ikman eka චාටර්

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ikman එකට වඩා වෙන හොද සයිට් නැද්ද බන්? දැන් ikman එක මහ ගූ වැඩ කරන්නේ.:growl:. මුලින් මුලින් පූසො වගේ ආවේ දැන් හෙන ලොකු ලයින්.:no:. තව දුරටත් උන් එක්ක වැඩ කරන්න අදහසක් නෑ.. උඹල දන්න කියන සයිට් එකක් තියනවනම් ප්‍රොමෝට් කරල ගමු.. බැරි වෙන්නේ නෑ.. ආණ්ඩුවකුත් පෙල්ලුවේ.. අපේ එළකිරි එකත් සල්ලි හම්බකරන්න කරානම් අපි කාටවත් ලොවෙත් එන්න වෙන්නෙ නෑ..
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    Eka nam aththa, epama wela, hama magulatama salli illanawa dan un.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Eka nam aththa, epama wela, hama magulatama salli illanawa dan un.

    eka parak edit karama dewani para publish wenne ne.. ayema beluwama free chance iwarai lu. eeta passe wena ekekge account ekakin danna kiwwama reject karanawa.. wedak ne un
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    eka parak edit karama dewani para publish wenne ne.. ayema beluwama free chance iwarai lu. eeta passe wena ekekge account ekakin danna kiwwama reject karanawa.. wedak ne un

    ehema scene ekak thiyenawa, un oken dan sallima thama hoyanda balanne, users la gana wagak wath na.

    anyway, ekath ithin unge business ekak ne, unge expenses cover karagandath epai.
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    eka parak edit karama dewani para publish wenne ne.. ayema beluwama free chance iwarai lu. eeta passe wena ekekge account ekakin danna kiwwama reject karanawa.. wedak ne un

    ow bn redda. mn ada ude ad eka danna heduwama eka edit karanna kiyala enwa 10parak withara try kara hariyanne bn. mala jarawak meka dennam :angry::angry::angry::angry:
     
    Similar threads