1. bohokal

    කුරා කූඹියෙකුටවත් හිංසාවක්‌ නොකළ අහිංසක&

    කුරා කූඹියෙකුටවත් හිංසාවක්‌ නොකළ අහිංසක& කුරා කූඹියෙකුටවත් හිංසාවක්‌ නොකළ අහිංසකයා මාව තනිකරලා ගියා නේද? - බිරිඳ හැඬූ කඳුළෙන් කියයි සාහසිකයන්ගෙන් මැරුම් කෑ ගුරුගල්ලේ සුරාඡ්ගේ දුක්‌බර කතාව කොස්‌ගම/අවිස්‌සාවේල්ල - ඡේ. ඒ. සී. ශාන්ත කුමාර "අනේ දෙවියනේ... මගේ මහත්තයාට මොකද වුණේ? කුරා...
  2. bohokal

    සැමියා ගෙදර නැතැයි සිතා 54 හැවිරිදි කතගේ ගෙ&#3

    සැමියා ගෙදර නැතැයි සිතා 54 හැවිරිදි කතගේ ගෙ&#3 සැමියා ගෙදර නැතැයි සිතා 54 හැවිරිදි කතගේ ගෙට රිංගලා මොනරාගල විශේෂ - සේපාල මහානාම මඩුල්ල කේ. එම්. පී. බණ්‌ඩාර හා ලාහුගල - එස්‌. ඩී. සේකර සැමියා ගෙදර නැතැයි සිතා 54 හැවිරිදි දෙදරු මවක්‌ සිටි නිවසකට අලුයම් කාලයේදී ජනේලයකින් රිංගූ හිටපු සිවිල්...
  3. bohokal

    සැමියාගේ අනියම් බිරිඳ යෑයි සිතා වෙනත් කා&#3505

    සැමියාගේ අනියම් බිරිඳ යෑයි සිතා වෙනත් කා&#3505 සැමියාගේ අනියම් බිරිඳ යෑයි සිතා වෙනත් කාන්තාවකට කතුරකින් ඇනලා සැකකාරිය අත්අඩංගුවට ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ උදේනි චන්ද්‍රසිරි - මහරගම තම සැමියාගේ අනියම් බිරිය යෑයි සිතා බෝඩිමක සිටි වෙනත් කාන්තාවකගේ හිසට කතුරකින් ඇන බරපතළ තුවාල සිදුකළ බව කියන...
  4. bohokal

    අපේ හපන්නු!

    ශ්‍රී ලංකාවට ක්‍රෙඩිට්‌ කාඩ් හඳුන්වා දීමේ තිස්‌ වැනි සංවත්සරය ලබන අවුරුද්දට යෙදී තිබේ. ඒ Credit Card එක හඳුන්වා දුන් Golden Key නමැති සමාගම අද දැක ගත හැක්‌කේ උසාවියේ විත්ති කූඩුව තුළ පමණි. කිසිදු ජාත්‍යන්තර Credit Card කොම්පැණියක්‌ සමඟ නොපෑහී ස්‌වාධීන Credit Card කොම්පැණියක්‌ ලෙස සිය බිස්‌නස්‌...
  5. bohokal

    ෆේස්‌ බුක්‌ පෙම බිඳී ගිය පසුව ලොකු දුව වස බ&#3

    ෆේස්‌ බුක්‌ පෙම බිඳී ගිය පසුව ලොකු දුව වස බ&#3 ෆේස්‌ බුක්‌ පෙම බිඳී ගිය පසුව ලොකු දුව වස බිව් ශෝකයට අම්මයි බාල දුවයි ළිඳට පැන නසිති හේමන්ත රන්දුණු, කේ. සී. විදානආරච්චි, ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි දහසය හැවිරිදි සිය වැඩිමහල් දියණිය වස පානය කිරීම නිසා කලකිරීමට පත් වූ...
  6. bohokal

    කෑදර බල්ලාගේ කතා වස්‌තුව

    කෑදර බල්ලාගේ කතා වස්‌තුව සිංහල රටේ එකමත් එක ගමක කෑදර බල්ලෙක්‌ සිටියේය. දිනක්‌ ඌ මස්‌කඩයකින් මස්‌ කට්‌ටක්‌ සොරකම් කරගෙන පාර දිගේ ඇවිදගෙන ගියේය. එසේ යන විට ගඟක්‌ හරහා දමා තිබූ ඒදණ්‌ඩක්‌ දිගේ යැමටද සිදුවිය. ඒදණ්‌ඩේ යන බල්ලාට ගඟේ වැටී තිබූ තමාගේම ඡායාව දක්‌නට ලැබුණි. බල්ලා හිතුවේ ඒ තවත් බල්ලෙක්‌...
  7. bohokal

    හෝමාගම රෝහලේ ඇතැම් දොස්‌තරලාගෙන් අමුතු බ

    හෝමාගම රෝහලේ ඇතැම් දොස්‌තරලාගෙන් අමුතු බ හෝමාගම රෝහලේ ඇතැම් දොස්‌තරලාගෙන් අමුතු බලපෑමක්‌ වසන්ත ලියනගේ හෝමාගම මූලික රෝහලේ පස්‌වැනි වාට්‌ටුවේ වෛද්‍යවරුන් කීපදෙනකු රසායනාගාර පරීක්‍ෂණ වාර්තා තමන් අනුමත කරන පෞද්ගලික රසායනාගාරවලින් පමණක්‌ ගෙනඑන ලෙස රෝගීන්ට බලපෑම් කිරීමෙන් එම රෝගීහු දැඩි අපහසුතාවට...
  8. bohokal

    නිළියට අතවර කළ සැකකරු රිමාන්ඩ්

    නිළියට අතවර කළ සැකකරු රිමාන්ඩ් නිළියට අතවර කළ සැකකරු රිමාන්ඩ් පියදාස රණසිංහ ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නිළි චන්දි රසිකා පැහැරගෙන ගොස්‌ බලහත්කාරයෙන් ලිංගික අතවරයක්‌ කළ බවට තලංගම පොලිසිය මගින් කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අයෙකු මෙම මස 16 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට...
  9. bohokal

    රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශයට අලුතින් පි

    රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශයට අලුතින් පි රජයේ මුද්‍රණාලයේ රහස්‍ය අංශයට අලුතින් පිරිසක්‌ බඳවාගෙන! ප්‍රියදර්ශන ලියනගේ ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයේ රහස්‌ අංශය සඳහා දේශපාලන නිර්දේශය මත අලුතින් බඳවාගත් මුද්‍රණාල කාර්ය සහායකයන් දහදෙනකුට අධික කණ්‌ඩායමක්‌ සේවයේ...
  10. bohokal

    ඔබේ ප්‍රශ්නයට හේතුව ග්‍රහයන් නොවේ

    ඔබේ ප්‍රශ්නයට හේතුව ග්‍රහයන් නොවේ ඔබේ ප්‍රශ්නයට හේතුව ග්‍රහයන් නොවේ න රාජ දෝෂෝ නච මන්ත්‍රිනශ්ව න ශත්‍රැ දෝෂෝ නච බන්ධු වර්ගාත් නක්‍ෂත්‍ර දෝෂෝ නච කාරකානාම් පූර්වේෂු නේතොඃ ඵලමෙව වෛතත්" සෙනසුරු මාරුව නොවැම්බර් 2 දා සිදුවිය. මේ ග්‍රහ මාරුව ගැන මාධ්‍ය වලින් ලැබුණේ පුළුල් ප්‍රචාරයකි. සෙනසුරු...
  11. bohokal

    64 හැවිරිදි "ආච්චී" සුරූපිනියක්‌ වී ගුවන් &#3524

    64 හැවිරිදි "ආච්චී" සුරූපිනියක්‌ වී ගුවන් &#3524 64 හැවිරිදි "ආච්චී" සුරූපිනියක්‌ වී ගුවන් හමුදා ලිපිකරුට සුද්දයක්‌ දෙයි මීගමුව සමූහ - විමල් කීර්ති තමා හිරිමල් විය විසිරෙන 19 හැවිරිදි සුරූපී අවිවාහක යුවතියක්‌ බවත් මිස්‌ කෝල් එකකින් (වැරදුනු දුරකථන පණිවුඩයකින්) තම දෛවෝපගත පෙම්වතා හමුවූ බවත්...
  12. bohokal

    විවාහක කතුන්ටත් බැල්ම හෙලන කලුකුමාරයාගේ

    විවාහක කතුන්ටත් බැල්ම හෙලන කලුකුමාරයාගේ ත්‍රිමාන ලෝකයෙන් එහා ගවේෂණ චාරිකා විවාහක කතුන්ටත් බැල්ම හෙලන කලුකුමාරයාගේ සෙල්ලම් මනුෂ්‍යයන් නොවන අමනුෂ්‍යයන් වන ප්‍රේතයන්, යක්‍ෂයන්, කුම්භාණ්‌ඩයන්, අසුරයින් පමණක්‌ නොව දෙවිවරුන් පිළිබඳව ඇති සත්‍ය තතු නොපෙනෙන ලෝකයක තතු ලෙසින් ව්‍යවහාර කළ ද එම ලෝකය...
  13. bohokal

    බාලවයස්‌කාරිය පෙම්වතා හා එක්‌වී දෙමාපිය&

    බාලවයස්‌කාරිය පෙම්වතා හා එක්‌වී දෙමාපිය& බාලවයස්‌කාරිය පෙම්වතා හා එක්‌වී දෙමාපියන්ගෙන් කප්පම් ගන්න හදලා යටදොලවත්තේදී "ලක්‍ෂ 20" පත්තුවෙයි හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්‌. පී. ආරියරත්න - රත්මලාන සිය දෙමාපියන්ගෙන් රුපියල් ලක්‍ෂ 20 ක කප්පම් මුදලක්‌ ලබා ගැනීමට තැත් කළ 17...
  14. bohokal

    බාලවයස්‌කාරිය පෙම්වතා හා එක්‌වී දෙමාපිය&

    බාලවයස්‌කාරිය පෙම්වතා හා එක්‌වී දෙමාපිය& බාලවයස්‌කාරිය පෙම්වතා හා එක්‌වී දෙමාපියන්ගෙන් කප්පම් ගන්න හදලා යටදොලවත්තේදී "ලක්‍ෂ 20" පත්තුවෙයි හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්‌. පී. ආරියරත්න - රත්මලාන සිය දෙමාපියන්ගෙන් රුපියල් ලක්‍ෂ 20 ක කප්පම් මුදලක්‌ ලබා ගැනීමට තැත් කළ 17...
  15. bohokal

    යක්‌කුන්ට පෙරේතයින්ට මුහුණ දෙන්නේ මෙහෙම

    යක්‌කුන්ට පෙරේතයින්ට මුහුණ දෙන්නේ මෙහෙම යක්‌කුන්ට පෙරේතයින්ට මුහුණ දෙන්නේ මෙහෙමයි! හිටපු ගමන් අපට අනපේක්‌ෂිත කරදර බාධකවලට මුහුණ දෙන්න සිදුවෙනවා. කරන කියන කිසිම දෙයකින් ප්‍රතිඵලයක්‌ හටගන්නේ නැහැ. එකිනෙකා රුස්‌සන්නේ නැතිව යනවා. නිතරම නිවැසියන් ලෙඩ වෙනවා. අපට හිතාගන්න බැරිවෙනවා මොකද මේ වෙන්නේ...
  16. bohokal

    මවගේ අනියම් සැමියා වී දියණියට පෙම්වතාත් &#3523

    මවගේ අනියම් සැමියා වී දියණියට පෙම්වතාත් &#3523 මවගේ අනියම් සැමියා වී දියණියට පෙම්වතාත් සැමියාට බිරිඳත් අහිමි වෙයි වේයන්ගොඩ දියණිය විවාහ කරගෙන බෑණා වෙන්න නිවසට ආගිය තීන්දු තීරණ ගත් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු තමා බලාපොරොත්තු වූ පෙම්වතිය නිවසේ සිටියදී ඇගේ මව සමග පලා යාමක්‌ සම්බන්ධයෙන්...
  17. bohokal

    හිච්චි නංගිට පෙම් කරන ගාල්ලේ ගොවියෝ

    හිච්චි නංගිට පෙම් කරන ගාල්ලේ ගොවියෝ වී ගොවිතැනත් සිංහලයාත් අතර ඇත්තේ කාලයක්‌ පුරා පැවැතිගෙන එන නෑ කමකි. එකල අපේ පැරැන්නෝ මේ පුංචි දිවයිනේ දේශිය වී වර්ග තුන්දහසක්‌ හාරදහසක්‌ අතර සංඛ්‍යාවක්‌ වගාකොට ඇති බව වාර්තාවේ. ඉපැරණි වී ගැන ස`දහන් කරන විට වී වගාවේ ඉතිහාසය ගැන සදහන් නොකරම බැරිය. සයංජාත හැල්...
  18. bohokal

    ත්‍රිකුණාමලේ දී උපන් බිමේ අයිතිය අහිමි ව&#3542

    ත්‍රිකුණාමලේ දී උපන් බිමේ අයිතිය අහිමි ව&#3542 අප දකින්නේ දුක්‌�ත දසුනකි. ඔවුහු හිඟන්නන් සේ දුගී පැල්පත්වල ගාල්වී සිටිති. කිසිදු පහසුකමක්‌ නොවේ. වාර්ගික භේදයකින් තොරව යුද අනාථයන් වූ මිනිසුන් නැවත පදිංචි කරවීම් සිදුවූ බව සැබෑය. එහෙත් ගෝත්‍රික ආකල්ප සහිත ද්‍රවිඩ බහුතරයක්‌ ජීවත්වන ත්‍රිකුණාමලය...
  19. bohokal

    අපේ සිරුරෙන් රැස්‌ විහිදෙන හැටි

    අපේ සිරුරෙන් රැස්‌ විහිදෙන හැටි ශ්‍රියානි ද සේරම් මොකක්‌ද මේ ඕරා (Aura) කියන්නේ ඒ පිළිබද තොරතුරු ඔබ දන්නවාදරෑ ඕරා කියා හඳුන්වන්නේ අපේ සිරුර වටා ඇති වලාකුළක්‌ වැනි ද්‍රව්‍යයකින් සමන්විත රශ්මි වළල්ලක්‌ මෙය ශක්‌ති ජනකයක්‌ (Energy Field) වශයෙනුත් හඳුන්වනවා. සෑම ප්‍රාණියකු මෙන්ම වස්‌තුවක්‌ වටාද...
  20. bohokal

    සැමියා රට ගොස්‌,බිරිඳ 16 ඥති පුතා සමග පැන ගිහ&

    සැමියා රට ගොස්‌,බිරිඳ 16 ඥති පුතා සමග පැන ගිහ& මාස 2 1/2 ක්‌ මහනුවරට වී 'පවුල් කෑ' සැකකාරිය රිමාන්ඩ් මීගමුව සමූහ - විමල් කීර්ති තම බිරිඳ සහ දරු තිදෙනාට සැපවත් ජීවිතයක්‌ ලබාදීමේ අරමුණෙන් රන් කහවනු සොයා සැමියා මැදපෙරදිග දහඩිය වගුරද්දී අනියම් සබඳතාවක්‌ මත බිරිඳ සැමියාගේ අක්‌කාගේ 16 හැවිරිදි පුතා...

    No contents