1. vectorizer

    මොන්ටිසරියේ අමුක දුමුක

    විවිධක් ප්‍රසංගය මරු :baffled::sorry:
  2. vectorizer

    SLT Seasonal offer 50 GB මේක ෆී්‍ර නේත ?

    Is it only for mentioned social media and how long is it valid for?
  3. vectorizer

    Questions 4 Gang Smart Wall Switch

    4 Gang Smart Wall Switch එකක් locally ගන්න තැනක් Mention කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් එහෙම නැත්නම් Online trusted seller කෙනෙක් කියන්න මගේ උවමනාව time එකකට lights on/off කරන්න (4 lights) අර analog timer එක smart wall switch එකට වඩා reliable ද?
  4. vectorizer

    𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴 𝗔𝗳𝘁𝗲𝗿 𝗝𝗼𝗯 𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄 👻 What Companies Have Ghosted You?

    බොහොම පොඩි දේක ලොකු impact එකක් තියෙන්න පුලුවන්. Shortlist කරල Interview කරන්න පුලුවන්නම් ඇයි reply එකක් දාන්න බැරි. මටත් වෙලා තියෙන එපාම කරපු වැඩක් මේක. ඔය වගේ company තමා බොරුවට work life balance ගැන ලොකු ටෝක් දෙන්නෙ උන්ට ඔ්න සල්ලි ගෙවල වැඩ ටික කරගන්න විතරයි. කොයි තරම් අයිසින් ගෑවත් ඔ්ක තමයි...
  5. vectorizer

    Photoshop & Corel Draw

    ඉගෙන ගන්න දෙයක් අපතේ යන්නේ නෑ. මම illustrator, corel draw 2ම අවුරුදු 15කට වඩා පාවිච්චි කරල තියෙනව. Corel Draw - ඉගෙන ගන්න ලේසි, ගාස්තු අඩුයි, පරණ printers, plotters, engravers, laser cutters වගේ විශේෂ machine වලට support කරනව. මේකට හේතුව corel 0.001 line width එකට support කරන එක. Illustrator...
  6. vectorizer

    Duty Free එකෙන් Tv එකක්?

    රටින් ම අරන් එන්න පුළුවන් නම් ලාබයි. හැබැයි region එක වෙනස් නිසා spares හොයන්න ලේසි වෙන්නෙ නෑ. Middle east තියෙන tv ගොඩක්ම Europe region එකට design කරපු ඒවා. Specially power supply units. ඒවා ලංකාවේ power fluctuations වලට ඔරොත්තු දෙන්නේ නැහැ ලංකාව් විකුණන authorized sellers ලා ලග තියෙන බඩු අපි...
  7. vectorizer

    Fix deposit 13.5 % Combank

    Ba bn. Oya musala bank eka mama inne lankawe newei kiyaddi lagama branch ekata yanna kiyanawa Wishwa eke login issue ekata 😡
  8. vectorizer

    Seeking PC game recommendations

    Sleeping Dogs (2014) Can't forget the awesome soundtracks by 24 herbs Love the story
  9. vectorizer

    BOC Online Banking වැඩ ද ?

    තවම වැඩ නෑ :angry:
  10. vectorizer

    Questions පබ්ලික් වොශ්රූම් වලදී අත

    තවත් එකක් Public Toilet වල urinal use කරන්න එපා. කොමඩ් එක හෝ වල වැසිකිලියම use කරන්න pump එකටත්. මගේ යාලුවෙක් සෑහෙන්න දුක් වින්දා germ එකක් infect වෙලා
  11. vectorizer

    උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

    මේක ඇත්ත මේක ගොඩක් දුරට මමත් විශ්වාස කරනව මම ගොඩක් set වෙන බොන කෙනෙක් නෙමෙයි කෑම පවා සමහර වෙලා වලදි තෝරනව මගෙ තියන medical condition එකක් නිසා. මගේ වෘත්තීය ජීවිතේ අවුරුදු 20කට වැඩියි. ඒ ‌මුලු කාලෙන්ම දැනට මට call එකක් දීල වතගොත අහන යාලුවො ඉන්නේ ‌ඉතාම කීපයයි 5 දෙනෙකුට වඩා අඩුයි එහෙම යාලුවො...
  12. vectorizer

    Questions කාර් පහසුයි අපහසුයි ?

    කියන කතාවේ ඇත්තක් තියනවා. හැබැයි වාහනයක් කියන්නේ වැඩ පහසු කරගන්න පාවිච්චි කරන දෙයක් මිසක් status පෙන්නන දෙයක් නෙමෙයි මට නම්. පොලීසියෙන් බේරෙන්න වෙන්නේ වැරදි විදියට drive කලොත් නේද? ගමනක් යද්දී පරිස්සම් කරන්න වෙන දේ නම් ලංකාව නිසා ලේසි දෙයක් නෙමෙයි. අපි කොයි තරම් පරිස්සමට ගියත් කොහේ හරි යන...
  13. vectorizer

    හදපු ගෙයක් ගන්නද අලුතින් ගෙයක් හදන්නද? Need Advice

    මටත් පහුගිය අවුරුද්දේ තෝර ගන්න වුනා ගෙයක් ගන්නවද හදනවද කියන එක. මට තිබුනු කාලේත් එක්ක මම කලේ ගෙයක් ගන්න එක. හිටපු පලාතෙන් කිලෝමීටර් 10ක් විතර ඈතින්. ඉතින් අවුරුදු ගානක් පුරුදු පලාත අතඇරලා එන්න සිද්ද වුනා. පදිංචි වෙලා අවුරුද්දක් විතර පාවිච්චි කරපු ගෙයක් තමා ගත්තේ. පවුලේ සාමාජික ප්‍රමාණය අඩුනිසා...
  14. vectorizer

    පෙරහැර වල සත්ව හිංසනය Animal abuse in processions

    මම දකින විදියට නම් සත්තු හීලෑ කරගන්න මිනිස්සුන්ට හැකියාවක් තියනව. ඒක ගල් යුගේ ඉදන් ම තිබිල තියනව. ඒ හීලෑ කරගත්තු සත්තුන්ව ඔ්න නම් මරන් කන්නත් පුලුවන්. කන්න බොන්න දීල තියා ගන්නත් පුලුවන්. ඔ්න නම් ගැට ගහල තියාගන්නත් පුලුවන්. නැත්නම් නිදැල්ලෙ අරින්නත් පුලුවන්. සත්තු හීලෑ කරගන්න එපා කියල තියනවද...
  15. vectorizer

    FULL BODY CHECK UP PACKAGES

    Thanks
  16. vectorizer

    Panadura Slt ආයතනයෙන් , සේවා සදහා අසාදාරණ ලෙස සේවා ගාස්තු අය කිරීම සම්භන්ධව

    මේ වැඩේ නම් ලෙසටම කලා මටත් අලුතෙන් ලයින් එකක් ගන්නවට වඩා ලයින් එක move කරන එක ලාභ නිසා අදාල teleshop එකෙන් කිව්ව විදියට letter එකක් දුන්නා දැනට ඉන්න ලිපිනයෙන් අලුත් ලිපිනයට ලයින් එක මාරු කරන්න. කියපු විදියට දවස් 14න් වැඩේ වුනේ නෑ. ඒ මදිවට මම work from home ඒ දවස් වල. කොයි තරම් කෝල් කලත් මාසෙකට...

    No contents