1. sachi178

    Power Bank හොඳඒවා මොනාද????

    Mi, Anker, Baseus hodai. Mama kalin use kare 16000mah ekak. Eka mn vikunuwa. Apahu lagadi Mi 20000mah ekak gaththa. Mi eke 10000mah ekak thiyenawa. Ikman eke direct dealz shop ekata katha karapan. menna number eka 0777778420
  2. sachi178

    Power Bank

    TIkak wadipura rathwenawa bn. Charger ekai, cable eke charger ekata wadina paththai (usb port eka)
  3. sachi178

    Power Bank

    ELa tnx
  4. sachi178

    Power Bank

    ELa ela
  5. sachi178

    Power Bank

    Mi 20000mah පවර් බෑන්ක් එකක් ගත්තා. ඒක චාජ් කරනකොට චාජර් එක රත් වෙනව. ඕනම චාජර් එකක් එහෙමද? මගේ S7 ඔරිජිනල් ක්ජාජර් එක
  6. sachi178

    Mi 20000mah 2C

    ඔරිජිනල් පවර් බෑන්ඩ් එකක කොලිටිය, සේෆ්ටිය ගන්න බෑ ඔහොම හදලා.
  7. sachi178

    Mi 20000mah 2C

    ඔව් 13000-13500ක් වගේ තියෙන්නෙ. මගේ පෝන් එක S7. ඒකෙ ඔරිජිනල් චාජර් එකම ඇති. 2.4A එකක්
  8. sachi178

    Mi 20000mah 2C

    Anker එකේ input ෆාස්ට් චාජින් නෑ මං හිතන්නෙ.
  9. sachi178

    Mi 20000mah 2C

    පවර් බෑන්ක් එක චාජ් වෙන්න යන වෙලාව
  10. sachi178

    Mi 20000mah 2C

    පැය 8-10 කියන්නෙ අවුලක්ම නෑ 20000mah එකක්. උබේ පෝන් එක මොකක්ද? පෝන් එක කීපාරක් චාජ් කරන්න පුලුවන්ද
  11. sachi178

    Mi 20000mah 2C

    $12 kiyanne fake
  12. sachi178

    Mi 20000mah 2C

    Direct Dealz එකෙන් ගන්න බැලුවෙ. උන් කියනව input fast charging නැතිලු. එතන ෆේක් නම් නෑ හැබැයි. උන් දන්නෙ නැතුවද දන්නෙ නෑ
  13. sachi178

    Mi 20000mah 2C

    Ikman.lk එකේ Mi 20000mah පවර් බෑන්ක් එකක් තියෙනව 5000යි. ඒක Two way fast චාජින් එකද කියල හොයාගන්නෙ කොහොමද? මේ තියෙන්නෙ ලින්ක් එක: https://ikman.lk/en/ad/mi-20000mah-power-bank-genuine-xiaomi-for-sale-colombo-11
  14. sachi178

    Baseus power bank

    Mama Direct deals ekata call karaa. Input QC na kiwwane MI 20000 eke
  15. sachi178

    Baseus power bank

    2 way QC thiyena power bank monawada? 20000mah+
  16. sachi178

    Baseus power bank

    Ube phone eka mokakda
  17. sachi178

    Baseus power bank

    Ehemada. Ela bn
  18. sachi178

    Baseus power bank

    ELa bn
  19. sachi178

    Baseus power bank

    Baseus 2000 mah power bank eka use karanne kawda? Me power bank eka hodaida? Phone eke model ekai, charge karanna puluwan waara gaanai comment karanna.
  20. sachi178

    Portable Hard Disk

    මං ගාව තියෙන්නෙ WD 2TB. අවුරුදු දෙකකට කිට්ටුයි. සුපිරියි හාඩ් එක

    No contents