මේක කියවන ඔයාට වගේම මේක ලියන මටත් අපේ රටේ ජනාධිපති වෙනවා දකින්න කැමති කෙනෙක් ඉන්නවා.
චන්දෙ කියන්නෙ ක්‍රිකට් මැච් එකක් නෙමෙයි අපි කැමති team එක දිනවන. දින්නම සතුටු වෙන. දිනනකං cheer කරලා ඒ ගැන තව සතියක් විතර කතා කරලා අමතක කරන්න පුලුවන් එකක් නෙමෙයි මේ වෙන්න යන්නෙ.
අපි අමාරුවෙන් හම්බ කරලා ගන්න...