1. surang123

    කොන්ක්‍රීට් ස්ලැබ් වෙනුවට

    Nerd Slab http://nerdc.lk/en/sub_pgs/5_technical_details.html
  2. surang123

    Best Laptop for Travel

    HP Spectre Folio 13
  3. surang123

    Website Payment Refund

    man call kala ban. HSBC eke. un number ekak dunna eka merchent ta dena kiyala ehen refund kara gana kiyala
  4. surang123

    Website Payment Refund

    haiyoo sallii man direct card eken gewwe ban. mun reply karan ne mail walalata pissu hedenawa oii ela :(:(:(:(:(:(
  5. surang123

    Website Payment Refund

    යාලූ... හෙල්ප් එකක් ඕනේ.. :(:(:( eeshoes . club මන් වෙබ් සයිට් එකෙන් සපත්තු දෙකක් ඔඩර් කලා... පස්සේ තමා තේරුනේ මේක බොරුවක් කියලා. usd 50ක ඔඩර් එකක් දැම්මේ. මන් දැන් ඊ මේල් 2,3ක් දැම්මාත් රිප්ලයි කරන් නෑ මුන්. මොකද මට කරන්න පුලුවන් මේකට? :(:( :baffled::baffled::baffled:
  6. surang123

    "හිතින් මා නොසැලී හිඳිද්දී"- විනාඩි පහයි..

    මේ ගීතයේ තේරුම මොකද්ද? මොකක් ගැනද කියන්නේ මේ? ගීයක අරුත සොයමු?
  7. surang123

    උඩ තට්ටුවෙ බාත් රෑම් එකට බට ගෙනියන්නෙ

    Ohoma karanda epa oi minissunta.. Biththi dige pahalata gena ekanm podak amarui.. ehenm box ekak gahana eka thama karana wenne. biththiya ethulen gana puluwan. ita lesi bata tika dala concrete wall ekak gahana eka..
  8. surang123

    Rocell Bathware Sale?

    machan tile witharada thiyenne munge 60% discount? koheda machan thiyenne Water line, Electrical items? matath one wenawa den ilagata gana badu
  9. surang123

    Black Friday Deals

    UP
  10. surang123

    Black Friday Deals

    UP
  11. surang123

    Black Friday Deals

    BUMP
  12. surang123

    Black Friday Deals

    up up
  13. surang123

    විසිදාහයි

    bump .... apitath???
  14. surang123

    Black Friday Deals

    කළු සිකුරාදා... කට්ටිය දන්නවා ඇතිනේ හෙට බ්ලැක් ෆ්‍රයිඩේ කියලා... කට්ටියට හම්බ උනු ඔන්ලයින් ඩීල්, ඩිස්කවුන්ට් ගැන එහෙම දාන්නකෝ.... අලි එක්ස්ප්‍රස්, ඊබේ වගේ ඒවා? :love::love::love::love:
  15. surang123

    Mandaram Nuwara - මන්දාරම්නුවර - Gihin thiyena aya mehata enna

    Thanks machan... Elakiriyema parana thread ekak hamba una... https://www.elakiri.com/forum/showthread.php?t=1601284
  16. surang123

    Mandaram Nuwara - මන්දාරම්නුවර - Gihin thiyena aya mehata enna

    Mandaram Nuwara - මන්දාරම්නුවර - Gihin thiyena aya mehata enna Mandaram Nuwara - මන්දාරම්නුවර - Gihin thiyena aya mehata enna Mandaram Nuwara - මන්දාරම්නුවර - Gihin thiyenawada? ehe monawada balanna yana thiyenne? Dawasak dekak nawathinawanm nawathinna then hoya gana puluwanda? yana one...

    No contents