පොලිසියෙන්_ඇල්ලුවා

Bathayas

Banned
Sep 24, 2017
90
9
0
පොලිසියෙන්_ඇල්ලුවා

යාලෝස් මට කැරි වැඩේ නේ උනේ ඊයේ. ගෝල ෆේස් එකේ කෙල්ලත් එක්ක කුඩේ යට ඉන්නකොට අපිව පොලිසියෙන් ඇල්ලුවා. පොලිසියේ ලොක්ක කියනවා අහු මුළුවල ලගින්නේ නැතුව ඔන්නම් පොලිසියේ රුම් එකක් සෙට් කරලා දෙන්නම් ලු.
 
sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    යාලෝස් මට කැරි වැඩේ නේ උනේ ඊයේ. ගෝල ෆේස් එකේ කෙල්ලත් එක්ක කුඩේ යට ඉන්නකොට අපිව පොලිසියෙන් ඇල්ලුවා. පොලිසියේ ලොක්ක කියනවා අහු මුළුවල ලගින්නේ නැතුව ඔන්නම් පොලිසියේ රුම් එකක් සෙට් කරලා දෙන්නම් ලු.

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හොදයිනෙ නරක නැනෙ..පොලිස්කාරය හරි ,ඔය අහු මුලු වල ලැග්ගම වටේ පිටේ ඉන්න කුඩු කාරයොත් ඇවිල්ල ඇරල යන සීන් වෙලා තියෙනව,ඒකයි එහෙම කියල තියෙන්නෙ හොද පොලිස්කාරයෙක්...:yes: