1. lahiruramanayak

    NordVPN / ExpressVPN premium account

    NordVPN / ExpressVPN premium account free ගන්න තියෙනවද ? cracked වුනත් කමක් නැ . Disney plus country severs(regions) වගයක් check කර ගන්න තියෙනවා . දැනට use කරන එකක්වත් වැඩ කරන්ටනේ නැ login එකේදී block වෙනවා. NordVPN / ExpressVPN premium account එකක් ඕනේ testing වලට . අපේ යාලුවෙක් ගාව නැද්ද...
  2. lahiruramanayak

    Disney + Dialog Viu hub

    මචන් dialog Viu hub එකේ disney plus install කරා නමුත් අපේ area එකට disney plus දීලා නැති නිසා වැඩ කරන්නේ නැ . VPN එකක් දාලා බැලුවා නමුත් වැඩ කරන්නේ නැනේ . දැනට use කරන කෙනක් ඉන්නවද
  3. lahiruramanayak

    Telegram Premium ලාබෙට ගන්න ක්‍රමයක් තියෙනවද ?

    Telegram Premium දැනට use කරන්නේ කවුද ?
  4. lahiruramanayak

    Dialog Viu Hub 2.0

    මචන් මේ Hub 2.0 verion එකට Netflix install කරන්න method එකක් තියෙනවද ? 3rd party / APK method එකක් වත් නැද්ද ?
  5. lahiruramanayak

    මේ music එක දන්නා කෙනක් ඉන්නවද ?

    11:45 ඉදන් තියෙන background music එක දන්නා කෙනක් ඉන්නවද මචන් ? අයේ ඒ music එකම repeat වෙනවා 17:40 min වලත්
  6. lahiruramanayak

    Frimi වගේ ලංකවේ බැංකුවලින් දෙන virtual card ?

    මචන් දැනට මට frimi account and Sampth Web card account එකක් තියෙනවා , 👉 ඒ වගේ virtual debit card දෙන bank එකට යන්නේ නැතිව 👉 ගෙදර ඉදන්ම account එක හදන්න පුළුවන් saving account තියෙන 👉 ලංකවේ bank service මොනවද? 👉 passbook නැතිව app එකෙන් account control කරන
  7. lahiruramanayak

    ShutterStock - 2 files FREE - අද විතරයි - 13/06/2022 -

    original EPS (vector ) files එක අරන් දේනම් . මගේ package එක අදින් ඉවර වෙනවා . use කරේ 8ක් විතරයි මේ මාසේ . එක නිසා එළකිරි යාලුවෙක්ට 2 files අරන් දෙන්න පුළුවන් 13/06/2022 - 7.30 pm කලින් ඕනේ files එකේ link (package එක renew වෙනවා ) comments කරන්න ලින්ක් එක first in first served
  8. lahiruramanayak

    kerosene stove - භූමිතෙල් ලිපක් ගන්න ?

    මචන් හොද භූමිතෙල් ලිප් online ගන්න තියෙන්නේ කොහෙද? හොද brand තියෙනවද? මේ දවස් වල මිල ගණන් කොහොමද? online delivery කරන කෙනක් දන්නවද?
  9. lahiruramanayak

    කොහෙද ගන්නේ තියෙන්නේ reversible turtle

    මේවගේ පොඩි අයගේ toys ගන්න තියෙන්නේ කොහෙද? daraz තියෙනව local sellers ලා නැ china අය ඉන්නේ ගොඩක් කල් යනවා එන්න ලංකවේ online කරන කෙනක් නැද්ද?
  10. lahiruramanayak

    pressure pump උදවු අවශ්‍යයි ...

    ගෙදර දැනට bathroom එක තියෙන්නේ water tank එකේ level එකෙමයි. tap වලට වතුර එනවා normal shower එකට වතුර එන්නෙම නැ . tank එකට වඩා උස වැඩයි එක. tank එක උස්සන බැලුවා ඒ place එකේ හැටියට එක උසන්න බැ . වියදම් ගියත් pressure pump එකකට යන්න බැලුවේ. දැනට අපේ කවුද use කරන්නේ pressure pump 01 - bathroom...
  11. lahiruramanayak

    මේක mic එක use කරන කෙනක් ඉන්නවද?

    මචන් Fantech LEVIOSA MCX01 PROFESSIONAL CONDENSER MICROPHONE එක use කරන කෙනක් ඉන්නවද? කොහෙද ගන්න තියෙන්නේ ? price කොහොමද? ලංකවේ fantech authorized dealer කවුද ?
  12. lahiruramanayak

    microphone recommendation එකක් ඕනා...

    මචන් pc එකෙන් පොඩි dubbing වගයක් කරන්න තියෙනවා . මොබීලේ එකෙන් කරන්න බැලුව 2-3 න්ක්ගේ voice ගන්න ඕනා නිසා අමාරුයි. bm 800 mic තමා ගොඩක් අය use කරන්නේ budget හොද නිසා නමුත් phantom power or sound card එකක් නැ මම ගාව එක නිසා usb එකක් ගන්න බැලුවේ . lavalier mic අමාරුයි මේ වැඩේට use කරන්න...
  13. lahiruramanayak

    East 650Va vs prolink 650Va

    East 650Va vs prolink 650Va machan me UPS දෙකෙන් user experience අනුව හොද මොකද්ද මචන්
  14. lahiruramanayak

    adobe creative cloud monthly subscription / licensed use කරන අය කවුද ?

    adobe creative cloud monthly subscription කවුද? අපේ use කරන්නේ? මාසෙකට/ වර්ෂයකට කොපමණ මුදලක් යනවද? ඔයාලට
  15. lahiruramanayak

    VCC seller කෙනක් ඉන්නවද ?

    මචන් VCC sell කරන හෝ ගන්න හොද place එකක් දන්නවද ගොඩක් ඒවා suppoprt නැ google cloud ?
  16. lahiruramanayak

    streamlabs obs use කරන යාලුවෙක් ඉන්නවද ?

    මචන් දැනට මම obs normal use කරන්නේ streamlabs obs use කරන්න හදන්නේ පොඩි පොඩි වැඩ වලට එකේ බැරිද stream කරන්න කලින් preview එකේ play කරන්න ? මේවගේ properties button එකක් නැනේ හොයාගන්න streamlabs obs වල කොහොමද එතකොට preview එකේදී play කරලා බලන්නේ ? youtube බැලුවට මේක ගැන කියලා video එකක්...
  17. lahiruramanayak

    මොකද්ද මචන් මේ music එක

    මේ video එකේ තියෙන music එක මොකද්ද ?
  18. lahiruramanayak

    Google Photos - use කරන අය

    මම 2015 ඉදන් use කරන සේවාවක් ගොඩක් වටිනා දෙයක් google ඒකෙන් unlimited free දුන්නේ නමුත් හැමෝම දන්නවා ඇති 01-06-2021 ඉදන් එයාල මේ free service එක නවතනවා කියලා තියෙනවා ඒ ගැන news ගොඩක් දාලා තිබුනා elakiri එකෙත් https://blog.google/products/photos/storage-changes/...
  19. lahiruramanayak

    අලුත් unlimited packages බාවිතා කරන අය එන්න මෙහෙට

    අලුතෙන් දුන්න unlimited packages බාවිතා කරන අය test results add කරන්න puluwan ද එක හැමෝටම වාසියක් වෙන්න පුළුවන් ඒවගේම පොඩි review එකක් දෙන්න පුලුවන්ද ? 01 - ISP name 02 - package 03 - downloads test results - ( speedtest.net results දන්නා එපා මචන් ඒවා ISP ලා whitelist කරලා තියෙන්නේ ...
  20. lahiruramanayak

    HDMI Capture card හොද suggestion එකක් දෙන්න කෝ ?

    Full HD / 4K Camera / HDMI output live Streaming කරන්න හොද capture card එකක් suggest කරන්න යාලුවනේ අඩුවට ගන්න පුළුවන් ඒ වගේම good quality Streaming එකක් OBS එකෙන් කරන්න පුළුවන් එකක් වෙන්න ඕනා ? ඔයාලා දැනට මොනවද භාවිතා කරන්නේ

    No contents