සයිටම් වහනවද ?

සයිටම් වහයිද නැද

  • ඔව්

    Votes: 56 23.8%
  • නෑ

    Votes: 179 76.2%

  • Total voters
    235
  • Poll closed .

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හිත නිවන කතා

    හිත නිවෙන කතා නෙමේ බන් හිත රිදෙන කතා. උබල තාම පොඩි එවුන්. අවුරුදු දහයක් විතර රස්සාව කරනකොට තේරෙයි. කෑම්පස් යන්න බෑරි වෙලා තමන්ගේ වයාපාර පටන් ගත්ත එවුන් කොහෙද ඉන්නේ කියල. උන් ඒ අවුරුදු දහයට කොච්චර ඉස්සරහට ගිහිල්ලද කියල.
    මම නම් හිතන්නේ උපාදියක් ගන්න එක ඉතා වටිනව. නමුත් ඊට පස්සේ රස්සවක් වෑඩිකල් කරන්නේ නෑතිව තමන්ගෙම වයාපාරයක් කරන්න ඔනේ. AL ෆේල් පාස් කියන එක ව්යාපාර වලට නම් එච්චරම අදාල නෑ.
    :D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    maths stream. 4 A's n 92 for common general test. IR 141 :cool::cool:

    A4 කිව්වෙ English එකත් එක්කද?? :P ඒක නෙවෙයි උබ ඇයි අයිලන්ඩ් රෑන්ක් එක 141 නං මොරා නොගිහිං පේරා ගියෙ??:P උබත් මම වගේ පේරා කැම්පස් එකට මැරෙන්ඩ හදන ඩෑල් එකක්ද??:P
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219

    ඔව් මම නුවර. මම කොලබ ගිහින් මට එපා උනා. පට්ට රස්නෙයි. මදුරුවෝයි. කිසිම කික් එකක් නෑ. අනික යාළුවොත් පේරා අවේ. නුවර ගොඩක් එවුන් මෙරිට් තිබිලත් මොර යන්නේ නෑ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    හිත නිවෙන කතා නෙමේ බන් හිත රිදෙන කතා. උබල තාම පොඩි එවුන්. අවුරුදු දහයක් විතර රස්සාව කරනකොට තේරෙයි. කෑම්පස් යන්න බෑරි වෙලා තමන්ගේ වයාපාර පටන් ගත්ත එවුන් කොහෙද ඉන්නේ කියල. උන් ඒ අවුරුදු දහයට කොච්චර ඉස්සරහට ගිහිල්ලද කියල.
    මම නම් හිතන්නේ උපාදියක් ගන්න එක ඉතා වටිනව. නමුත් ඊට පස්සේ රස්සවක් වෑඩිකල් කරන්නේ නෑතිව තමන්ගෙම වයාපාරයක් කරන්න ඔනේ. AL ෆේල් පාස් කියන එක ව්යාපාර වලට නම් එච්චරම අදාල නෑ.
    :D

    ඔව් මේක කරන්න ඕනේ සල්ලි හම්බ කරන්නනම්. රස්සාවක් කර කියලනම් තේරුමක් නෑ. හැමදාම එකම තැන. එත් උපාදියක් අරන් කරන එක තමා හොදයි කියල මට හිතෙන්නේ. එක කරන්න පුළුවන් කම තියෙද්දිත් කෙලින්ම වියාපාර කරන එක අවුල් නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් මම නුවර. මම කොලබ ගිහින් මට එපා උනා. පට්ට රස්නෙයි. මදුරුවෝයි. කිසිම කික් එකක් නෑ. අනික යාළුවොත් පේරා අවේ. නුවර ගොඩක් එවුන් මෙරිට් තිබිලත් මොර යන්නේ නෑ.

    පේරා දෑන් Entrepreneurship තියෙනවද
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඔව් මේක කරන්න ඕනේ සල්ලි හම්බ කරන්නනම්. රස්සාවක් කර කියලනම් තේරුමක් නෑ. හැමදාම එකම තැන. එත් උපාදියක් අරන් කරන එක තමා හොදයි කියල මට හිතෙන්නේ. එක කරන්න පුළුවන් කම තියෙද්දිත් කෙලින්ම වියාපාර කරන එක අවුල් නේ.

    රස්සාව කරල අවුරුදු 26 වෙනකොට මාසෙට ලක්ෂ 25 පඩි ගන්න උනුත් ලංකාවෙ ඉන්නව :yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඔව් මම නුවර. මම කොලබ ගිහින් මට එපා උනා. පට්ට රස්නෙයි. මදුරුවෝයි. කිසිම කික් එකක් නෑ. අනික යාළුවොත් පේරා අවේ. නුවර ගොඩක් එවුන් මෙරිට් තිබිලත් මොර යන්නේ නෑ.

    උබේ ෆීල්ඩ් එක මොකක්ද සිවිල්ද?මිචෙක්ද?ට්‍රොනික්ද?ට්‍රිකල්ද?CSEද??
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් මේක කරන්න ඕනේ සල්ලි හම්බ කරන්නනම්. රස්සාවක් කර කියලනම් තේරුමක් නෑ. හැමදාම එකම තැන. එත් උපාදියක් අරන් කරන එක තමා හොදයි කියල මට හිතෙන්නේ. එක කරන්න පුළුවන් කම තියෙද්දිත් කෙලින්ම වියාපාර කරන එක අවුල් නේ.

    අනිවාර්යයෙන්. උපාදිය කරන්න ඔනේ. මගේ අදහස AL ඈනගත්ත එවුන්ටත් අවස්තාව තියෙන්න ඔනේ උපාදිය ගන්න. එතකොට උන්ටත් පුලුවන් වඩාත් සාර්තක වෙන්න.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    උබේ ෆීල්ඩ් එක මොකක්ද සිවිල්ද?මිචෙක්ද?ට්‍රොනික්ද?ට්‍රිකල්ද?CSEද??

    එව්වා මේකේ කියන්න බෑ. උබල මාව එක්ස්පොස් කරොත් එහෙම රෙදි ගැලවෙනවනේ. :D:D
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    අනිවාර්යයෙන්. උපාදිය කරන්න ඔනේ. මගේ අදහස AL ඈනගත්ත එවුන්ටත් අවස්තාව තියෙන්න ඔනේ උපාදිය ගන්න. එතකොට උන්ටත් පුලුවන් වඩාත් සාර්තක වෙන්න.

    AL නෙවෙයි 1වසර ෆේල් අයටත් ඕනකම තියේ නම් University of Vocational Technology, Open University කියන රාජ්‍ය විශ්ව විද්‍යාල වලින්ම අඩු මුදලක් වැය කරල උපාධි ගන්න පුලුවන්. ඕන නම් මහපොළ වගේ bursary ත් දෙනව
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    රස්සාව කරල අවුරුදු 26 වෙනකොට මාසෙට ලක්ෂ 25 පඩි ගන්න උනුත් ලංකාවෙ ඉන්නව :yes::yes::yes:

    ඒ මොකක්ද බන් ඒ රස්සාව. මාත් මේක අතැරලා දානවා එහෙනම්
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එව්වා මේකේ කියන්න බෑ. උබල මාව එක්ස්පොස් කරොත් එහෙම රෙදි ගැලවෙනවනේ. :D:D

    Expose කරොත් රෙදි ගැලවෙනව??? බළල මල්ලෙන් එළියට පැන්නද? :yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    Expose කරොත් රෙදි ගැලවෙනව??? බළල මල්ලෙන් එළියට පැන්නද? :yes:

    ඔව් ඉතින් මම මේකේ ආතල් එකක් ගන්නේ කියල කලින් කියල තියෙනවනේ :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ මොකක්ද බන් ඒ රස්සාව. මාත් මේක අතැරලා දානවා එහෙනම්

    මල්ලිල industry එකට ඈවිල්ලා බලන්නකෝ:D