Website Payment Refund

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
යාලූ... හෙල්ප් එකක් ඕනේ..

:(:(:(

eeshoes . club

මන් වෙබ් සයිට් එකෙන් සපත්තු දෙකක් ඔඩර් කලා...
පස්සේ තමා තේරුනේ මේක බොරුවක් කියලා. usd 50ක ඔඩර් එකක් දැම්මේ. මන් දැන් ඊ මේල් 2,3ක් දැම්මාත් රිප්ලයි කරන් නෑ මුන්.

මොකද මට කරන්න පුලුවන් මේකට?

:(:(
:baffled::baffled::baffled:
 
AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    den AliExpress, ebaytut oya tatweta wetila tiyenne... fake sellersla hema tenama.. unge customer care pawa supportive ne.. issue eka pehadili karaddi.. mukutma terenne neti wage tama unge customer care agentsla pawa act karanne..
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    hitha hadaganna balapan..........

    haiyoo sallii

    gewapu tanin payment eka ganna balapan refund ekak
    paypal nam case ekak open karapan

    man direct card eken gewwe ban. mun reply karan ne mail walalata

    den AliExpress, ebaytut oya tatweta wetila tiyenne... fake sellersla hema tenama.. unge customer care pawa supportive ne.. issue eka pehadili karaddi.. mukutma terenne neti wage tama unge customer care agentsla pawa act karanne..

    pissu hedenawa oii

    ela

    :(:(:(:(:(:(