1. Amuwen

    සර්ට මල පනී

    https://fb.watch/oKoSQY_xIM/?mibextid=Nif5oz
  2. Amuwen

    ආතල් ගන්න නොදන්න උන් ආතල් නොගෙන ඉන්න ඔනෙ #@$#&@&

    ආතල් කෑව https://fb.watch/oKlPxNMdQl/?mibextid=Nif5oz
  3. Amuwen

    පට්ට බන් ආස හිතුන

    මේ වගේ රටකට යන්න ලොකු ගානක් යයිද?
  4. Amuwen

    ලයිසන් එක ගන්න help

    මම බීල එලවම පොලිසියට අහු වෙලා මාස 3 ලයිසන් එක කැන්සල් කලා. හෙටට මාස 3 හරි. මේක දැන් ගන්නෙ කොහොමද බන්? පොලිසියටද උසාවියටද යන්න ඕනෙ? කීයටද යන්න ඕනෙ?
  5. Amuwen

    Menna kollo

    Muge passen ena kello goda balapallako. 😮😮
  6. Amuwen

    ඉබුල් කිරිබත්

    මේක බලල ඉබුල් කිරිබත් කන්න ආසාවක් ආව. මේව මෙහෙ කඩවල නැද්ද බන්? බලපන්කො කුවේට් වල තියනව ලංකාවෙ නෑ... :(:(
  7. Amuwen

    ගෑනි මායම්

    ‍යාලුවගෙ ගෑනි මායම් වෙනව බන්. ඇස් ඩෙක උඩ ගිහින් ඩිව එලියට එනව බලන්න බයයි. මේකට එන්ගිශ් බේත් තියනවද
  8. Amuwen

    පට්ට කෙල්ලෙක්

    පට්ට කෙල්ලෙක්නෙ තනියම මෙහෙම යන්න. අද ත්මා සෙට් උනේ මේ චැනල් එක.
  9. Amuwen

    ගෑනිට ගැහුව මැරෙන්ඩම

    ගෑනිට ගැහුව මැරෙන්ඩම. 😔
  10. Amuwen

    Dunhill Switch බීල ඉවරයි.

  11. Amuwen

    අග්ගලා

    අඩෝ අර කඩවල් වල තියෙන්නෙ ලොකු සීනි දාපු අග්ගලා වගේ ජාතියක් ඒව හදන්නෙ කොහොමද?
  12. Amuwen

    හොද පුතා.

    පුතා :- තාත්තෙ, ඉස්කෝලෙ ගණන් සර් තාත්තව එක්කන් එන්න කිව්ව තාත්තා :- ඒ මොන මගුලකටද? පුතා :- 7×9 කීයද ඇහුව මගෙන් මම 63යි කිව්වා, පස්සෙ ආයෙම 9×7 කීයද ඇහුවා, මම ආපිට ඇහුවා වෙනසක් නෑනෙ කියලා, ඒකට තමා එන්න කිව්වෙ තාත්තා :- ඉතිං වෙනසක් නෑනෙ බං. යමුකො බලන්න. (වෙන දවසක) පුතා :- තාත්තෙ, PT සර් තාත්තව...
  13. Amuwen

    75000

    ඔට්ටුවක් ඇල්ලුව අද ඉන්දියාව දිනනව කියල. :yes:
  14. Amuwen

    කන්න

    රහට සම්බෝලයක් හදන්නෙ කොහොමද?
  15. Amuwen

    බඩගිනී

    උදේට කෑවෙ නෑ. නාලම දවල්ට කනව.
  16. Amuwen

    රහස් කියන කඳු

    මනුවර්නගේ.. උබල බැලුවද?

    No contents