සයිටම් වහනවද ?

සයිටම් වහයිද නැද

  • ඔව්

    Votes: 56 23.8%
  • නෑ

    Votes: 179 76.2%

  • Total voters
    235
  • Poll closed .

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕවා වහල මොනවා කරන්නද? තව පද්දෝයි, බෙරවයොයි විතරක් දොස්තරලා කරන්නද ?

    උබ අර ගිරවු දෙන්නගේ සිං එක දන්නවා නේද?
    ඒ වගේ තමා හදුනා තැනෙ විදිහට තමා කතාවත් :shocked:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොනවා නැති වෙන්නද පද්දෝ? :confused:තාමත් මිනිස්සු අපේ නම ඇහුවත් දෙකට නැමෙනවා...:yes: පොලිසියෙන් නවත්තල driving ලයිසන් එක බලපු ගමන් දෙකට නැමිලා කුකුලෝ වගේ යන්න මහත්තය කියන්නේ අපිට... :dull: උබල වගේ පාරවල් වල ගුටි කනවා කියල හිතුවද උබ ?:frown:

    :lol::lol::lol:
    උබෙමුන ඒ තරම් සවුත්තුද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක වහන්නේ නෑ කොච්චර ස්ට්‍රයික් කලත්.රාජිතට පොරගේ ලෙලිවයි කිරිඇල්ලට ඌට ලැබෙන කුට්ටියයි වටිනවා ස්‍රයික්වලින් දුක් විදින ජනතවට වඩා .රටේ ප්‍රශ්නවලට හරි හීරන ගන්න තරම් බුද්ධියක් හැකියාවක් හෝ කොන්දක් ජනාධිපතිට නෑ
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    :yes::yes: a/l ෆේල් උන්ට නම් අබ සරන තමා

    බලපංකො උඹේ හීනමානෙ??? AL ෆේල් උන්ට අබ සරණ ප්‍රාර්ථනා කරනව... මන්ද මානසික පොන්නයෙක් මූ නම්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    :P:P බලාගෙන ඉදපන්කෝ ඕකත් ස්ටේට් යුනියක් කරන්නේ නැද්ද කියල. AL ෆේල් දොස්තරලට ගෙදර ඉන්න වෙන්නේ

    66000V ට පේන හීන:P අනුකම්පා ලිස්ට් එකේ තවත් උඩට:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    :yes::yes: a/l ෆේල් උන්ට නම් අබ සරන තමා
    :P
    A/L fail උන්ට සයිටම් යන්නත් බෑබං සයිටම් යන්නෙ බයෝ කරලා s3 තියන උන්:P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :yes::yes: a/l ෆේල් උන්ට නම් අබ සරන තමා

    ඒ කතාව වෑරදි මචන්. ෆේල් එවුන්ටත් අනාගතයක් තියෙන්න ඔනේ. හෑමෝටම සමාන ජීවත් වීමේ අයිතියක් තියෙන්නේ.:D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මොනවා නැති වෙන්නද පද්දෝ? :confused:තාමත් මිනිස්සු අපේ නම ඇහුවත් දෙකට නැමෙනවා...:yes: පොලිසියෙන් නවත්තල driving ලයිසන් එක බලපු ගමන් දෙකට නැමිලා කුකුලෝ වගේ යන්න මහත්තය කියන්නේ අපිට... :dull: උබල වගේ පාරවල් වල ගුටි කනවා කියල හිතුවද උබ ?:frown:

    මේ හාමු මහත්තයා කියන එකවුන්ට් එක 66000V ගෙ ෆේක් එකක් කියලා හිතෙන්නෙ මට විතරද??:Pඑකම අන්තවාදී කුහක රයිටිං ස්ටයිල් එක:P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තව ටික කාලයක් ගියහම දොස්තරලට ලෙඩාගේ තත්වය සහ දිය යුතු ප්‍රතිකාර ගෑන උපදෙස් ගන්න දියුණු පරිගණක ක්‍රමවේද තියෙයි. එතකොට වෙන වෑරදි අඩු වෙයි ලෙඩ්ඩුන්ට හොද වෙයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තව ටික කාලයක් ගියහම දොස්තරලට ලෙඩාගේ තත්වය සහ දිය යුතු ප්‍රතිකාර ගෑන උපදෙස් ගන්න දියුණු පරිගණක ක්‍රමවේද තියෙයි. එතකොට වෙන වෑරදි අඩු වෙයි ලෙඩ්ඩුන්ට හොද වෙයි

    :lol::lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඒ කතාව වෑරදි මචන්. ෆේල් එවුන්ටත් අනාගතයක් තියෙන්න ඔනේ. හෑමෝටම සමාන ජීවත් වීමේ අයිතියක් තියෙන්නේ.:D

    ඕකා හීනමාන පොන්නයෙක් බං. මූ කියනව ලංකාවෙ මාතෘ මරණ අනුපාතය ළදරු මරණ අනුපාතය අඩු දොස්තරල විතරක් ගේම ගහන නිසාලු.. අඩුගානෙ නර්ස් ල පවුල් සෞඛ්‍ය සේවිකාවො.. ආණ්ඩුවෙ ෆාමසිස්ට් ල මුකුත් කරලම නෑ..
    මූ මේ හද්ද වන්නියෙ ඉඳල ඇවිල්ල හීනමානෙන් පෙළෙන රෝගියෙක්... අනික් දොස්තරලටත් අපහාසයක්.. ඕනම field එකක මේ වගේ හීන මාන පොන්නයො ඉන්නව.

    මම දෙන්නම් ඔකට හොදම උදාහරනයක්..අර්තිකේ ගමුකො...තීරන ගන්නෙ පොලිටික්කො නම් ආර්තික විශේසඤයොත් ඉන්නවනෙ...ආර්තිකේ උඩ ගියාද???? මොකො උනේ? ඉන්ජිනේරු පැත්ත ගමුකො පොලිටික්කොත් ඉන්නවනෙ මොකො උනේ??? නිතිය ගමුකො පොලිටික්කොත් ඉන්නව ලොයර්ලත් ඉන්නව නිතිය හොදද???තර්කයක් නැ..තනිකරම දොස්තරල තමා..කිසිම විහිලුවක් නැ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    :D:D:D:D සොෆ්ට්වෙයාර් තමා ඊලග දශක වල ලෝකය වෙනස් කරන්නේ. මිනිස්සුන්ට වඩා ඉතා නිවෑරිදි තීරණ ලබා දෙන්න හෑකියාව තියෙනව. මිනිස්සුන්ගේ හෑකියාවල් එක්ක මේ වගේ දේවල් ඒක් වුනාම වෑරෑද්දක් වීමේ ප්‍රතිශතය ඉතා අඩු වෙයි. ඒ වගේ අවශය පුද්ගලයන් ගනනත් අඩු වෙයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    පාදෙණිය කියන්නේ කුහකයෙක් වැද්දෙක් වහලෙක්
    මහින්ද ආවත්,රනිල් ආවත් මෛථ්රී අවත ඕක වාහනේ නෑ

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :D:D:D:D සොෆ්ට්වෙයාර් තමා ඊලග දශක වල ලෝකය වෙනස් කරන්නේ. මිනිස්සුන්ට වඩා ඉතා නිවෑරිදි තීරණ ලබා දෙන්න හෑකියාව තියෙනව. මිනිස්සුන්ගේ හෑකියාවල් එක්ක මේ වගේ දේවල් ඒක් වුනාම වෑරෑද්දක් වීමේ ප්‍රතිශතය ඉතා අඩු වෙයි. ඒ වගේ අවශය පුද්ගලයන් ගනනත් අඩු වෙයි.

    මං හිතුවේ උබ ජෝක් එකක් කළා කියල
    සීරියස් නේද?
    ඒ වගේ විෂයක් එහෙම කරන්න පුළුවන් නම් සයිටම් එකටත් හා කියන්න පුළුවන්නේ බන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පාදෙණිය කියන්නේ කුහකයෙක් වැද්දෙක් වහලෙක්
    මහින්ද ආවත්,රනිල් ආවත් මෛථ්රී අවත ඕක වාහනේ නෑ

    ඉල්ලීම් වල වහනයක් තියන කැල්ල පොඩ්ඩක් රවුම් කරලා මෙතන දහන
    නැත්තම් නොදන්නා දෙයක් කියවන නැතුව හිටු :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කතාව වෑරදි මචන්. ෆේල් එවුන්ටත් අනාගතයක් තියෙන්න ඔනේ. හෑමෝටම සමාන ජීවත් වීමේ අයිතියක් තියෙන්නේ.:D
    දැන් උබ කියන්නෙ බයො කරල විශයන් තුනම ෆේල් උන්ට දොස්තරල වෙන්ඩ දෙන්ඩ කියලද?
    :P
    A/L fail උන්ට සයිටම් යන්නත් බෑබං සයිටම් යන්නෙ බයෝ කරලා s3 තියන උන්:P

    ඒක තමයි S3 නැතුව දොස්තරල වෙන්ඩ සයිටම් ගිය උන්ට අබ සරන තමා..

    බලපංකො උඹේ හීනමානෙ??? AL ෆේල් උන්ට අබ සරණ ප්‍රාර්ථනා කරනව... මන්ද මානසික පොන්නයෙක් මූ නම්

    කියන සිoහල නොතේරෙන් පොල් බුරුවෙක්...ක්මෙන්ට් කරේ මොකේටද කියල ඉස්සලා කියවල හිටපන් ගස් ගොනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකා හීනමාන පොන්නයෙක් බං. මූ කියනව ලංකාවෙ මාතෘ මරණ අනුපාතය ළදරු මරණ අනුපාතය අඩු දොස්තරල විතරක් ගේම ගහන නිසාලු.. අඩුගානෙ නර්ස් ල පවුල් සෞඛ්‍ය සේවිකාවො.. ආණ්ඩුවෙ ෆාමසිස්ට් ල මුකුත් කරලම නෑ..
    මූ මේ හද්ද වන්නියෙ ඉඳල ඇවිල්ල හීනමානෙන් පෙළෙන රෝගියෙක්... අනික් දොස්තරලටත් අපහාසයක්.. ඕනම field එකක මේ වගේ හීන මාන පොන්නයො ඉන්නව.

    unp කරයන්ට &න්නයො කියන්නෙ නිකන්ද ගෑනු වගෙඔ ගම්මැදි හෑලි කියව කියව ඇවිදිනව නොදකින් ගස් ගොනා.:confused: