Domain Selling

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මචන්ලා ඩොමේන් එක්ක වටිනාකමට බලපාන සාධක මොනව ද? සමානයේන් විකුණන්න ඩොමේන් ගන්නවා නම් අපි බලන්න ඔනි මොනව ද? මගේ ඩෝමේන් එකක් තියෙනවා EstiBot Value - $2100 , Godaddy value - $1400 මේ වගේ ඩෝමේන් එකක් flippa එකේ කියට වගේ දෙන්න පුලුවන් ද? Flippa එකේ ඩෝමේන් සෙල් කරන අය එන්න පොඩ්ඩක් විස්තර දැන ගන්න..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,748
    66,258
    113
    Age,traffic,google ranking

    Value doesn’t mean shit you can’t sell.If you are lucky some idiot will buy.