අවුරුදු ගාණක් රට වැඩ කරනවා. තාම මම ලංකාවෙ ඉඩමක් වාහනයක් ගත්තෙ නෑ. සල්ලි නැතිකමක් නෙමෙයි. හෙට වුනත් ඇවිල්ලා ලොකු ඉඩමක් අරන් දාල ඉන්න පුළුවන්. හැබයි එදා ඉදන් මට දැනුනේ කිසිම දෙයක් නොගෙන ඉන්න. Rent එකට වාහනයක් පැදල ඇති වුණහම දෙනවා. පැන්ෂන් එකක් විතරයි හදා ගත්තෙ. හැබයි අතේ තියෙන දේ වියදම් කරල හොදට...