ගෙවල්

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    කදුවල ගෙවල් ගහන්නෙ නැතිව වෙන රටවල් වගේ මේ විදියට ගෙවල් ගහන්න වෙනවා. අපේ රටේ කිසිම ආතක් පාතක් නැතිව හැම මගුලෙම ගෙවල් ගහනවා. ආණ්ඩුවට දැන්වත් තනි ගෙවල් නැතිව මේවගේ ගෙවල් ක්‍රම හදන්න වෙනවා. මුළු ගමක්ම අක්කරයකයට ගන්න පුලුවනි

    1764489446172.jpeg
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,542
    16,075
    113
    ඉව්ව්..🤢

    ෆැක්ටරි කම්කරුවන්ගේ ගෙවල් වගේ quarters

    තේ ලයිමේ ගෙවල් වල අළුත් වර්ශන් එක

    මොන ජීවිතද බං

    සේරම එකම අච්චුවෙන් ගහලා 🤮
    උඔ කොහොමද අල්ලපු ගෙදර එකාට වඩා උඹ පෝසත්, වෙනස් රසයක් තියන මිනිහෙක් කියලා පෙන්නන්නේ???
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    වෙන රටවල එවුන් ඔය වගේ ගෙවල් වල ඉන්නේ කැමැත්තකින් නෙවෙයි. වෙන කරන්න දෙයක් නැතිකමට
    ඉස්සර වගේ ගෙපලක් කපලා ගෙවල් හදන්නේ නැතුව පුළුවන් තරම් පොලවේ ස්වාභාවික හැඩය ආරක්ෂා වෙන විදියට ගෙවල් හදන්න ඕන. ලකාවේ ගොඩක් අලුත් ගෙවල් ඩිසයින් කරනේ ඒ විදියට
     
    • Like
    Reactions: Inigo Montoya

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    වෙන රටවල එවුන් ඔය වගේ ගෙවල් වල ඉන්නේ කැමැත්තකින් නෙවෙයි. වෙන කරන්න දෙයක් නැතිකමට
    ඉස්සර වගේ ගෙපලක් කපලා ගෙවල් හදන්නේ නැතුව පුළුවන් තරම් පොලවේ ස්වාභාවික හැඩය ආරක්ෂා වෙන විදියට ගෙවල් හදන්න ඕන. ලකාවේ ගොඩක් අලුත් ගෙවල් ඩිසයින් කරනේ ඒ විදියට
    ලංකාවෙ ඉඩ මදි..
     
    • Sad
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    හේතුව
    පැක් වෙලා බන් ඉන්න තියෙනේ. මිදුලක් නැහැ. එලියට බහින්න උනාම පාක් එකකට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මුළු ජීවිතේම ගෙයක් ඇතුලේ හිරවෙලා ගෙවිලා යනවා වගේ දැනෙන්නේ. වටේ ගෙවල් තියෙන්නේ ගොඩක් ලගින්. වටේ ගෙවල් වල සවුත් ඒෂියන් එවුන් විශේෂයන් ඉන්දියන් පකිස්තාන් බංගලි ඇවිල්ල පදිංචි උනොත් සදා අනාතයි.
     
    • Sad
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,823
    113
    Fantasy
    පැක් වෙලා බන් ඉන්න තියෙනේ. මිදුලක් නැහැ. එලියට බහින්න උනාම පාක් එකකට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මුළු ජීවිතේම ගෙයක් ඇතුලේ හිරවෙලා ගෙවිලා යනවා වගේ දැනෙන්නේ. වටේ ගෙවල් තියෙන්නේ ගොඩක් ලගින්. වටේ ගෙවල් වල සවුත් ඒෂියන් එවුන් විශේෂයන් ඉන්දියන් පකිස්තාන් බංගලි ඇවිල්ල පදිංචි උනොත් සදා අනාතයි.
    ඒත් ඉඩම්වල මිල හැටියට පොඩි පර්චස් 2,3 ක් තාප්ප ගහගෙන වට කරගෙන හිරවෙලා ඉන්නවට වඩා ඕක හොදයි කියලා හිතෙන්නේ.
    තාප්ප වැට වලින් මායි නොවූ ලෝකය, තනි යායක්.
    ඩස්ප සීන් එක නම් ප්‍රශ්න්‍යක් තමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,246
    113
    ඒත් ඉඩම්වල මිල හැටියට පොඩි පර්චස් 2,3 ක් තාප්ප ගහගෙන වට කරගෙන හිරවෙලා ඉන්නවට වඩා ඕක හොදයි කියලා හිතෙන්නේ.
    තාප්ප වැට වලින් මායි නොවූ ලෝකය, තනි යායක්.
    ඩස්ප සීන් එක නම් ප්‍රශ්න්‍යක් තමයි
    ලංකාවෙ උන්ට වැට නැතුව කරන්න බෑ බන්, අඩු කුලේ උන් වෙන උන්ගෙ privacy එකට ගරු කරන්නෙ නැති උනාම කොහොමත් වැට තාප්පෙ අවම දුර වගේ ඒවා ඕන වෙනව.
     
    • Like
    Reactions: windows_ubuntu