google chrome වල cpu usage එක firefox වලට වඩා වැඩි ?

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    google chrome වල cpu usage එක firefox වලට වඩා වැඩි ?

    දැන් google chrome වල cpu usage එක firefox වලට වඩා වැඩි ?
    නැත්නම් මේක මට විතර ?:no: මේකට හේතුව මොකද්ද කියලා කව්රු හරි දන්නවනම් කියන්න
    සමහර වෙලාවට machine එක stuck වෙනවා usage එක වැඩි උනාම
    අනික ටැබ් 2 කක් විතර ඕපන් කරගෙන ඉන්නකොට task manager ගහල බලනකොට process 3 හෝ 4 විතර රන් වෙනවා ටැබ් 2 කක් ඔපෙන් කලත් :confused:


     
    Last edited:

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    154aum0.jpg