මටත් මේ ලෙඩේ තියෙනවා. මේ නිසා හෙනට පාඩු, පසුතැවිලි නම් වෙලා ඇති. මට වෙච්ච ලග සිද්ධියක් කියන්නම්. මේක කියවන කෙනෙකු ට හරි එහෙම නොවෙන්න වැඩ කරන්න..
මගෙ ඉන්දියන් බයික් එකක් තියනවා. ගෙදර තවත් ස්කූටි බයික් එකකුත් ගත්තා. ඒ නිසා කලින් බයික් එක ගේ ඇතුලේ තිබ්බෙ. පස්සේ ගේ හදන්න වැඩ වගයකට බයික් එක එලියෙ...