1. bohokal

    සෞදි ගෘහ සේවිකාවකගේ අනුවේදනීය කතාවක්‌

    සෞදි ගෘහ සේවිකාවකගේ අනුවේදනීය කතාවක්‌ සෞදි ගෘහ සේවිකාවකගේ තවත් අනුවේදනීය කතාවක්‌ බාබ මගේ කට ඇරවලා බෙහෙත් බීපං කියා වස වර්ගයක්‌ පෙව්වා - සෞදියේ සිට ලංකාවට එවූ අමිතා කුමාරි කියයි මාස කීපයකට ඉහතදී ගෘහ සේවිකාවක්‌ වශයෙන් සෞදි අරාබිය කරාගිය විසිනව හැවිරිදි හැඩකාර දෙදරු මවක්‌ වන ඩබ්ලිව්. අමිතා...
  2. bohokal

    වකුගඩු ජාවාරම පිටුපස ශ්‍රී ලංකාව ?

    වකුගඩු ජාවාරම පිටුපස ශ්‍රී ලංකාව ? රෝගියකු වෙනුවෙන් වකුගඩුවක්‌ හෝ ලේ බිඳක්‌ දන් දීම අතීතයේ සිට සැලකෙනුයේ මහා පුණ්‍යකර්මයක්‌ ලෙසිනි. මෙය මෙතෙක්‌ කල් පැවැතියේ රෝගියකු වෙනුවෙන් තවත් අයකු විසින් සිය කැමැත්තෙන්ම වකුගඩුවක්‌ හෝ ලේ දන් දීමේ සම්ප්‍රදායකි. එහිදී පරිත්‍යාග කරන්නා තමන් විසින් පරිත්‍යාග කරන...
  3. bohokal

    සිසුවියන් මුදාහැරීමට නම් අත්අඩංගුවේ සිට&

    සිසුවියන් මුදාහැරීමට නම් අත්අඩංගුවේ සිට& සිසුවියන් මුදාහැරීමට නම් අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තයන් නිදහස්‌ කරන්නැයි ඛෝතෝ හාරම් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වෙයි අත්අඩංගුවේ පසුවන නයිජීරියානු පාසල් සිසුවියන් සියලු දෙනාට ඛෝකෝ හාරම් සංවිධානය විසින් ඉස්‌ලාම් ධර්මය වැළඳ ගන්නා ලෙස නියෝග කර ඇත. මෙම සිසුවියන්...
  4. bohokal

    දක්‍ෂිණ අධිවේගයේදී හොර නෝට්‌ටුවක්‌ දුන්

    දක්‍ෂිණ අධිවේගයේදී හොර නෝට්‌ටුවක්‌ දුන් දක්‍ෂිණ අධිවේගයේදී හොර නෝට්‌ටුවක්‌ දුන්නැයි කී පුද්ගලයා වසර එකහමාරකට පසු නිදහස්‌ නිශ්ශංක සංජීව - ඌරගස්‌මංහංදිය විශේෂ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ මුදල් අයකැමිට රුපියල් 500 ක ව්‍යාජ මුදල් නෝට්‌ටුවකින් මුදල් ගෙවීමට තැත් කළැයි...
  5. bohokal

    7 හැවිරිදි දරුවාට අපයෝජනයක්‌ කළ 70 හැවිරිදි &#

    7 හැවිරිදි දරුවාට අපයෝජනයක්‌ කළ 70 හැවිරිදි &# 7 හැවිරිදි දරුවාට අපයෝජනයක්‌ කළ 70 හැවිරිදි පුද්ගලයාට ඇප ගල්පාත - සෝමවීර අමරසේකර වයස අවුරුදු 7 ක බාලවයස්‌කාර පිරිමි දරුවකු පිහියක්‌ පෙන්වා බිය ගන්වා කැලයකට ඇදගෙන ගොස්‌ ලිංගික අපයෝජනයක්‌ කළ බවට චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවකු...
  6. bohokal

    බිරිඳට පහරදී ලිංගික පෙදෙසට මිරිස්‌ කුඩුත

    බිරිඳට පහරදී ලිංගික පෙදෙසට මිරිස්‌ කුඩුත බිරිඳට අමානුෂික ලෙස පහරදී ලිංගික පෙදෙසට මිරිස්‌ කුඩුත් දමලා සැමියා ඇපමත මුදාහරී විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ දෙදරු මවක්‌ වූ සිය බිරිඳට අතින් පයින් පහරදී ඇයගේ ලිංගික ප්‍රදේශයට මිරිස්‌ කුඩු තැවරූ සැමියකුට රුපියල් 25,000 ක ශරීර ඇපමත මුදහරින ලෙසද මෙම...
  7. bohokal

    කොළඹ අන්තවාදී සංවිධාන 4 ක්‌ ගැන ඇමරිකානු ර

    කොළඹ අන්තවාදී සංවිධාන 4 ක්‌ ගැන ඇමරිකානු ර කොළඹ අන්තවාදී සංවිධාන 4 ක්‌ ගැන ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි කීර්ති වර්ණකුලසූරිය අන්තවාදී සංවිධාන හතරක්‌ කොළඹ නගරයේ ක්‍රියාත්මක වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රහස්‌ ලියවිල්ලකින් හෙළිකර ඇත. මේ සංවිධාන ගැන තොරතුරු හෙළිකර ඇත්තේ...
  8. bohokal

    අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

    අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය! වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ...
  9. bohokal

    අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

    අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය! වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ...
  10. bohokal

    අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

    අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය! වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ...
  11. bohokal

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් පාඩු ලබන ආයත&#3505

    සේවක අර්ථසාධක අරමුදලේ මුදල් පාඩු ලබන ආයත&#3505 සේවක අර්ථසාධක අරමුදලේ මුදල් පාඩු ලබන ආයතනවල ආයෝජනය කළ නිලධාරීන්ට එරෙහිව ගන්නා පියවර මොනවාද? - අනුර කුමාර අසයි අජිත් අලහකෝන් - අකිත පෙරේරා පාඩු ලබන ආයතනවල සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීමට තීරණය කළ නිලධාරින්ට එරෙහිව ගනු ලබන පියවර...
  12. bohokal

    බ්‍රිතාන්‍යයේ පාසල් 25 ක්‌ මුස්‌ලිම් අන්ත&#352

    බ්‍රිතාන්‍යයේ පාසල් 25 ක්‌ මුස්‌ලිම් අන්ත&#352 බ්‍රිතාන්‍යයේ පාසල් 25 ක්‌ මුස්‌ලිම් අන්තවාදීන්ගේ පාලනයට ගැනීමේ ට්‍රෝජන් හෝර්ස්‌ සැලසුමක්‌ බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් ප්‍රදේශයේ පාසල් 25 ක පාලනය මුස්‌ලිම් අන්තවාදීන් විසින් සියතට ගැනීම සඳහා දියත් කළ ට්‍රෝජන් හෝර්ස්‌ සැලසුම ගැන බ්‍රිතාන්‍ය පොලිසිය...
  13. bohokal

    පිලිපීනය දෙකඩ වෙයි

    පිලිපීනය දෙකඩ වෙයි පිලිපීනයේ මුස්‌ලිම්වරුන් වෙසෙන ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක්‌ බවට පත්වීමේ කෙටුම්පත ජනාධිපති බෙනින්නෝ ඇක්‌විනෝ විසින් භාරගෙන ඇත. පිලිපීන රජය සහ මෝරෝ ගරිල්ලා කණ්‌ඩායම අතර ඇතිවූ සාම ගිවිසුමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙකී කෙටුම්පත සකස්‌ වී තිබේ. මේ අනුව එකී ප්‍රාන්තයට නව නීති පද්ධතියක්‌...
  14. bohokal

    කැවුම් පුරාණය

    අප්පුඩි පුඩි පුවත්තා කැවුම් දෙකක්‌ දියත්තා [http://www.divaina.com/2014/04/13/feature02.html[ කැවුම් ගැන සඳහන් කරනවිට නිතැතින්ම අපේ මතකයට එන්නේ කුස රජතුමාගේ කතාන්දරයයි. මක්‌නිසාද යත් කුස රජතුමාගේ මුහුණ කැවුමකට සමාන බව හඳුන්වා දී තිබූ බැවිනි. රජතුමාගේ කැවුම් ගෙඩියක්‌ වැනි විරූපී මුහුණට පබාවතිය...
  15. bohokal

    වස විස,මිනිස්‌ හිසකෙස්‌,සත්ත්ව මළ මුත්‍ර &#352

    වස විස,මිනිස්‌ හිසකෙස්‌,සත්ත්ව මළ මුත්‍ර &#352 සුබ අලුත් අවුරුද්දක් වේවා කිරියේ ජනතාවට ,පත්තරේ වැදගත් ලිපියක් දැක්කා .අපේ සහෝලත් කියවලා බලන්න [http://www.divaina.com/2014/04/13/feature05.html[ වස විස, මිනිස්‌ හිස කෙස්‌, සත්ත්ව මළ මුත්‍ර සහ ඇට කටු නොකන නූතන ආහාර කර්මාන්තකරුවන් රස කාරක...
  16. bohokal

    හඳුන්කූරුවලට ඉන්දියානු ලේබල්

    හඳුන්කූරුවලට ඉන්දියානු ලේබල් මෝදර හඳුන්කූරුවලට ඉන්දියානු ලේබල් කෝටි ගණන් මුදල් සෙවූ ජාවාරම හෙළිවෙයි චමින්ද සිල්වා - ලසිත දුමින්ද ඉන්දියාවෙන් ආනයනය කරන හඳුන්කූරු බව පවසමින් ව්‍යාජ ඇසුරුම් සකස්‌ කර මහා පරිමාණයෙන් හඳුන්කරු ජාවාරමක්‌ කරගෙන ගිය පුද්ගලයෙක්‌ රුපියල් කෝටි දෙකහමාරක්‌ පමණ වටිනා...
  17. bohokal

    13 වියෑති දැරියව සිපගත් දහම් පාසල් ගුරුවරය&#35

    13 වියෑති දැරියව සිපගත් දහම් පාසල් ගුරුවරය&#35 13 වියෑති දැරියව සිපගත් දහම් පාසල් ගුරුවරයා අත්අඩංගුවට අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු හොරොව්පොතාන ප්‍රදේශයේ දහම් පාසලක අධ්‍යාපනය ලබන දහතුන් වියෑති ශිෂ්‍යාවකගේ ගෙලට අත දමා සිප වැළඳගෙන ලිංගික අපයෝජනයට ලක්‌ කළ බව කියන එම දහම් පාසලේ ගුරුවරයකු...
  18. bohokal

    තුන්හැවිරිදි දැරියට අතවර කිරීමට ගිය මහල්

    තුන්හැවිරිදි දැරියට අතවර කිරීමට ගිය මහල් තුන්හැවිරිදි දැරියට අතවර කිරීමට ගිය මහල්ලා රිමාන්ඩ් අර්වින් රෝයි සිල්වා - වැල්ලව වැල්ලව පොලිස්‌ වසමේ සිරංගොඩ ප්‍රදේශයේ දී තුන් හැවිරිදි සිඟිති දැරියකට අතවර කිරීමට තැත්කළ 78 හැවිරිදි මහල්ලෙක්‌ ගම්මුන් විසින් අල්ලා පොලිසියට භාරදීමෙන් පසුව රක්‍ෂිත...
  19. bohokal

    11 හැවිරිදි ශිෂ්‍යාවක්‌ සිසුන් පස්‌ දෙනකු &#35

    11 හැවිරිදි ශිෂ්‍යාවක්‌ සිසුන් පස්‌ දෙනකු &#35 පෙම්වතියට අතවර කළ පෙම්වතුන් දෙදෙනාට ඇප දැරියට තවත් පෙම්වතුන් තිදෙනෙකුත් ඉඳලා මීගමුව සමූහ - විමල් කීර්ති [[http://www.divaina.com/2014/03/05/provin05.html[[ 11 හැවිරිදි ශිෂ්‍යාවක්‌ බාලවයස්‌කාර සිසුන් පස්‌ දෙනකු සමග පෙම් සබඳතා පවත්වා පසුව එම සිසුන්...
  20. bohokal

    ගෙදරට ආ කිකිළියගේ රූපය වෙනස්‌ කර අයිති කර&#348

    ගෙදරට ආ කිකිළියගේ රූපය වෙනස්‌ කර අයිති කර&#348 ගෙදරට ආ කිකිළියගේ රූපය වෙනස්‌ කර අයිති කරගෙන [[http://www.divaina.com/2014/03/05/provin07.html[[ අර්වින් රෝයි සිල්වා - වැල්ලව කුකුළා සමග ගෙට ආ යාබද නිවසේ කිකිළියක්‌ තටු කපා තීන්ත ගා තමන් සතු කර ගැනීමට තැත් කළ පුද්ගලයකු වැල්ලව පොලිසියේදී වරද...

    No contents