පංච මහා ගණිකාවෝ
ගණිකා වෘත්තිය යනු ලොව පැරණිම රස්‌සාව ලෙස සමාජයේ කතාවක් පවතී. මෙය කොහෙන් කොහොම ජනගත වූවාද මෙහි මූලාශ්‍රය කුමක්‌ද යන්න මා නොදන්නා නිසා ඒ ගැන බොහෝ අයගෙන් විමසූ අතර බහුතරයක් දෙනා කියා සිටියේ අපත් ඒ කතාව අසා ඇති මුත් එහි මූලාශ්‍රය නොදන්නා බවයි.
විශේෂයෙන්ම අප මහා ඇදුරු සුනිල්...