මමත් රජයේ කැම්පස් තමයි. ඒත් ශ්‍රී ලංකාවේ කැම්පස් ඇතුලේ ඉන්න, සමහරක් අපේම කොල්ලෝ ගැන කියන්නත් ලැජ්ජයි. උන් කතා කලේ සිංහල බෞද්ධ කම ගැන. දේශනා දුන්නේ රටේ සංස්කෘතිය ගැන. සදාචාරය ගැන. අරගල කලේ අනාගත පරපුරේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන්. හැබැයි අලුතෙන් කැම්පස් එන, උන් වගේම ලේ-මස් වලින් හැදුන නවකයින්ට...