Max Payne 3 third-person shooter MAXXA game

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Max Payne 3 third-person shooter
    Publisher Rockstar Games
    Mode Single-player, multiplayer
    Rating 18+
    Platform(s) Microsoft Windows
    PlayStation 3
    Xbox 360





    PC වලට june 1 release වෙන්නේ XBOX සහ PS3 වලට දැනටමත් නිකුත් වෙලා
    මම ගහල තියන හොදම 3'rd person shooting game series එක තමා මේක
    පිස්සු පහර කොර වෙනවා ගොඩක් අය දන්නවා ඇතිනේ මේකත් හදන්නේ GTA game series හදන
    ROCKSTAR සමාගමම තමා
    මේ Max Payne 3 release වෙන්න ගොඩක් කල් ගීයා මීට අවරුදු 2 ක තුනකට කලින් දෙනෙව කියල
    පරක්කු කරකර අනිතිමට හෙන අවරුදු ගානක් ගත්තා release කරන්න ඒ මොකද ඒ Game එක සුපිරි විදියට හදන්න
    Test කරන්න හුගක් කල් ගියා ඔන්න දැන් එලියට ඇවිත් තියනවා
    මේක හදන්න ඇත්තම location වලට ගිහිල්ල මේගොල්ලෝ ඒවා අද්‍යනය කරලා තියනවා
    game එකට උපරිමය කරන්න









    මම මේක නිසා අලුත් VGA card එකක් අරගෙන machine එක update කරන්න හදන්නේ
    මේක ගහන්න මෙන්නේ මේ වගේ machine එකක් ඕනේ


    Low Recommend Specs:

    Windows 7/Vista/XP PC (32 or 64 bit)
    Intel Dual Core 3GHz or AMD equivalent
    3GB System RAM
    NVIDIA GeForce 450 512MB RAM
    or AMD Radeon HD 4870 512MB RAM



    High Recommend Specs:

    Windows 7/Vista (32 or 64 bit)
    Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
    3GB System RAM
    NVIDIA GeForce 480 1GB RAM
    or AMD Radeon HD 5870 1GB RAM


    maxpayne3paynekillerwal.jpg




    මේකත් එස්සෙල්ලා geme වගේම පොඩි කතාවක් එක්ක තමා යන්නේ Game එක පටන් ගන්නේ ෆැබියනා කියල සල්ලිකර

    පොරක් ගේ ගෑණියෙක් උස්සන case එකක් එක්ක (පට්ට කැල්ලක් )







    අනික මේ Game එක ගොඩක්ම හොද වැඩිහිටි අයට 17+

    (This game includes Blood and Gore, Intense Violence, Partial Nudity, Strong Language, Strong Sexual Content, Use of Drugs and අල්චොහෝල්)

    මෙන්න පල්ලේ තියනවා XBOX එකින් පොරක් ගහපු එකක්





    දැනට XBOX වල PS3 වල torrent නම් තියනවා PC එකට ආපුවම අනිවා torrent එයි තවම ඇව්ල්ලා නැ

    post එක හොදනම් comment එකක් දාලා යන්න
     
    Last edited:

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    Max Payne 1, 2 eka thaama amathaka karanna beriyooo... Movements tika thaama mathakai... Mage Favoritema Games tiken ekak thamai Max payne, Anika Hitman, Owa mang 32MB VGA wala play karala thiyenawa.. :P,
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,217
    4,377
    113
    ඇයි එන්නද
    i am awesome dala thiiba pc game eka 28gb kiyala pissu hadeyi download karanna giyama rep 9++++

    Max Payne 3 PC 28547MB [28.54GB]
    Max Payne 3 PC

    To give you another example, here is a more comprehensive breakdown of our recommendation on PC specs:

    LOWEST TESTED SPECS

    Windows 7/Vista/XP PC (32 or 64 bit)
    Intel Dual Core 2.4 GHZ or AMD Dual Core 2.6 GHZ, or better
    2GB System RAM
    NVIDIA® GeForce 8600 GT 512MB RAM
    or AMD Radeon™ HD 3400 512MB RAM

    Low Recommended Specs

    Windows 7/Vista/XP PC (32 or 64 bit)
    Intel Dual Core 3GHz or AMD equivalent
    3GB System RAM
    NVIDIA® GeForce 450 512MB RAM
    or AMD Radeon™ HD 4870 512MB RAM

    At this level, you will be able to comfortably run the game at 30 frames per second with a 1920 by 1080 screen resolution.

    High Recommended Specs

    Windows 7/Vista (32 or 64 bit)
    Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
    3GB System RAM
    NVIDIA® GeForce 480 1GB RAM
    or AMD Radeon™ HD 5870 1GB RAM

    At this level, you will be able to comfortably run the game at 60 fps at 1920 by 1080.

    Highest Tested Specs

    Windows 7/Vista (64 bit)
    Intel i7 3930K 6 Core x 3.06 GHZ
    or AMD FX8150 8 Core x 3.6 GHZ
    16GB System RAM
    NVIDIA® GeForce® GTX 680 2GB RAM
    or AMD Radeon™ HD 7970 3GB RAM
     
    Last edited:
    • Like
    Reactions: chamarams

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    thanks

    rep++++++++

    i am awesome dala thiiba pc game eka 28gb kiyala pissu hadeyi download karanna giyama rep 9++++

    Max Payne 3 PC 28547MB [28.54GB]
    Max Payne 3 PC

    To give you another example, here is a more comprehensive breakdown of our recommendation on PC specs:

    LOWEST TESTED SPECS

    Windows 7/Vista/XP PC (32 or 64 bit)
    Intel Dual Core 2.4 GHZ or AMD Dual Core 2.6 GHZ, or better
    2GB System RAM
    NVIDIA® GeForce 8600 GT 512MB RAM
    or AMD Radeon™ HD 3400 512MB RAM

    Low Recommended Specs

    Windows 7/Vista/XP PC (32 or 64 bit)
    Intel Dual Core 3GHz or AMD equivalent
    3GB System RAM
    NVIDIA® GeForce 450 512MB RAM
    or AMD Radeon™ HD 4870 512MB RAM

    At this level, you will be able to comfortably run the game at 30 frames per second with a 1920 by 1080 screen resolution.

    High Recommended Specs

    Windows 7/Vista (32 or 64 bit)
    Intel i7 Quad Core 2.8Ghz or AMD equivalent
    3GB System RAM
    NVIDIA® GeForce 480 1GB RAM
    or AMD Radeon™ HD 5870 1GB RAM

    At this level, you will be able to comfortably run the game at 60 fps at 1920 by 1080.

    Highest Tested Specs

    Windows 7/Vista (64 bit)
    Intel i7 3930K 6 Core x 3.06 GHZ
    or AMD FX8150 8 Core x 3.6 GHZ
    16GB System RAM
    NVIDIA® GeForce® GTX 680 2GB RAM
    or AMD Radeon™ HD 7970 3GB RAM

    thanks..
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    apoo meka gahanna wenne repack ekak aran thamai ...
    hehe
    ekath wadak na bitrate eka adu karoth
    ISO eka keeyak ewida danne na :(
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    apoo meka gahanna wenne repack ekak aran thamai ...
    hehe
    ekath wadak na bitrate eka adu karoth
    ISO eka keeyak ewida danne na :(

    360 version එකේ නම් size එක 14~16GB වගේ තියෙනවා. DISK 2 ක් තියෙනවා.
    PC version එකේ එතකොට 21GB වත් තියෙයි මොකද Quality එක වැඩි නිසා.
    Repack වුනොත් Cut scene එක්ක ,15~10GB කට අඩු කරගන්න පුලුවන්. BLACK BOX repack එක download කරගන්න උන් repack කරන්නේ 1080p එක 720p වෙන්න එතකොට එච්චර Quality එකේ අවුලක් නෑ Cut scene වල. උබ ලග අගල් 28 වගේ Monitor එකක් තියෙනවා නම් විතරයි Quality එක සවුත්තු වෙලා පේන්නේ.