1. sachi178

    SINHALA MOVIES

    ගාමණී ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියෙද
  2. sachi178

    UNP තනි_ආණ්ඩුවක්

    කවුරු මොනව කිව්වත් සජිත් පක්ශ නායකයා වුනොත් තව ඡන්ද එකතුවෙනව. උපනායක වෙන්න ඕන හරීන්, ගයන්ත වගේ කෙනෙක්
  3. sachi178

    සපත්තු_2ක්_ගත්තා

    Kawada idanda. Mn giya maase Bluetooth speaker ekai, bluetooth headset ekai gennuwa. 6000+ giya. Kisi tax ekak na.
  4. sachi178

    2020_ගෝඨා.!

    :lol:
  5. sachi178

    මාර්තු_වල_අලුත්_ආණ්ඩුවක්

    UNP, JVP එවුන් කෑ ගහ ගහ වටේ යන්නෙ නෑ පොහොට්ටු වහල්ලු. උන්ගෙ ටික දෙනයි එහෙම ඉන්නෙ. :lol:
  6. sachi178

    50-55 අතරෙ phones

    Android ekak ganin.
  7. sachi178

    Samsung Galaxy Note 8

    Phone eka download mode daala Pc ekata connect karala Odin ekata gannawada balanna. Gannawa nm original
  8. sachi178

    NOTE 8 එක ගත්ත ..

    Patta
  9. sachi178

    වෙලාව_කීයද?

    :lol:
  10. sachi178

    Samsung S8+ help

    :lol:
  11. sachi178

    best scooter

    Mama 92 gahanne. Mage mul 900km athulatha 46k karaa. Ita passe 47-52 athara karanawa dan. Dan 1950km duwala thiyenen
  12. sachi178

    Scooter?

    Ray ZR. පට්ට බයික් එක. 47-50kmpl කරනව. Disk එක 262,900යි දැන්. හැන්ඩ්ලින් පට්ට. කියන්න වරදක් නෑ
  13. sachi178

    best scooter

    මම ගාව තියෙන්නෙ Ray ZR අරන් මාස එකහමාරක් වගේ වෙනව. දැනට 1400km+ පැදල තියෙන්නෙ. තුන්පාරක් චෙක් කරා ලීටරේකින් 46-47ක් කරනව. සැප පහසුවත් හොඳයි. කැබින් එකේ ගොඩක් ඉඩ තියෙනව. මම ස්කූටි වලින් පැදල තියෙන්නෙ Dio, Ray ZR විතරයි. මේ දෙකෙන් නම් Ray ZR එක හොඳයි.
  14. sachi178

    යතුරුපැදිකරුට රුපියල් 68,000 ක දඩයක්

    පොඩ්ඩක් ස්ටිකර් කරල, පොඩි වැඩ ටිකක් දැම්මට නම් අවුලක් නෑ. බීට් කෑන් ගහගෙන, මහ සද්දෙට හෝන් ගහගෙන යන එක නම් හරි කියල කියන්න බෑ. සමහර එවුන් බයික් වලින් වැඩ දාන්නෙත් මහ පාරෙ.
  15. sachi178

    Scooter or Honda Navi

    TVS Wego
  16. sachi178

    Namal Rajapakse බඩුකාරයෙක්

    නියමයි
  17. sachi178

    Bike Registration

    තව ටිකක් බලල ඒක තමයි කරන්න වෙන්නෙ. මුන් ගානකටවත්ගන්නෙ නෑ
  18. sachi178

    Bike Registration

    Cover note ekak nm dunna. Ekath 15 wenidata iwarai. Adayam balapathre hadaganna bane pothe copy eka nathuwa. Bike eka paarata dammoth liyapadichinchi nokara daawanayata usavi daanne. Genapu dawas deka thune padda. Policiyen kiwwa aye yanna epa kiyala number nathuwa.

    No contents