විසිකරපු පෙන් එලියට ගනිල්ලො:shocked::shocked::shocked:
මචන්ලා මගෙ imation 8 GB pen එක write protect වෙල කිසිම ක්‍රමෙකට ගොඩදාගන්න බැරුව හිටියා .. copy,rename,format,delete.මෙ මුකුත් කරන්න බෑ.
low level formatting..
reg edit...
diskpart cmd command...
linux or mac formatting ....(මෙකනම් ගොඩක්...