1. battiya

    පත්තරෙ වෙලද දැන්විම් දාල තියනවා ද

    ඒකය මචන් පත්තරේ දාලත් බලන්න හැදුවෙ. මම නම් පත්තර බලන්නෙ නෑ. යාලුවෙක් කිව්වෙ දාල බලපන් කියලා. හදිස්සි නෑ මට හොඳට හොයල බලල තමා ගන්නේ මම 👍😊😊
  2. battiya

    පත්තරෙ වෙලද දැන්විම් දාල තියනවා ද

    මචන්ල, කට්ටිය ගෙන් පොඩි දෙයක් දැනගන්න කියලා ආවේ... ඔයාල පත්තරේ වාහන උවමනා කියලා දැන්වීම් දාලා තියෙනවා ද? මට ජපන් මෝටර් සයිකල් එකක් ගන්න හතන් ඉන්නෙ. ඉන්ටර්නෙට් එකේ බැලුවා මේ ටිකේ. Fb වල ගෘප් වල එහෙමත් බැලුවා.. ඉන්ටනෙට් එකේ ඇඩ් දැක්කට හරි එකක් හොයා ගන්ක උනේ නෑ. පත්තරේ දැන්වීමක් දාලම නෑ මම...
  3. battiya

    Questions කෙල්ලෙක් ගොඩ දැමීම?

    ඕක හරියන එකක් නෑ බන්. මමත් හොදට කතා කරපු පලියට ඔය වගේ හොදට ඉගෙනගත්ත එකක් ටෝක් කරන්න ගිහින් නෝන්ඩි උනා. මෙච්චර කල් තියාගත්ත කාඩ් එකත් නැති වෙයි බන්.
  4. battiya

    Online Banking පාවිච්චි කරනවා නම් මේ පැත්තට එන්න

    Kiyak dammath 50 nm awulk na machan. Mata 3laks wage transfer karanna Machan oya transfer kale com bank eken wena bank ekata da nathnam com bank wena account ekakatamada? 😊🔥👍 👍🔥😊😊😊 😊👍👍🔥 🔥👍😊
  5. battiya

    Online Banking පාවිච්චි කරනවා නම් මේ පැත්තට එන්න

    වටිනවා විස්තර ටික මචන්. මම හිතන් ඉන්නේ බයික් එක බලන්න ගිහින් සෙට් නම් එවලෙම අයිතිකාරය ඉස්සරහ පෙන්නලා එයාගෙ account විස්තර හරිද කියල පෙන්නල සල්ලි ගෙවල අරගෙනම එන්න.. මගේ බැංකුවේ ගෙවන්න පුලුවන් වෙලා boc වගේ ලිමිට් තියෙන බැංකුවක අයිතිකාරයගෙ ගිණුම තිබ්බොත් දවසෙ ලිමිට් එක නිසා සල්ලි ටික වැටෙන එකක්...
  6. battiya

    Online Banking පාවිච්චි කරනවා නම් මේ පැත්තට එන්න

    එහෙම දවසෙ ලිමිට් එකක් තියෙනවා නම් හරියන්නේ නෑ වගේ මචන්. එකපාරම සල්ලි යන්න ඕන . නැත්නම් ඕනර් බයික් එක අරන් යන්න දෙන්නේ නෑනෙ. මම පොඩ්ඩක් බැංකුවෙනුත් අහල බලන්නම්. මගේ Commercial එකවුන්ට් එකක් තියෙනවා. ඒත් ඒකෙ ඔන්ලයින් බෑන්කින් හදල නෑ. සෙලාන් බැංකුවේ එකේ තමා ගිය වෙලාවක හැදුවෙ හරි මචන් මම බලන්නම්...
  7. battiya

    Online Banking පාවිච්චි කරනවා නම් මේ පැත්තට එන්න

    ඒකට නම් කමක් නෑ. සල්ලි අතේ අරන් යනවට වඩා ලේසයි මට. ලක්ෂ 3ක් වගේ දානකොට 50 ට වඩා කැපෙනවාද මචන්? මට 3ක් වගේ තමා දාන්න ඕන වෙලා තියෙන්නේ 😊
  8. battiya

    Online Banking පාවිච්චි කරනවා නම් මේ පැත්තට එන්න

    මචන්ලා කට්ටිය online Banking පාවිච්චි කරනවා ඇතිනෙ. මම මීට කලින් පාවිච්චි කරල නෑ උවමනාවක් උනේ නැති නිසා. මගෙ සෙලාන් බැංකුවේ තිබ්බ එකවුන්ට් එකක ඇක්ටිව් කලා. අර උන්ගේ ඇප් එකත් දා ගත්තා. ඒත් තාම වෙන account වලට සල්ලි දාන්න මුකුත්ම කලේ නෑ. ඇප් එකෙන් බැලන්ස් එක බලාගත්ත එක විතරයි කලේ.. මට දැනගන්න ඕන...
  9. battiya

    Volty Rear Rubber Dumper Issue

    ක්ලච් එකට නම් ලොකුම අවුලක් නැති වෙයි. ගොඩක් කල් දිව්වොත් අවුල් වෙයි ක්ලච්පේට් පැත්තත්. එහෙම දුවනකොට රබර් කොට්ට ටික තවත් කෙටිලා කැඩෙනවා. එතකොට හබ් එකේ වැදිලා කෙටෙන්න පුලුවන්. සද්ද බද්ද එනවා. මට හිතෙන විදියට චේන් ස්පොකට් වලට තමා අවුල් වෙන්නෙ. ක්ලච් එක දෙනකොට එහෙමත් දෙදරන ගති එයි. ජපන් ඔරිජිනල්...
  10. battiya

    Volty Rear Rubber Dumper Issue

    මම ඉන්දියන් බයික් එකක ඔය ලෙඩේ හදපු හැටි කියන්නම්. ඔයා ට්‍රයි කරල බලන්න. රබර් කොට්ටයි හබ් එකයි අතර පොඩි හරි හිඩැසක් තිබිලා ප්ලේ එකක් ආවම තමා කෙටිලා කැඩන්නෙ. ඔයා මුලින් මම කියනවට ලෝකල් දෙකක් අරන් දාන්න. හොයා ගන්න පරණ බස් , ලොරි නවගේ වාහනයක ටයර් ඇතුලෙ තියෙන ටේප් එකක්. දැන් ඒකේ වාටි වගෙ ගණකම අඩු...
  11. battiya

    කර්මය, වාසනාව විශ්වාස කරනවද

    මම දැකපු සිද්ධියක් කියන්නම්. ලොකු දෙයක් නෙමෙයි. දන්න කොල්ලෙක් හිටියා අපිට වඩා වැඩිමල්. ඌ පෙනුමෙන් ලස්සන එකෙක්. කෙල්ලො එහෙම ටෝක් කරන්න පුලුවන් ලේසියෙන්ම. ඉතිං ඌ කෙල්ලො ගොඩක් එක්ක යාලු වෙලා ආතල් එහෙම අරන් තියෙනවා අපි දැනුවත්ව. හැබැයි පෙට්ටි කඩල දාල ෆොටෝ වටේ යවන වගෙ ජරාම වැඩ කරල නෑ. උගේ ආතල් අරන්...
  12. battiya

    කොත්තු

    දවල්ට නැද්ද බන්? ඉස්සරහ ට දවල් වෙලාවක නුවර යන්න තියෙනවා
  13. battiya

    වැව් කරවල

    මචන්ලා, වැව් කරවල කාලා තියෙනවා ද කට්ටිය? මම නම් කාලාම නෑ. ඒත් අහන්න ලැබුනා මුහුදු කරවල වගේ නෙමෙයි හරි රසයි කියලා. කාලා තියන අය හොද නරක වගේම කොළඹ අවට එහෙම විකුණන, ගන්න පුලුවන් විදිහක් තිබ්බද කියල කියාගෙන යමුද... කොරෝනා ටිකක්නා අඩු උනාම ගෙනල්ල කන්න ආසාවක් ආව..
  14. battiya

    කෙල්ලො

    නෑ
  15. battiya

    NSB උදව්වක්

    බොහොම ස්තූතියි මචන්. මම try කරල බලන්නම් මචන් fd එක ගන්නෙ නැතුව ඔයා කිව්ව විදිහට කරන්න.
  16. battiya

    NSB උදව්වක්

    ස්තූතියි මචෝ
  17. battiya

    NSB උදව්වක්

    මචන්ලා මම මේ අවුරුද්දේ මුල ( පෙබරවාරි) ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් NSB එකේ අවුරුද්දකට ස්ථාවහ තැම්පතු දැම්මා. ලොකු ගානක් නෙමෙයි. ඒත් මට දැන් වියදමටවත් සල්ලි නැතුව ලොකු ප්‍රශ්නයක් වෙලා මේ දවස් වල. මට දන්න කෙනෙක් කියනවද මම දාපු ස්ථාවර තැන්පතු ව කල්පිරෙන්න කලින්න මට ගන්න බැරි වෙයිද?

    No contents