1. vectorizer

    හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගෙ සුරඟන කතා කරලිය.. 😍

    පුදුම විදියට දුක හිතෙන කතාවක්. සමහර දවස්වල TV එකේ පෙන්නද්දී බැලුවෙත් නෑ. දැන් වුනත් බලනකොට පොඩිකාලේ මතක් වෙලා දුකක් දැනෙනව
  2. vectorizer

    තේ….

    Basilur and Tipson https://www.basilurtea.com/collections/all
  3. vectorizer

    අදට අවුරුදු 40ක් වූ කළු ජූලිය

    නාකි මටත් මතකයක් තියනව කලු ජූලිය ගැන. ඒ කාලේ මම හිටපු බත්තරමුල්ල පැත්තේ පවා වැදගත් ධනවත් දමිළ අයගේ ගෙවල් ගිනිතිබ්බා. ඒ පලාත් වල දමිල අය හිටියේ බොහොම ටික දෙනයි. නමුත් ඒ මිනිස්සු පවා ඒ පලාත් ඉඩම් අත ඇරලා ගියා. මිනිස් ජීවිත වලට නම් අසල් වැසියෝ හානියක් වෙන්න දුන්නේ නෑ. ඒ ගෙදර ගින්ගන්න එකයි පස්සෙ...
  4. vectorizer

    විෂ සහිත ශර්පයෝ මරන්න එපා කියල FB group වල එවුන් බනිනකොට

    දවසක් හවස 6.00ට වගේ මම ගෙදර ඉදන් ගේට්ටුව පැත්තට ගියා. ඩිලිවරි එකක් බාරගන්න. ගෙදර ඉදන් මීටර් 30-35ක් තියනවා ගේට්ටුව ලගට. යන පාරේ තාප්පේ මායිමේ ගස් හිටවල තිබුනෙ. කුරුදු, එක එක මල්ගස් යට ගස්වලින් හැලෙන වේලිච්ච කොල ගොඩ ගහල. පේන නොපේන ගානට අදුරක් තිබුන. ගේට්ටුව ලගට යන path එක තිබුනේ මේ ලගින්. යනකොට...
  5. vectorizer

    Random ජොබ් කතා - වැඩ පෙන්නලත් ඇයි මම Promote වුනේ නැත්තෙ 🤔🤔 ?

    උඹ කියන කතාව හරි වෙන්න පුලුවන් නමුත් Junior worker කෙනෙක් අදහස් කියද්දී උඹගේ ප්ලෑන් එක රෝඩ් මැප් එකට ෂෝට්කට් එකක්, නොහිතුව විදියෙ සිරාම practical solution එකක් වෙන්න පුලුවන්. උඹේ ප්ලෑන් එකේ සතියක් යන වැඩේ දවසකින් ඉවර කරන්න පුලුවන් වෙනදෙයක් වෙන්න පුලුවන්. මේක මටත් වෙලා තියන දෙයක්. නමුත් ඒක...
  6. vectorizer

    Random ජොබ් කතා - වැඩ පෙන්නලත් ඇයි මම Promote වුනේ නැත්තෙ 🤔🤔 ?

    මේ සිද්ධිය මටත් වුනා. Fire වුනේ වෙන පැත්තකින්. ප්‍රශ්නය පටන් ගත්තේ WFH නවත්තන්න හදනවත් එක්කම. මම agree වුනේ නෑ මම join වෙද්දී WFH පැකේජ් එකට full time office work කරන්න. නමුත් immediate boss මතු කලේ work එකට focus නෑ වගේ දෙයක්. එක පාරකට වඩා කියන්න ගියේ නෑ. resign වුනා.
  7. vectorizer

    ලංකාවෙ මිනිස්සු ඵකෙක්ට ඵකෙක් නෑත්තෙ ඇයි?

    මේ මතය එක්ක මාත් ගොඩක් එකඟයි ලොකු දේවල් නෙමෙයි, පොඩ්ඩක් බලහං මිනිස්සුන්ගේ හැසිරීම් ප්‍රධාන පාරක වාහනයක් ඩ්‍රයිව් කරද්දී අතුරු පාරකින් එන වාහන නවත්තන විදිය බලහං වාහනෙන් භාගයක් විතර ආපු වේගෙන්ම ප්‍රධාන පාරට ඇතුලු කරලා නවත්තන්න වගේ හදනවා නමුත් පැහැදිලිවම ප්‍රධාන පාරෙන් එන වාහනේට නවත්තන්නම වෙනවා...
  8. vectorizer

    e-books torrents?

    TFS!
  9. vectorizer

    Company එකෙන් අයින් උනා

    Welcome to the club! Same here
  10. vectorizer

    ලංකාවේ Walls Ice cream වලට මොකද උනේ 😭😭

    උඹ Walls කාලා තියද? ඒ රස වෙනස් Cargillsලට තාම ඒ රස ගන්න බෑ Factory එක විකුණන්නේ recipe එක්ක නෙමෙයි බං
  11. vectorizer

    Security Guard සුපිරි වැඩර් කෙනෙක්..

    මම දැකල තියනවා දැන් Bank security ලග තියෙන්නේ repeater type shotgun. වෙනම මැගසින් එකක් (රෝලර්) ඇටෑච් කරල තියනවා. අපෝ seen එකක් වුනොත් customers ල ඉදන් රැල් රැල් කරාවි හතර අතේ තියල
  12. vectorizer

    Local perfume shops

    Thanks for the info
  13. vectorizer

    කෙල වේලා රෙවිලා ඉන්නේ අදහසක් දීපල්ලකෝ

    Ow bn ඒකත් ගන්න අමාරුයි කියනවා පිස්සු වැඩක්. රට යන්න රැල්ලට ගියපු එවුන් තමා දැන් දැන් ඔ්ව කියන්නෙ
  14. vectorizer

    කෙල වේලා රෙවිලා ඉන්නේ අදහසක් දීපල්ලකෝ

    යාලුවා ඔයාගේ ප්‍රශ්ණ වලට උත්තරය නම් මේක නෙමෙයි. Romania delivery rider කියන්නේ දවසේ පැය 20ක් වගේ කාලේ නාස්ති කරන අමු කට්ටක් USD 500ට. මගේ අදහස නම් ඔයාගේ skill එකෙන් business එකක් පටන් ගන්න. ලොකු investment නැතුව.
  15. vectorizer

    Pick Me latest scam!

    ඔව් ඔය කැතවැඩේ pickme uber දෙගොල්ලොම කරනවා කෝල් කරල කොහෙටද යන්නේ හයර් එක් කෑෂ් ද අහල කැන්සල් කරනවා මුන් ගොඩක් අය pickme uber දෙකේම රෙජිස්ටර් වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් මේ දවස්වල pickme ගාන වැඩියි uber එකට වඩා. ඉතින් uber app එකෙන් request කලාම accept කරන්නෙ නෑ හැබැයි ඒ වෙලාවෙම pickme app එකෙන්...
  16. vectorizer

    Spotify song downlod

    Thanks! @gunee
  17. vectorizer

    නුවර එලි ගියා සිංහලු.... ගන්න දෙයක් නැ දැන් :(

    මචං මේක සුපිරිම තැනක් නුවර එලියෙ තියන attractions වලින් මම ගියේ දෙසැම්බර් මාසෙක. සෙනග හරිම අඩුයි. පට්ට misty, magical කැලෑවක් මැදින් යනව වගේ මේ track එක. ඔක්කොටම වඩා forest reservation එකෙන් දෙන ticket එක A3 size කොලයක්. (2019) තව බයවෙන එකක් තමා කොටි, දිවි කියල taxidermy කරපු සත්තු ඒ office එකේ...

    No contents