1. bohokal

    යතුරුපැදියට නැඟ කාන්තාවට අතවර කළ පුද්ගලය

    යතුරුපැදියට නැඟ කාන්තාවට අතවර කළ පුද්ගලය යතුරුපැදියට නැඟ කාන්තාවට අතවර කළ පුද්ගලයාට ඇප මීගමුව සමූහ - විමල් කීර්ති [[http://www.divaina.com/2014/03/05/provin11.html[[ 28 හැවිරිදි කාන්තාවක්‌ ධාවනය කළ යතුරු පැදියේ පිටුපස අසුනට බලෙන් නැග තමාගේ නිවසට ඇරලවන ලෙස බලකරමින් ඇගේ ඉන, පපුපෙදෙස, (ලැම) බලෙන්...
  2. bohokal

    SLIIT එකේ 2007,2008 අච්චු පොත් printouts

    SLIIT එකේ 2007,2008 අච්චු පොත් printouts මචන්ලා මගේ ගාව SLIIT 2007,2008 අච්චු පොත් lectures වල printouts ඔක්කොම වගේ තියෙනවා.IT කරන්න බලාපොරොත්තු වෙන එවුන්ට වැදගත් වෙයි .අවශ්‍ය අය p.m එකක් දාන්න.විසි කරනවට වඩා ඉගෙන ගන්න ආසා කෙනෙක්ට ගොඩක් වටිනවා .
  3. bohokal

    හෙදි සිසුවියන්ගේ යට ඇඳුම් හොරා මුරකරුට අ&#3523

    හෙදි සිසුවියන්ගේ යට ඇඳුම් හොරා මුරකරුට අ&#3523 හෙදි සිසුවියන්ගේ යට ඇඳුම් හොරා මුරකරුට අසුවෙලා ලකී වෛද්‍යසේකර - අම්බලන්තොට අතිරේක හම්බන්තොට හෙදි විදුහලේ හෙදි සිසුවියන්ගේ යට ඇඳුම් සොරා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු එහි මුරකරුවන් විසින් අල්ලාගෙන හම්බන්තොට පොලිසියට භාරදී ඇති බව හම්බන්තොට පොලිසියේ...
  4. bohokal

    අනුරාධපුර වකුගඩු ප්‍රතිකාර අංශයට මාරාන්&

    අනුරාධපුර වකුගඩු ප්‍රතිකාර අංශයට මාරාන්& අනුරාධපුර වකුගඩු ප්‍රතිකාර අංශයට මාරාන්තිකයි * වෛද්‍යවරු 10ක හා හෙදියන් 24ක හිඟයක්‌ * ජෙනරේටරයක්‌ නෑ තලාව, එප්පාවල - රත්න බී. ඒකනායක වකුගඩු රෝගය මාරාන්තික නොවේ යෑයි අනුරාධපුර වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය රජීව දිසානායක මහතා අවධාරණය කරයි. දැනට ජාතික...
  5. bohokal

    ජර්මන් නගරාධිපති මිහින්තලේදී පැවිදි බි&#3512

    ජර්මන් නගරාධිපති මිහින්තලේදී පැවිදි බි&#3512 ජර්මන් නගරාධිපති මිහින්තලේදී පැවිදි බිමට එක්‌ වෙයි 'දේශපාලකයා ජනතාවට පරමාදර්ශී සහ අවංක විය යුතුය! ඒ සඳහා හොඳම මග බුදුන් වහන්සේගේ ධර්මයයි' ථෙරවාදී බුදු දහම කෙරෙහි දැඩි ලෙස පැහැදීමට ලක්‌ වූ ජර්මනියේ ඕබන් ඩෆ් (oban Dorf) නගරයේ නගරාධිපති පනස්‌...
  6. bohokal

    විදෙස්‌ කතට අතවර කරන්න හැදූ ගුවන් තොටුපළ &#346

    විදෙස්‌ කතට අතවර කරන්න හැදූ ගුවන් තොටුපළ &#346 විදෙස්‌ කතට අතවර කරන්න හැදූ ගුවන් තොටුපළ ආරක්‌ෂකයාට ඇප වැඩිදුර විභාගය ලබන මැයි 28 දා මීගමුව සමූහ - විමල් කීර්ති ශ්‍රී ලංකාවේ සිරි නැරඹීමෙන් අනතුරුව තමන් වෙසෙන ඉස්‌තාන්බුල් නගරය කරා යැම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ස්‌වීඩන් ජාතික ලාබාල...
  7. bohokal

    තාර එතනෝල් කරන මාර සෙල්ලම මෙන්න

    තාර එතනෝල් කරන මාර සෙල්ලම මෙන්න තාර එතනෝල් කරන මාර සෙල්ලම මෙන්න මතට තිතය...... එහෙත් රට වටෙන් කුඩු තොග ගණනින්, කන්ටේනර් ගණනින් අසුවන්නේය. එතනෝල් ස්‌ප්‍රීතු කන්ටේනර ගණනින් අසුවන්නේය. කුඩු "ගී්‍රස්‌ ටින්" බවට හැරෙන අතරේම, එතනෝල් "තාර" බවට පෙරළෙන්නේය. තිනර් බවට හැරෙන්නේය. ඒ සියල්ලම රකින්නට...
  8. bohokal

    කමක්‌ නෑ අම්මට ඇසිඩ් ගහපන්

    කමක්‌ නෑ අම්මට ඇසිඩ් ගහපන් කමක්‌ නෑ අම්මට ඇසිඩ් ගහපන් * අසම්මත ප්‍රේමයෙන් අන්ධ වූ තරුණියන් දෙදෙනකුගේ කතාව "මේ කෑම්ප් එකේ උඹලට හොඳින් ඉන්න ඕනෙ නම් මම කියන විදිහට වැඩ කරන්න ඕනෙ. එහෙම බැරි එකෙක්‌ ඉන්නව නම් මගෙන් සල්ලං නොවී වෙන කෑම්ප් එකකට යන එක හොඳයි..." කෝපයෙන් කෑගසන ඩිලානිගේ හඬ කන්වලට...
  9. bohokal

    ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි

    ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි ජනප්‍රිය පාසල් වෙනුවෙන් දරුවන්ගේ ජීවිත බිල්ලට අරන් තියෙනවා! මේ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි - ශිෂ්‍යත්වය අහෝසි කළ යුත්තේ ඇයි දැයි බන්දුල කියයි 5 වන ශේ්‍රණියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කිරීමට බලපෑ හේතු සාධකයන් මොනවාද යන්න පිළිබඳව අධ්‍යාපන ඇමැති...
  10. bohokal

    මුස්‌ලිම් බ්‍රදර්හුඩ් ත්‍රස්‌තවාදී සංව&a

    මුස්‌ලිම් බ්‍රදර්හුඩ් ත්‍රස්‌තවාදී සංව&a මුස්‌ලිම් බ්‍රදර්හුඩ් ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ ඊජිප්තු රජය නිවේදනය කරයි මුස්‌ලිම් බ්‍රදර්හුඩ් සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ යෑයි ඊජිප්තු රජය නිවේදනය කර ඇත. මෙම සංවිධානයට සම්බන්ධ වූවන්ට රජය දඬුවම් කරන බව උසස්‌ අධ්‍යාපන ඇමැති හොයට්‌ අයිසා පැවැසීය...
  11. bohokal

    වල් අලියා සූර්වී පාපේ ගමට කඩා වැදිලා

    වල් අලියා සූර්වී පාපේ ගමට කඩා වැදිලා වල් අලියා සූර්වී පාපේ ගමට කඩා වැදිලා මොනරාගල - නයන ඉහළගෙදර, සියඹලාණ්‌ඩුව - ම. ප. තිලකසූරිය සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ බුද්දම පාපේ ගම්මානයට 19 වැනිදා කඩා වැදුණු වල් අලියකු අසනීප වීමෙන් පසු ගම්වාසීන් අම්පාර වනජීවි කාර්යාලයට දැනුම් දී ඇත. එහි...
  12. bohokal

    බූරු පිටිය වැටලීමට ගිය පොලිස්‌ නිලධාරීන්

    බූරු පිටිය වැටලීමට ගිය පොලිස්‌ නිලධාරීන් බූරු පිටිය වැටලීමට ගිය පොලිස්‌ නිලධාරීන්ට නිරුවත පෙන්වූ කතුන් තිදෙනා ඇතුළු පස්‌දෙනාට ඇප මීගමුව සමූහ - විමල් කීර්ති ජාඇල දඬුගම පිsහිටි සුපිරි බූරු පිටියක්‌ වැටලීමට ගිය පෑලියගොඩ විශේෂ දූෂණ මර්දන ඒකකයේ පොලිස්‌ නිලධාරීන්ට වැටලීමට බාධා කරමින් 'හූ' කියමින්...
  13. bohokal

    ලන්ඩන් ෂරියා නීතිය පැනවීමට අන්තවාදී මුස්

    ලන්ඩන් ෂරියා නීතිය පැනවීමට අන්තවාදී මුස් නැගෙනහිර ලන්ඩන් ප්‍රදේශයේ ෂරියා නීතිය පැනවීමට අන්තවාදී මුස්‌ලිම් ජාතිකයෝ උත්සාහ කරති නැගෙනහිර ලන්ඩන් ප්‍රදේශයේ අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය ගැන ජනතාවගේ දැඩි විරෝධය මතුවී ඇත. මෙම ප්‍රදේශයේ මත්පැන් අලෙවි කළහොත්...
  14. bohokal

    සල්ලි පිල්ලි ගැසූ කොම්පියුටර් 'ජිල්මාට්&#820

    සල්ලි පිල්ලි ගැසූ කොම්පියුටර් 'ජිල්මාට්&#820 සල්ලි පිල්ලි ගැසූ කොම්පියුටර් 'ජිල්මාට්‌' මෑන් සොයයි රේගුවේ කෝටි 10 ක්‌ ගිලලා අජිත් අලහකෝන් divaina රේගු දෙපාර්තමේන්තුවට මහා භාණ්‌ඩාගාරයෙන් ලබාදෙන මුදල් සහ රේගු නිලධාරීන්ගේ ත්‍යාග මුදල් රුපියල් කෝටි දහයක්‌ම වංචා කළ රාජ්‍ය කළමනාකරණ සහකාර...
  15. bohokal

    බලු පැටව් නොමිලේ

    බලු පැටව් නොමිලේ මචන්ලා අපේ ගෙදර ගාව පාරේ බලු පැටව් පස් දෙනෙක් ඉන්නවා හොඳ වර්ගයක ,පිරිමි සත්තු 4 ගැහැණු සත්තු 1.ඕනේ කෙනෙක් ඉන්නවනම් කියන්න. ගිය සැරෙත් පැටව් 7 ඉදලා ඔක්කොම පාරේ වාහන වලට අහුවෙලා මැරුණා ,කවුරුහරි ඇති කරන්න ගන්නවානම් ලොකු පිනක් .colombo වලට කිට්ටුව ඉන්නේ .අවශ්‍ය අය pm එකක් දාන්න
  16. bohokal

    ඔළුවේ ඉස්හොරිද ?

    ඔළුවේ ඉස්හොරිද ? කොණ්ඩයේ විවිඩ දේ ආලේප කිරීම ,කලට වෙලාවට නොනැම ,උෂ්ණ ශරීරයක් තිබීම ඉස්හොරි ඇතිවීමට ප්‍රධාන හේතු ගෙඩි ජාතියක් තියෙනවා ගොඩපර කියලා ,අපි නොදන්නවා උනාට shampoo හදන්න මේ ගෙඩි පාවිච්චි කරනවා ,ගොඩපර ගෙඩි 2-3 අරගෙන තලලා පොඩි මුට්ටියකට දාලා වතුර පොඩ්ඩක් දාලා විනාඩි 10 ක් විතර වහලා...
  17. bohokal

    රිමාන්ඩ් භාරයේ සිටියදීම කුඩු බිස්‌නස්‌ ක

    රිමාන්ඩ් භාරයේ සිටියදීම කුඩු බිස්‌නස්‌ ක රිමාන්ඩ් භාරයේ සිටියදීම කුඩු බිස්‌නස්‌ කරලා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හෙරොයින් ජාවාරම්කරුවකු දුරකථන මාර්ග ඔස්‌සේ මෙහෙයවන හෙරොයින් ජාවාරමක සුලමුල හෙළිකරගත් බස්‌නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌, රුපියල් ලක්‍ෂ...
  18. bohokal

    චෝගම් ගෙනගිය සතුන්ගෙන් අඩක්‌ම අහිමි වෙලා

    චෝගම් ගෙනගිය සතුන්ගෙන් අඩක්‌ම අහිමි වෙලා මිය යැමත්, පාද අහිමි වීමත්, පැනයැමත් නිසා චෝගම් ගෙනගිය සතුන්ගෙන් අඩක්‌ම දෙහිවලට අහිමි වෙලා එස්‌. පී. ආරියරත්න - රත්මලාන බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියේ පොදු රාජ්‍ය මණ්‌ඩල නායක සමුළුව වෙනුවෙන් ස්‌ථාපිත කරනු ලැබූ චෝගම් සත්වෝද්‍යානයට දෙහිවල...
  19. bohokal

    සැඟවී සිටි සෙබළියෝ දෙදෙනා දැලේ එක්‌ කතක්&#8204

    සැඟවී සිටි සෙබළියෝ දෙදෙනා දැලේ එක්‌ කතක්&#8204 හමුදාවෙන් පලාවිත් නිවසක්‌ කුලියට ගෙන සැඟවී සිටි සෙබළියෝ දෙදෙනා දැලේ එක්‌ කතක්‌ පිරිමි වෙස්‌ගෙන ඉඳලා ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි යුද හමුදවෙන් පලාගිය යුද හමුදා සෙබළියන් දෙදෙනකු ඉමදුව කෝදාගොඩ ප්‍රදේශයේ කුලී නිවසක එකට ජීවත්වෙමින්...
  20. bohokal

    මුස්‌ලිම් කොංග්‍රසය තනිවම සටනට බසී

    මුස්‌ලිම් කොංග්‍රසය තනිවම(කෑල්ලක් ඉල්ලල& මුස්‌ලිම් කොංග්‍රසය තනිවම සටනට බසී රනිල් ධර්මසේන ඉදිරියේදී පැවැත්වෙන බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී තනි පක්‍ෂයක්‌ ලෙස තරග කිරීමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තීරණය කර ඇත. ඒ අනුව පළාත් දෙකට අපේක්‍ෂකයන් සූදානම් කිරීම ඉදිරි දිනවලදී ආරම්භ කරන...

    No contents