මේකෙන් අග්ගලා හදන්න පුලුවන්ද?Link to Ignore this new fake account. https://elakiri.com/members/amuwen.585373/ignore
attapurisa puggalada @asliyanage ?අඩෝ අර කඩවල් වල තියෙන්නෙ ලොකු සීනි දාපු අග්ගලා වගේ ජාතියක් ඒව හදන්නෙ කොහොමද?
ඒක නෙමේ බන් අරක ඉතුරු උන බත් වලින් හදන එකක් මම හොයාගත්ත. ඒක පට්ට රහයිසමපෝෂ පකක් එකක් අරන් දිසියකට දාල වතුරයි පොලුයි සීනිය් දාලා ගුලි හදලා කාපන්
උබ කියන්නෙ හබලාපෙති ගැන නේද?ඒක නෙමේ බන් අරක ඉතුරු උන බත් වලින් හදන එකක් මම හොයාගත්ත. ඒක පට්ට රහයි
නෑ මේක
