1. vectorizer

    ලබන සතියෙ ඉදන් Work From Home ¯\(°_o)/¯

    No Audit related Job was graphic designer.
  2. vectorizer

    ෆෝන් ගලවන හිච්චි ටූල් සෙට්..

    https://store.mi.com/in/item/3202100013 ගාන සැරයි බඩු සුපිරි දැනට අවුරුදු 2ක් වගේ use කරනව Grip එක ටිකක් අඩුයි වගේ දැනෙනව
  3. vectorizer

    Changing to Fiber from OLD one. SLT..help!

    මේ ලංකාවේ කවදද බං අපිට සහනයක් වෙන දෙයක් කරන්නෙ නිකං දෙන්න ඔ්න service එකක් තමයි ලංකාවේ service සත 5කට විශ්වාසයක් නෑ බං
  4. vectorizer

    Changing to Fiber from OLD one. SLT..help!

    Same here 9GB loss වුනා ඒක වුනේ අපි පදිංචිය වෙනස් කලා. Telecom station area වෙනස් වුනා. same number එක ලැබුනෙත් නෑ. වෙන number එකක් ලැබුනේ හරියට අලුතෙන් ගත්තාවගේ (relocation request දාලා කරපු වැඩක්) එතකොටම data loss
  5. vectorizer

    Changing to Fiber from OLD one. SLT..help!

    මටත් මේ request එකම ආවා. මම accept කලා. සතියක් ඇතුලත වගේ change කලා. Rs. 5000 bill එකට එකතු වෙලා ආවා. Package prices කලින් ගණන්ම තමයි. කොහොමත් දවසක අපිට fiber වලට change වෙන්න වෙනවා.
  6. vectorizer

    ලබන සතියෙ ඉදන් Work From Home ¯\(°_o)/¯

    අවුරුදු 2ක් full time work from home කලා. අවුරුද්දකටම දවස් 2යි office ගියේ Powerful laptop එකක් Mac book එකකුත් ලැබුනා. මුල් දවස් වල එක වතාවක් external drive connect කරල report වුනා automatically IT dept එකට එදයින් පස්සේ කවදාවත් drive connect කලේ නෑ laptop SSD එකේ කිසිම file එකක් save කලේ නෑ...
  7. vectorizer

    කකුලෙ ඇඟිල්ල එක උඩ එක යන්නෙ ඇයි

    මේ වගේ දෙයක් ඇවිත් exercise, apple cider vinegar mixed with hot water and change of shoes වලින් හරි ගියා Apple cider vinegar (organic) ගොඩ වෙදකමක්. එක් එක්කෙනාට වෙනස් විදියට react වෙන්නෙ. දත් ඉක්මනට දිරනව කියනව...
  8. vectorizer

    Food waste

    කාලෙකට කලින් නම් සුපර් මාකට් වල / Bakery outlet වල රෑ 8න් පස්සේ bakery foods 50% discount දානව ලගකදී නම් එහෙම එකක් දැක්කේ නෑ නරක් වෙන්න ලග එලවලු පලතුරු නම් Keells එකේ half price pack හදල තියනව සමහර වෙලාවට
  9. vectorizer

    වාහනයක් ගන්න ගිහාම.. 🤚

    වාහනයක් විකුණන්නේ ගොඩක්ම වෙලාවට ප්‍රශ්නයක් නිසා (වාහනේ ලෙඩක්, ආර්ථික අපහසුතා, migration වගේ දේවල්) ඔයා ගන්න යන වාහනේ සාමාන්‍ය වෙලද පල වටිනාකමට වඩා සැලකිය යුතු වෙනසක් තියනවනම් ගොඩක්ම පරිස්සමෙන් ගනුදෙනුව කරන්න. පුලුවන් තරම් ඔයා විසින්ම චෙක් කරගන්න. වාහන චෙක් කරන්න එක්කන් යන අය කියන දේවල් 100%ක්ම...
  10. vectorizer

    india flight ticket

    පෙබරවාරි මුල් සතියේ Delhi ගිහින් ආවා 127000/-
  11. vectorizer

    ගේට්ටුව නැති, ලයිට් විතරක් තියන railway crossings

    මේ gates ටික google maps වල tag කරන්න පුලුවන් නේද Railway crossing with out gate වගේ දාලා අඩුගානේ map එකක් බලන් යන එවුන් හරි දැන ගනීනේද?
  12. vectorizer

    හොල්මන් යාළුවා දීපු පොතක්...

    Meet wela තියෙන හොඳම බයිලා කාරයෙක්
  13. vectorizer

    මේ Font ඒක මොකක්ද?

    2000 වගේකාලේ නම් DL Manel / Bold බලන්න
  14. vectorizer

    Red alert 2 - Yuri's revenge පරණ Game එකක්

    Command & Conquer: Generals මේකත් පට්ට ගොඩක් realistic weapons තියෙන්නෙ කැරලිකාර පිස්සොත් ඉන්නව C&C Series එකේ ආසම එකක්

    No contents