යාලූ... හෙල්ප් එකක් ඕනේ..

eeshoes . club
මන් වෙබ් සයිට් එකෙන් සපත්තු දෙකක් ඔඩර් කලා...
පස්සේ තමා තේරුනේ මේක බොරුවක් කියලා. usd 50ක ඔඩර් එකක් දැම්මේ. මන් දැන් ඊ මේල් 2,3ක් දැම්මාත් රිප්ලයි කරන් නෑ මුන්.
මොකද මට කරන්න පුලුවන් මේකට?