ජගත් මිහිකත දිනය - අප්‍රේල් 22
අනාගත පරපුර වෙනුවෙන්.....
මේ වනවිට පෘථිවියේ ජනගහණය බිලියන 7 ක් ඉක්මවා ගොස් ඇත. අප්‍රේල් පළමුවැනි දින වන විට හරියටම එය 7,004,110,246 කි. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ, ආහාර සහ බලශක්තිය උදෙසා අප ජීවත්වන ලෝකයේ බොහෝ දේ විනාශ කරන්නට ආත්මාර්ථකාමී සහ බල ලෝභී මිනිසා...