1. battiya

    භාවනා කරන අය එන්න

    මචන්ලා භාවනා කරනවද ඔයාල? කරන අය උත්තරයක් දීලා යන්න මට දැන් කාලයක ඉදන් හිතන් ඉන්නවා උදේ නැගිටලා ටිකක් භාවනා කරන්න. ඇත්තටම මම භාවනාව ගැන දැනුවත් නෑ. මුලින්ම කරන්න පුලුවන් සරල භාවනා ක්‍රම ගැන දන්න අය කියන්න පුලුවන් ද ඒ වගේම ඔයාල කරන භාවනා ක්‍රම ගැනත්, භාවනාව නිසා ඔයාලට වෙනසක් උනා නම් ඒ ගැනත්...
  2. battiya

    Hair trim machine තියෙන අය එන්න

    මචන්ලා hair trim machine තියෙන අය කියාගෙන යමුද තමන් ගාව තියෙන බ්‍රෑන්ඩ් එකයි විස්තර එහෙම... මට රැවුල, කොණ්ඩෙ ටිකක් කොට කර ගන්න වගේ වැඩ වලට හොද එකක් ගන්න ඕන. ගන්න හොද place එකක්, ලෙඩ නැති brand එකක් එහෙම කියාගෙන යමුකො දන්න අය..
  3. battiya

    මට ඩිපරෙෂන් ද

    ඕක හිතන්න එපා එච්චර. ඔයා කාටවත් වරදක් නැතුව පාඩුවෙ ඉන්නවනෙ. කෙනෙක් ගෙ දියුණුව ට ඉරිසියාව එන්නෙ නෑ කියන්නේ ගොඩක් අයට නැති හොද ගුණයක්. ලංකාවේ මිනිස්සු කරට ගන්න හොද නෑ. ගත්තොත් ඔලුවට අත හෝදල ඔලුවත් ගලවන්න එන්නෙ. වයිෆ් ඉන්න නිසා සතුටින් ඉදපන් මචන්. ඇවිදින්න එහෙම යන්න නිවාඩු වෙලාවට. පින් දහම්...
  4. battiya

    Eye brows loku kello

    බොහෝ දුරට නපුරු වෙන්න පුළුවන්.
  5. battiya

    😍එයා ලස්සන ද කියන්නකො

    කට පලල තොල් පලල කෙල්ලෙක්. සරාගී බවින් වැඩි ඇති
  6. battiya

    කෙන්ති

    අනිත් උන්ට නම් දන්නේ නෑ, ඔයාගේ නෝනා ට හරි යයිද දන්නෙත් නෑ. නෝනගෙන් වරදක් උනාම කේන්ති ගත්ත ඒවා පෙන්වන්න ඕන නෑ. එයාව ගනන් ගන්නේ නැතුව ඉන්න. මුනවත් බලන්න එපා. මොනා කිව්වත් මග ඇරල ඉදල බලන්න. ලගටවත් නොයා ඉන්න. ගොඩක් ගෑණු කැමති උන්ට අවධානය ගන්න. රණ්ඩු වෙලා හරි අවධානය ගන්න. ඒක නැති කලාම උන්ට හරියට දැනෙනවා
  7. battiya

    රූම් යන්න උදව්වක්

    Adu ganne room walata yanna epa. Gana wadi unath ratings hoda hotel ekata yanna. Yaluwo kiyanawa ahila thiyanwa ohoma. Experience na mata nm . Danna aya udaw karai
  8. battiya

    ප්‍රොපෝසල්

    අනිවාර්යයෙන්ම දාපන් මචන් බලන්න
  9. battiya

    Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

    කරල අත්දැකීම් නම් නෑ මචන්. ඒත් එහෙම දැනුනොත් දැන දැන අපායේ යන්න බැනේ. එතකොට මුලින් තමන්ගේ ගෙදර අයට කරුණු පැහැදිලි කරල, අදහස් ගැලපෙන්නේ නෑ ඒ නිසා මේක තවදුරටත් ඉස්සරහ ට යන්න බෑ කියන්න ඕන කෙලින්. අරුන්ට ඒ විදිහට කෙලින් කියල කතා කිහිලි ඔක්කොම නවත්තලා දාන්න ඕන. නැන්දම්මා කපටි අම්මන්ඩියෙක් නම්...
  10. battiya

    Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

    සහතික ඇත්ත මචන්.. ඕනවට වඩා සීනි බෝල කතා කියනවා නම් ඒ ගෙදර අය , හොදට හිතන්න ඕන. ගොඩක් උන් තමන්ගේ අඩුපාඩු හන්ගනවා. පොඩි හරි හොදක් තියේ නම් ඒක තමා ලොකු කර කර පෙන්නවන්නෙ. අපි දැන ගන්න ඕන උන් නොකියන දේවල් හොයන්න. ඒ කිව්වේ ජීවිතයේ අදුරු පැත්ත. හැමෝටම එහෙම තියෙනවා. ඒත් තමන්ගෙ විදියට ගැල්පෙනවද කියලා...
  11. battiya

    Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

    පාවිච්චි කරපු වාහනයි, කසාද බදින්න කෙල්ලො හොයනකොටයි හොදට හොයලා බලන්න ඕන කියලා අහල තියෙනවා. වාහන නම් අවුල්ම උනොත් ගෙඩියක් තියල හරි පොත විතරක් අරන් හදා ගන්න පුලුවන්. ඒත් කසාද බදින එක නම් හොදටම හොයල හරියනම එකක් හොයා ගන්න ඕන. නැත්නම් අපායෙ ගියා වගේ තමා. මට නම් අත්දැකීම් නෑ. ඒත් අහන්න දකින්න ලැබුන...
  12. battiya

    වාහන වල යන අය එන්න

    වාහන පාවිච්චි කරන අය උත්තරයක් දීලා යන්න මචන්ල. අපි පාරෙ යද්දි වාහනෙ වෙන වාහනයක හැප්පුනොත්, වාහනය රෝද මාක් කරල, ෆොටෝ එකක් අරන් අයින් කරාට අවුලක් නෑ නේද? අපිට පොලිසියට යන්න ඕන නම්, පොලිසිය ට කතා කරල එතනට එනකන් ඉන්න වෙනවද? නැත්නම් වාහන දෙක අරන පොලිසිය ට යනවද? හරිම විදිහ දැනගන්න ඕන. අපේ...
  13. battiya

    Vehicle Revenue Licence

    Online karanna puluwan. Eth registered owner ge address ekata post karanne. Oya eyawa dannawa nm. Ehema karala eyata kiyala apahu post kara ganna eyata labunama
  14. battiya

    Vehicle Revenue Licence

    Ba. Nittambuwa ta awilla kara ganna. Nathnm mirigama.
  15. battiya

    FD දාන්න හොඳ බැංකුව

    මම නම් NSB දාලා තියෙනවා.
  16. battiya

    wedding photo shoot location help

    මම නම් දවසක හිතන් ඉන්නවා ගම්පහ උද්භිද උද්‍යානය. මම කලින් නිතර ගිය තැනක් නිසා... දන්න අය උදව් කරයි
  17. battiya

    පත්තරෙ වෙලද දැන්විම් දාල තියනවා ද

    දාන වචන ගානට නේද මචන් ගෙවන්න ඕන උනේ?
  18. battiya

    පත්තරෙ වෙලද දැන්විම් දාල තියනවා ද

    XLR 250 , XL 250 wage trail type bike ekak tama machn. Buy and sale karana aya neda machn. Un nam internet eketh inna wadiya. Unge wahana shuwar na machn. Hodata Pawichchi karana kenkgen gaththoth hodai kiyala hithuna. Arun bike eke tika kalekawath history ekak dan nane. Government ewada...

    No contents