Skype එක හරහා english ඉගෙන ගන්න
යාලුවනේ ඔයාල කැමති ? Skype එක හරහා english ඉගෙන ගන්න එහෙනම් මෙන්න මේ site එකට යන්න මේක දන්නා අයත් ඇති දන්නේ නැති අයට කිව්වේ
ඔයාලත් තව site දන්නවනම් අපිට කියන්න
ඔයාට skype acc එකට ලොග් වෙලා යාලුවෝ add කරගන්න
මම මේ දවස් ටිකට පිටරට අයට ගොඩක් කතා කලා:cool:
skype...