පැලඩින්ස්
ලස්සන, free, multiplayer, first person, 3rd person (optional), hero classes බෙදපු,
සුපිරිම game එකක් ගහන්න කැමති උං මේ game එක අනිව try කරල බලන්න :rolleyes:.
මේක overwatch එකට වඩා ගැඹුරු game එකක් :cool:.
video එක ටිකක් දිගයි හැබැයි කියන්න අවශ්‍ය දේවල් තමයි තියෙන්නෙ...