිය ඒ මහතා ආපසු එමින් සිටියදී ගුවන් තොටුපලේදී අසාධ්‍ය තත්වයට පත්වී ඇත. :(:(:(
    ඉක්මන් සුවය ලැබේවා !

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හපොයි ඔස්ටින් අයියට මක් උනාද :baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හපොයි ඔස්ටින් අයියට මක් උනාද :baffled:

    හාට් කේස් එකක් :(:( සිංහප්පුරුවේ නාට්‍යයක් කරලා ලංකාවට එන්න එයාර්පොට් එනකොට අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිඩ් කරලා :( ඔස්ටින් කියන්නේ ජැක්සන්ගේ අයියා සේනක ටයිටස් ඇන්තනි :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාට් කේස් එකක් :(:( සිංහප්පුරුවේ නාට්‍යයක් කරලා ලංකාවට එන්න එයාර්පොට් එනකොට අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිඩ් කරලා :( ඔස්ටින් කියන්නේ ජැක්සන්ගේ අයියා සේනක ටයිටස් ඇන්තනි :)
    ඔව් ඇඩ්‍රස් නෑ එකේ මූ දැක්කම මට හිතුනා මේ නං ජැකාගේ කවුරුහරි තමා කියල. පෙනුම එක වගේ නෙ. හොයල බලද්දී තමා උගේ අයිය කියල දැනගත්තේ :yes:

    අනේ ඉක්මන් සුව ලැබේවා කුඹියෝ සීසන් 2 එක කරන්න :(
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔව් ඇඩ්‍රස් නෑ එකේ මූ දැක්කම මට හිතුනා මේ නං ජැකාගේ කවුරුහරි තමා කියල. පෙනුම එක වගේ නෙ. හොයල බලද්දී තමා උගේ අයිය කියල දැනගත්තේ :yes:

    අනේ ඉක්මන් සුව ලැබේවා කුඹියෝ සීසන් 2 එක කරන්න :(

    ADO OW OII MATATH EKAMA HITHUNA,UGE VOICE EKATH E WAGEMAI :yes: :yes:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    තාම ගේම් ප්ලෑනින්ග් නම් තාත්වික මදි .තව කාලයක් යනකොට ලියන එකාට ඒ හැකියාව එයි .

    උදාහරනයක් විදිහට අර ඉස්සෙල්ලම කාර් එක උස්සන එක . ඒකට බෝම්බ පුපුරෝල සුද්දො හොයල බොරු වැඩ කරන්න ඕන නෑ .
    මන් ලිව්වනම් ලියන්නෙ එදා පාර්ටි එකේ ඉදන් හොදට බීල එන ලස්සන කෙල්ලෙක් දාල කාර් එක උස්සන හැටි :P:P:P

    ගේම ලොකු වැඩී කතාවෙ හැටියට.. සුද්දෙක් ඉස්සුවොත් ඌව අල්ලන්න බෑ.. මොකද ඌ මෙහෙන් මිසින්.. මට හිතෙන්නේ එහෙමයි..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    කූඹියෝ නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතයට පණදුන් සේනක ටයිටස් ඇන්තනී මහතා දැඩි ලෙස රෝගාතුරව සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබයි. නාට්‍ය දර්ශණයක් වෙනුවෙන් සිංගප්පූරුව වෙත ගිය ඒ මහතා ආපසු එමින් සිටියදී ගුවන් තොටුපලේදී අසාධ්‍ය තත්වයට පත්වී ඇත. :(:(:(
    ඉක්මන් සුවය ලැබේවා !

    හාට් කේස් එකක් :(:( සිංහප්පුරුවේ නාට්‍යයක් කරලා ලංකාවට එන්න එයාර්පොට් එනකොට අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිඩ් කරලා :( ඔස්ටින් කියන්නේ ජැක්සන්ගේ අයියා සේනක ටයිටස් ඇන්තනි :)

    :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    11.gif
    11.gif
    11.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හාට් කේස් එකක් :(:( සිංහප්පුරුවේ නාට්‍යයක් කරලා ලංකාවට එන්න එයාර්පොට් එනකොට අමාරු වෙලා හොස්පිටල් ඇඩ්මිඩ් කරලා :( ඔස්ටින් කියන්නේ ජැක්සන්ගේ අයියා සේනක ටයිටස් ඇන්තනි :)
    හම්මට ජැක්සන්ගේ අයියද ? එත් බැලුව ජකාවගේම පට්ට ඇක්ෂන් තියන් එකා කව්ද කියල ...

    ඉස්සෙල්ලම දැක්කේ ගිනිඅවි සහ ගිනිකෙළි නාට්ටියෙන්
    :love::love:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    190mb paya 2.5k wage ekak ney. tv eke yana epi walin kiyanawa nam epi 15-20 wage ekak keti karala podda podda oya preview eke yanawa. mama kiyanawata ooka balapanko. ubata therewi ethakota
    කෑලි කෑලි දාලා නම් හදලා තියෙන්නේ preview එක නොබලා ඉන්න එක හොඳයි නේද? ඒක බලලා tv එකේ යන එක spoil උනොත් එහෙම?

    හැමෝම මේක ලංකාවේ හොඳම tv series එක ගානට කතා කරන හින්දා කුඹියෝ බලන්ඩ පටන් ගත්තා. මට නම් මේකට වඩා 'ගිණි අවි සහ ගිණි කෙළි' series එක හොඳයි.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉතින් ලීස් නොගෙවා ඉන්න හේතුවක් නෑනේ සල්ලි කාරයෙක් :oo: හා ඒක කමක් නෑ කියමුකෝ අර බෝම්බේ නං ගැලපෙන්නේ නෑ :no: ඔය වගේ වැඩකට බෝම්බයක් පුපුරවනවා කියන්නේ මැස්සෙක් මරන්න තුවක්කුවක් අරන් යනව වගේ නෙ. ඊට වඩා ලේසි නැද්ද වාහනේ ගාව ඉන්න උන් ටිකට දෙකක් ඇනල වාහනේ අරන් යන එක :baffled:
    ගිණ අවි සහ ගිණි කෙළි style.

    මට අවුල හොටෙල් එකට හොර documents හදලා chef කෙනෙක් යවපු එක. ඒක ටිකක තාත්වික මදි.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ගිණ අවි සහ ගිණි කෙළි style.

    මට අවුල හොටෙල් එකට හොර documents හදලා chef කෙනෙක් යවපු එක. ඒක ටිකක තාත්වික මදි.

    drama ekak unama ehma thamai bn. 100% thathwikawa karanna ona nane. ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිණ අවි සහ ගිණි කෙළි style.

    මට අවුල හොටෙල් එකට හොර documents හදලා chef කෙනෙක් යවපු එක. ඒක ටිකක තාත්වික මදි.
    ඔව් මට මෙතෙක් කතාවේ අවුලකට තිබුන එකම සිද්දිය ඔය කාර් එක උස්සපු වැඩේ :yes: පත්තරකාරයා එක්ක ගහපු ගේම් එක නං තාත්විකයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෑලි කෑලි දාලා නම් හදලා තියෙන්නේ preview එක නොබලා ඉන්න එක හොඳයි නේද? ඒක බලලා tv එකේ යන එක spoil උනොත් එහෙම?

    හැමෝම මේක ලංකාවේ හොඳම tv series එක ගානට කතා කරන හින්දා කුඹියෝ බලන්ඩ පටන් ගත්තා. මට නම් මේකට වඩා 'ගිණි අවි සහ ගිණි කෙළි' series එක හොඳයි.
    ගිනි අවි සහ ගිනි කෙලි එකේ කොටස් හෙන තොගයක් තියෙනවා නේද :oo: අව්ලක් නැද්ද ඒක මෙගා වගේ නෙවේද. මම බලන්න ගිහින් මෙගා වගේ ඇදල ඇති මෙච්චර කොටස් තියෙන්නේ කියල හිතල නිකන් හිටියා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Ehema thama bn mun hadala thiyenne :yes: Eeth lankawe channel 30 min witharailu denne :sorry: , ekai un saturday, sunday dekama pennala cover karanne 1hour(40 min) eka, ITN eka witharalu mehema hari dunne :baffled: Meke producer kiwwe interview ekakadi

    ITN, ජාතික දෙක තමා බන් ඉස්සර ඉඳන් ප්‍රේක්ෂකයින්ට quality දෙයක් දුන්නේ. පොඩි කාලේ බලපු හොඳම කතා, films ඔක්කොම ගියේ ඔය channel දෙකේනේ. හඬ කැවීම්, subtitles එහෙම හොඳ quality එකට කලෙත් ඒ දෙකෙන්. පස්සේ දේශපාලනේ ඇවිත් තමා චාටර් උනේ.
    සිරස වගේ උන් ප්‍රේක්ෂකයෝ ගැන හිතෙන්නේ නෑ. උන් හෙන ලොකු line එකෙන් ඉන්නේ.