පොඩි උදව්වක් ඕන (පොඩි නෙවෙයි ලොකු
)...
මේකයි කතන්දරේ...
මට ඕන Excel files ගොඩක තියෙන summary data ටික තනි වෙනම file එකක Excel sheet එකකට ගන්න. ඒ වෙන වෙනම files වල data වෙනස් කරන කොට අර summary එකේ Automatically වෙනස් වෙන්නත් ඕන.
හිතන්න මෙහෙම...
ඔන්න 1 වෙනි job එකේ A කියන item එකෙන් 100 යි. B කියන item එකෙන් 50 යි. C වලින් 80 යි.......
2 වෙනි job එකේ B වලින් 40 යි. D වලින් 90 යි. Y වලින් 30 යි........ ඔන්න ඔය වගේ දැනට job තියෙනවා 300+, එතකොට items තියෙනවා 600+.
හැම job එකකටම ඔය කිව්ව items ඔක්කොම යන්නෙත් නෑ.
දැනට කරන්නේ නම් ඔය හැම job එකකටම වෙනම file එකක් හදලා ඒකේ ඔය කිව්ව items ඔක්කොම දාලා වැඩක් නැති ඒවා hide කරලා තියෙන්නේ. ඊට පස්සේ අර item වල summary cell වල link එක අර තනි Excel file එකට paste කරලා තියෙන්නේ. එහෙම කරාම ප්රශ්නයකට තියෙන්නේ හදීසියේ වත් මම දැනට enter කරලා නැති item එකක් අළුත් job එකකට ආවොත්, අර job ඔක්කෝන්ටම අර අළුතින් ආපු item එක එකින් එක ඒ cell එක බලලා enter කරන්න වෙනවා. හිතහංකෝ file 300+ කට ඔය වැඩේ කරන කොට කොහොමද කියලා

මේ වැඩේ lookup function එකෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි ද?
එසේ නම් ඒ කෙසේද? නැති නම් වෙනත් ක්රමයක් තිබේද?
දන්නා පිංවතෙක් ඇත්නම් කියා දෙනු මැනවි...

සැ.යු. Excel ම විය යුතුය. මොකද මගෙන් පස්සේ මෙතනට එන එකෙකුට වැඩේ තේරෙන්නත් ඕන