IGI වගේ games

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    IGI වගේ ගහන්න පුළුවන් games ටිකක් ගැනයි මේ thread එක :nerd:

    ulwKXsG.jpg
    ulwKXsG.jpg
    ulwKXsG.jpg
    h9g1J4q.jpg

    ulwKXsG.jpg






    එක්කෝ video එක බලන්න පුළුවන්, නැත්තම් මෙතනින් screenshots බලාගන්න.
    https://imgur.com/a/8MKRCS4


    (FB එකේ ඉන්න ඈයොන්ට මේ video එක share කරන්න ඕනෙයි කියල හිතුනොත් මේක use කරන්න පුළුවන් :oo:)
    https://www.facebook.com/permalink....316674182&id=448399285603786&substory_index=0

    ඒ games install කරගන්න පුළුවන් links:

    (as usual, popup-ads අනං මනං එයි , ඒවා install කරගන්නෙ නැතුව අවශ්‍ය files බාගන්න. links ගැන වගකියනු නොලැබේ!)

    -------------------
    BEL:
    http://igg-games.com/beyond-enemy-lines-operation-arctic-hawk-free-download.html

    -------------------
    SOF2:
    http://oceanofgames.com/soldier-of-fortune-ii-double-helix-free-download/

    1.03 gold patch;
    https://www.gamepressure.com/download.asp?ID=2172

    widescreen fix;
    https://www.moddb.com/games/soldier-of-fortune-ii/downloads/sof2-widescreen-fov-and-hud-fix

    -------------------
    NOLF, NOLF2:
    http://nolfrevival.tk/

    may want to add resolution to 'display.cfg' on NOLF2.

    -------------------
    DD: (use 7z file to patch)
    http://www.theisozone.com/downloads/pc/windows-games/deadly-dozen/
    (if link doesn't work, maybe download an .ISO file from somewhere)

    patch version 1.01 to 1.03
    https://download.cnet.com/Deadly-Dozen-1-01-to-1-03-patch/3000-2121_4-10236302.html

    commands for windows shortcut : -win -w 1920 -h 1080
    (add your resolution instead of 1920 & 1080),
    like this; https://i.imgur.com/8PNL8DS.png

    and, need 'Borderless Gaming' app.
    https://github.com/Codeusa/Borderless-Gaming/releases

    1.03 no cd patch:
    https://megagames.com/fixes/deadly-dozen-0

    also need. D3DIM700 - DirectX7 Games.7z
    http://www.wsgf.org/dr/deadly-dozen/en

    -------------------
    SGW3:
    http://fitgirl-repacks.site/sniper-ghost-warrior-3-season-pass-edition/


    --------------
    උඹල දන්න IGI වගේ games තියෙනම් comment1ක් දාගෙන යන්න, IGI වගේ ඒව ගහන්න ආස අයට :rolleyes:
     
    Last edited:

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    මචන් ගේම් එකක් තිබුනා මම play කරපු. ඒකෙ නම මතක නෑ. ඒකෙ ආමි, නේවි,එයාෆෝස් තුනම තියනවා. අපිට මිශන් එක පටන් ගන්නකොටම ඕනම position එකක play කරන්න පුලුවන්. උදා: ප්ලෙන් එකක නම් ඕනම ගන් එකක් එහෙම නැත්නම් pilot විදියට,බෝට්ටුවක නම් ඕනම ගන් එකක් එහෙම නැත්නම් captain විදියට, play කරන්න CD එක ROM එකේ තියෙන්න ඕන... ඒක ගහන්න ලොකු VGA කාඩ් ඕන උනෙ නෑ.... අපහු ගහන්න ආසය්. නම දන්නවනම් කියන්න.....
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Conflict: Desert Storm II

    meeka gahapan machan patta.............

    Four man team ekak handdle karanna thiyenne... maru game eka low VGA :):):)


     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    bump නම් විමානයයි, but video එකනම් හරියට බලපු කෙනෙක් නැහැ වගේ :frown:.
    thread එකේ උඩ pic එකේ තියෙන games ටික තමයි video එකේ තියෙන්නෙ. gameplay example and පොඩි commentary ටිකක්.

    some facts about the video;
    මේ video එකේ තියෙන්නෙ net එකෙන් හොයල ගත්තු games list එකක් නෙවෙයි :no:,
    ඕකෙ තියෙන පරණ games ඔක්කොම මම ඒකාලේ play කරල තියෙන ඒවා.
    IGI ලයින් එකක් ගන්න පුළුවන් ඒවා කියල මට හිතිලා හදපු video එකක්.
    විශේෂයෙන් NOLF2 වගේ ගැහුවේ නැති උනොත් ඒක හෙන අපරාදයක් නිසා. :rofl:. (IGI වලට ආස අය)

    හරි හරි, whatever, video එක full බලපු එකෙක් ඉන්නවනම් feedback එකක් දෙන්න අනිත් උංට බලන්න වටිනවද නැද්ද කියලවත් :rolleyes:.

    අඩුගානේ අන්තිමටම තියෙන වඳුරගේ joke එකවත් බලාපල්ල ඉතිං රෙද්ද :frown:
    Rq4Cyvz.png
    btN5vAr.png

    Rq4Cyvz.png
    8WMCsCW.png


    Conflict: Desert Storm II
    meeka gahapan machan patta.............

    ya, mekath gahala thiyenawa issara
    11.gif

    issara kadi kadi gahuwe graphics madi welaa, e frustration eka nisa game1 nidahase play karanna une naha. e nisa game1 hondada kiyalawath meter une naha :/

    Delta force
    ya delta force 2 gahala thiyenawa. patta! video ekata add kare naha graphics IGI ekatath wadaa adui wage nisa kattiya kohomath play karanne nathi nisa.


    COD I, II

     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Machan Rain Gate Kiyala issara war game ekak tibba IGI ehema tibba kale commonados 4 eham tibba dawas wala , nadda hoya ganna
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මචන් ගේම් එකක් තිබුනා මම play කරපු. ඒකෙ නම මතක නෑ. ඒකෙ ආමි, නේවි,එයාෆෝස් තුනම තියනවා. අපිට මිශන් එක පටන් ගන්නකොටම ඕනම position එකක play කරන්න පුලුවන්. උදා: ප්ලෙන් එකක නම් ඕනම ගන් එකක් එහෙම නැත්නම් pilot විදියට,බෝට්ටුවක නම් ඕනම ගන් එකක් එහෙම නැත්නම් captain විදියට, play කරන්න CD එක ROM එකේ තියෙන්න ඕන... ඒක ගහන්න ලොකු VGA කාඩ් ඕන උනෙ නෑ.... අපහු ගහන්න ආසය්. නම දන්නවනම් කියන්න.....

    1st person da, 3rd person da, udin balana ekakda, realtime da, turnbased da, e wage thawa wisthara tikak kiyanna balanna. keywords tikakin hoyaaganna bariwena ekak naha.


    Machan Rain Gate Kiyala issara war game ekak tibba IGI ehema tibba kale commonados 4 eham tibba dawas wala , nadda hoya ganna

    name eka harida? naththam Renegade da?
    'command and conquer renegade' kiyala ekaknam thiyenawa. eka wenna athi umba kiyanne : )
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    1st person da, 3rd person da, udin balana ekakda, realtime da, turnbased da, e wage thawa wisthara tikak kiyanna balanna. keywords tikakin hoyaaganna bariwena ekak naha.




    name eka harida? naththam Renegade da?
    'command and conquer renegade' kiyala ekaknam thiyenawa. eka wenna athi umba kiyanne : )

    aha eka thama machan mama nama patalwagena nedda link ekak down karaganna. :lol::lol: