මචංලා මගෙ internet package එක SLT Student එකක්
on peak=3GB
off peak=4GB
මෙකයි අවුල මගෙ offpeak data(4gb) ඉවර වුනාම conection එක slow කලා(6KB/S) ...එත් on peak වල data 2 GB ඉතුරුවෙලා තියනවා......(on peak 8a.m to 12pm)
නමුත් on peak වලත් conection එක slow කරල මෙ යක්කු.....
මෙක මට හැම්දාම වෙනවා...කවදාවත් total එක (7GB) පාවිච්චි කරල නැ........

මචංලා මෙක SLT ලා සාමාන්නයෙන් කරන දෙයක්ද?
නැත්නම් complain එකක් දාන්නද?