1. bohokal

    රියදුරෙක්‌ නැතිව දිය ගොඩ තරණය කරන

    රියදුරෙක්‌ නැතිව දිය ගොඩ තරණය කරන රියදුරෙක්‌ නැතිව දිය ගොඩ තරණය කරන නිවුන් සොයුරන්ගේ අපූරු ජීප් රථය දියමං තරණයට රොබෝ අතක්‌ බාධක හඳුනාගන්න සෝනාර් පද්ධතියක්‌ ගෙදර සිට වාහනය නැරඹිය හැකි කැමරා මීට වසර කිහිපයකට පමණ ඉහතදී රූපවාහිනියෙන් විකාශනය වූ නයිට්‌ රයිඩර් කථාන්දරය කුඩා ළමුන් අතර පමණක්‌...
  2. bohokal

    රේගු නිලධාරියා හා වෛද්‍ය සිසුන් 10 දෙනා රිම&#3

    රේගු නිලධාරියා හා වෛද්‍ය සිසුන් 10 දෙනා නිවෙසකට පහරදී මුදල් හා රන්බඩු කොල්ලකෑ රේගු නිලධාරියා හා වෛද්‍ය සිසුන් 10 දෙනා රිමාන්ඩ් මීගමුව සමූහ - විමල් කීර්ති සහ කදාන විශේෂ උකස්‌ තැබූ බව කියන නිවසක්‌ සම්බන්ධයෙන් ඇතිවූ හදිසි ආරවුලකදී නීති විරෝධී ලෙස රැස්‌වී අයුතු ලෙස එම නිවසට ඇතුළුවී එහි නිවැසියන්...
  3. bohokal

    කඩු 242ක්‌ ලොකු පොඩි කිණිසි 98ක්‌ මූනිස්‌සම් ට

    කඩු 242ක්‌ ලොකු පොඩි කිණිසි 98ක්‌ මූනිස්‌සම් ට කඩු 242ක්‌ ලොකු පොඩි කිණිසි 98ක්‌ පිහි 60ක්‌ මූනිස්‌සම් ටින් 16ක්‌ වායු රයිෆල් 16ක්‌ ඇඹුල්දෙණියේ නිවෙසක තිබී සොයාගනී ගෙදර සිටියේ සුද්දියක්‌, ශ්‍රී ලාංකිකයෙක්‌ රට පූසෝ 7 දෙනෙක්‌ බල්ලෝ තිදෙනෙක්‌ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සමන් ගමගේ සහ උපාලි...
  4. bohokal

    ෙඩ්‍රාන් ක්‍රියාකරුවාගේ පාපොච්චාරණය

    ෙඩ්‍රාන් ක්‍රියාකරුවාගේ පාපොච්චාරණය බ්‍රැන්ඩන් බ්‍රියන් ඇමරිකානු ගුවන් හමුදාවේ සේවයකර විශ්‍රාම ලැබූවෙකි. බ්‍රැන්ඩන් සුවිශේෂ වන්නේ ඔහු ඇමරිකානු නියමුවන් රහිත ෙඩ්‍රාන් යානා මෙහෙයවූ ගුවන් හමුදා නිලධාරියකු නිසාය. ඇෆ්ගනිස්‌ථානයේ තලේබාන්වරුන්ට එරෙහිව ඔහු ෙඩ්‍රාන්යානා මෙහෙයවූයේ ඇමරිකාවේ නෙවාඩා ගුවන්...
  5. bohokal

    තවීෂ ඝාතනයේ සැකකරුගේ පැටිකිරිය හෙළිවෙයි

    තවීෂ ඝාතනයේ සැකකරුගේ පැටිකිරිය හෙළිවෙයි කීර්ති වර්ණකුලසූරිය බ්‍රිතාන්‍යයේ ෂෙපීල්ඩ්හි මෘදුකාංග ඉංජිනේරුවකු වූ තවීෂ ලකිඳු පීරිස්‌ ඝාතනය කිරීම ගැන අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ෂම්රුස්‌ කාන් නමැති එම ප්‍රදේශයේ පදිංචි මුස්‌ලිම් ජාතිකයකු යෑයි අනාවරණය වී ඇත. මොහුට සහාය වූ තවත් 17 හැවිරිදි තරුණයකු ද...
  6. bohokal

    අවිස්‌සාවේල්ල මාර්ගයේ අංගොඩ පාලම ගිලාබස

    අවිස්‌සාවේල්ල මාර්ගයේ අංගොඩ පාලම ගිලාබස හදලා මාස 3 යි කොළඹ අවිස්‌සාවේල්ල මාර්ගයේ අංගොඩ පාලම ගිලාබසි ලක්‍ෂ 400ක්‌ මකර කටේ යූ. කේ. අබේරත්න අවිස්‌සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අංගොඩ මන්සන්ධියේ තිබෙන පාලම ගිලා බැසීමෙන් ඊයේ (31 දා) එම මාර්ගයේ රථවාහන ධාවනයට දැඩි බාධා එල්ල විය. මෙම ස්‌ථානයේ...
  7. bohokal

    සේවිකාවන් දෙදෙනකුට වෙළෙඳසල තුළ අතවර කළ ත&#3515

    සේවිකාවන් දෙදෙනකුට වෙළෙඳසල තුළ අතවර කළ ත&#3515 සේවිකාවන් දෙදෙනකුට වෙළෙඳසල තුළ අතවර කළ තරුණයාට ඇප අහංගම - සුගතපාල දීයගහගේ වෙළෙඳ සේවිකාවන් දෙදෙනකුට වෙළෙඳසල තුළදීම ලිංගික අතවර කළ බව කියන එම වෙළෙඳසලේ සේවකයකු රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපමත මුදාහැරීමට ගාල්ල අතිරේක මහෙස්‌ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර...
  8. bohokal

    ඡන්දෙට පාසල සූදානම් කළ පසු කාමරයක ජෝඩු පහ&#34

    ඡන්දෙට පාසල සූදානම් කළ පසු කාමරයක ජෝඩු පහ&#34 සිසුන් දස දෙනාම පාසලෙන් නෙරපලා මෙවර පළාත් සභා ඡන්දයට සියලු පක්‍ෂ හා අපේක්‍ෂකයන් මෙන්ම මැතිවරණ නිලධාරීන්ද යුහුසුලුව සූදානම් වෙද්දී මහනුවර දිස්‌ත්‍රික්‌කයට යාබද දිස්‌ත්‍රික්‌කයක මායිමේ පිහිටි ජනප්‍රිය පාසලක පෙම්වතුන් ජෝඩු 5 ක්‌ ද ඒ සඳහා කඩිනමින්...
  9. bohokal

    හම්බ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්

    හම්බ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඉකුත් සෙනසුරාදා දිනයේ නයිරෝබි නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයට කඩාවැදුණු අල් ශබාබ් ත්‍රස්‌ත සාමාජිකයන් අතර ඇමරිකානුවන් කිහිප දෙනකු ද සිට ඇත. වයස අවුරුදු 18-19 ත් අතර සෝමාලියානු හා අරාබි ජන්ම උරුමය ඇති මෙම පුද්ගලයන් මිනඝෝටා ප්‍රාන්ත වැසියන් බව සොයාගෙන ඇත. අල් ශබාබ්...
  10. bohokal

    බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

    බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු මම මේ thread එක දාන්නේ බුදු දහමේ සමහර දේවල් සම්බන්දයෙන් අන්‍ය ආගමිකයන් දාන නිවැරදි නොවන දේවල් සම්බන්දයෙනි මෙහි අඩංගු සමහර කරුණු මම විසින් නොයෙක් thread වල තැනින් තැන දාලා තියෙනවා ,ඒවා ඔක්කොම එක තැනකට දැම්මාම වැඩේ ලේසි වෙනවා *කෙනෙක් දාලා තිබ්බා...
  11. bohokal

    නිපුන ශිෂ්‍යයාට පහරදීමේ සිද්ධියටත් වාස්

    නිපුන ශිෂ්‍යයාට පහරදීමේ සිද්ධියටත් වාස් මාලබේ තොරතුරු තාක්‍ෂණ විදුහලේ නිපුන රාමනායක ශිෂ්‍යයාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධනට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක්‌ ගැනීම පිළිබඳව නීතිපති සලකා බලාගෙන යන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඒ. නවාමි මහතා ඊයේ (11...
  12. bohokal

    රජකම් කලත් කල කම් පළදේ

    රජකම් කලත් කල කම් පළදේ රාජා බ්‍රාඡ්රාඡ් ක්‍ෂත්‍රිය බිර්බාර් චමුපති සින් යනු ඔරිස්‌සා ප්‍රාන්තයේ රජ පෙළපතක අවසන් පුරුකකි. ඔරිස්‌සා ප්‍රාන්තයේ ටිගිරියාහි පාලකයා වූ මොහු අද 92 හැවිරිදිය. එදා රජකු වුවත් අද දුගී පැලක එනම් මැටියෙන් තැනූ නිවසක වෙසෙයි. ඔහුගේ ආහාර වේල සපයන්නේ ගැමියෝය. බිරිඳ හා දරුවන්...
  13. bohokal

    රක්‍ෂිත භාරයට පත් කත වැලිකඩට රැගෙන යද්දී

    රක්‍ෂිත භාරයට පත් කත වැලිකඩට රැගෙන යද්දී රහස්‌ පෙදෙසේ තිබී කුඩු පැකට්‌ සියයකට වැඩි ප්‍රමාණයක්‌ හමුවේ මාලිගාකන්ද අධිකරණයෙන් රක්‍ෂිත භාරයට පත්කළ කාන්තාවක්‌ ඊයේ (30 දා) වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ අවස්‌ථාවේ ඇය රහස්‌ ප්‍රදේශයේ සඟවාගෙන පැමිණි මත්කුඩු පැකට්‌ සියයක පමණ ප්‍රමාණයක්‌ හා ජංගම දුරකථනයක්‌...
  14. bohokal

    මතට තිතයි කියනවා හොර අරක්‌කු පොවනවා!

    මතට තිතයි කියනවා හොර අරක්‌කු පොවනවා! රටේ ජනතාව මතින් බේරා ගනිමින් මතට තිත තබන්නට ආණ්‌ඩුව දැඩි උත්සාහයක්‌ දරණ බව පසුගිය කාලය පුරා බැලූ බැල්මට පෙනෙන්නට තිබුණකි. නමුත් ආණ්‌ඩුවේ එකී උත්සාහය තුළ ඇත්තේ අවංක වුවමනාවක්‌ද නැතිනම් කොළේ වසා ගැසීමේ ක්‍රමවේදයක්‌ද යන්න පිළිබඳ සිතීමේදී මේ වන විට රටේ ජනතාව තුළ...
  15. bohokal

    minimarumen berenna hambayek wela

    අරාබියේදී ශ්‍රී ලාංකික කතක්‌ මරා ගෑස්‌ නළයකට දැමූ ඇමරිකානු සැමියා දැලේ සවුදි අරාබියේදී ශ්‍රී ලාංකික කාන්තාවක්‌ මරා තෙල් සහ ගෑස්‌ නළයකට දැමීම සම්බන්ධයෙන් ඇමරිකානුවෙක්‌ සවුදි අල් කාඡ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මිය ගිය කාන්තාවගේ සැමියා බවද අනාවරණය කර ගෙන තිබේ. චීන සහ සවුදි තෙල්...
  16. bohokal

    Hamba saha demalunge wada

    නාගරික මන්ත්‍රී දළදා පුද බිමේදී සූර් වේ තිවංක අභයරත්න - මහනුවර මහනුවර ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රය තුළ මත්පැන් පානය කරමින් සිටියදී පෙරේදා (19 දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මහනුවර නගර සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනාට ලබන 29 දා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇප මත නිදහස්‌ කර තිබේ. ඇසළ පෙරහැර...

    No contents