1. sachi178

    Bike Registration

    Ow. True copy ekak thamai denne. Ekawath dunne na mata adayam balapathre hadaganna. Ekane awula
  2. sachi178

    Bike Registration

    ඒක තමයි කරන්න ඕන
  3. sachi178

    Bike Registration

    එපාවෙලා ඉන්නෙ දැන්. බයික් එක ගත්ත. දැන් පාරට දාගන්න විදියක් නෑ. පොත නෑ ලයිශන්, ඉන්ශුවරන්ස් හදාගන්නවත්
  4. sachi178

    Bike Registration

    මේක තාම කේස්. ගොඩක් එවුන්ට යමහා බයික් ගත්තම අවුල් කියනව. AMW එකෙන් පිස්සු කෙලින්නෙ.
  5. sachi178

    Bike Registration

    ශෝ රූම් එකේ එකාද?
  6. sachi178

    Bike Registration

    මම Ray ZR එක ගත්තෙ දෙසැම්බර් 16 වෙනිදා. අද වෙනකනුත් පොත ආවෙ නෑ. අදට දවස් 24යි. සිකුරාදා කෝල් එකක් දීලලු ශෝ රූම් එකට ඩ්‍රයිවින් ලයිශන් එකේ කොපිය පැහැදිලි නෑ කියල (ඒක වෙන්න බෑ. ෆිනෑන්ස් එකේ එකත් ඒක බලන් තමයි වැඩ ටික කරගෙන තියෙන්නෙ).මම එදාම තව ඩ්‍රයිවින් ලයිශන් කොපියක් ගිහින් දුන්නා. මේක ඉක්මනට...
  7. sachi178

    driving licence එකේ නම වැරදී

    මගෙ ඇඩ්‍රස් එකේ එක අකුරක් වැරදියි.. මෙහෙමම ඉඳලා renew කරනකොටම කියල හදාගත්තට අවුලක් නෑනෙ?
  8. sachi178

    Bike Registration Help

    RMV ekata gihinda?
  9. sachi178

    Bike Registration Help

    Plate newei bn. Potha awe na
  10. sachi178

    Bike Registration Help

    පොත ආවෙ නෑනෙ.
  11. sachi178

    Bike Registration Help

    සති 3ක් වෙනව බයික් එක අරන්. අද ශෝ රූම් එකෙන් කෝල් කරල කියනව එහෙන් කියනවලු ID කොපි එක අපහැදිලියි කියලා. ඒක වෙන්න බැරි වැඩක්. ෆිනෑන්ස් එකේ එවුනුත් ඒක බලන් තමයි උන්ගෙ වැඩ ටික කරගෙන තියෙන්නෙ. හෙට යැව්වත් තව සති 2ක්වත් යයිද නම්බර් එන්න. :no:
  12. sachi178

    Bike Help

    Bike eke matte body ekak thiyenne. Ewata awulkuth nadda 2T gawata.
  13. sachi178

    Bike Help

    Elaa
  14. sachi178

    Bike Help

    Ela
  15. sachi178

    Bike Help

    Ela bn. Tnx
  16. sachi178

    Bike Help

    ස්කූටි එකක පිටිපස්සෙ මඩ් ගාඩ් එකේ වගේ ප්ලාස්ටික් තියෙන තැන්වල පාට පිච්චෙන්නෙ නැතිවෙන්න ගාන්න මොනව හරි තියෙද?
  17. sachi178

    Ray ZR

    Bum
  18. sachi178

    Ray ZR

    Ray ZR එකට Castrol 10w 40 ඔයිල් එක හොඳයිද?
  19. sachi178

    samsung ෆෝන් වලට මොකද වුණේ??

    ගොඩක් එවුන් ගාව තියෙන්නෙ බජට් පෝන්.. සැම්සුන් බජට් පෝන් වැඩක් නෑ. ෆ්ලැග්ශිප් නම් සැම්සුන් හොඳයි

    No contents