දැන් තනතුරු දෙන්නේ යාලු මිත්‍රකම් වලට නෙවෙයිද ?

navi

Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83


    ලංකාවෙ මහජන ආරක්ශාව බාර ලෙකම්තුමාගෙන් පරෙ යනකොට පරිස්සම් වෙන්න
     
    • Like
    Reactions: AKI-SL

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    QwKGM5H.jpeg
    මේ ගුවන් හමුදා පති ට කලින් කෙනා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රෙදි නැතිව අන්රයියට කඩේ යන ලිස්ට් එකට ඔයාව දාන්න වෙනවා
    හබැයි දැන් ඔයා කියයි මම මේ කතා කරන්නේ රට ජාතිය ආගම වෙනුවෙන් කියලා
    මම සල්ලි ගන්නේ නෑ කියලා

    ඒ උනාට සල්ලි ගන්න එවුන්ගෙයි ඔයාගෙයිත් වෙනසක් නෑ සගෝ
    තමන්ගේ මතය පතුරනවා
    ඒක හරි කියලා කියාගන්න දගලනවා
    කැමති එකාට කඩේ යනවා

    හරිම විදියට වහලෙක්, අනික් විදියට කියනවා නම් බත්බැලයෙක් අන්රයියගේ

    නාමල්ගේ බත්බැලයෝ, රනිලගේ ලෙවකන එව්වෝ, සජියගේ වහල්ලු අතරේ ඔයා අන්රයියගේ ලොවින්නෙක්

    දැන් ඔයා උක උල් කරගෙන කියයි එහෙම නෑ කියලා. ඒත් ඔයා වහලෙක්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    රෙදි නැතිව අන්රයියට කඩේ යන ලිස්ට් එකට ඔයාව දාන්න වෙනවා
    හබැයි දැන් ඔයා කියයි මම මේ කතා කරන්නේ රට ජාතිය ආගම වෙනුවෙන් කියලා
    මම සල්ලි ගන්නේ නෑ කියලා

    ඒ උනාට සල්ලි ගන්න එවුන්ගෙයි ඔයාගෙයිත් වෙනසක් නෑ සගෝ
    තමන්ගේ මතය පතුරනවා
    ඒක හරි කියලා කියාගන්න දගලනවා
    කැමති එකාට කඩේ යනවා

    හරිම විදියට වහලෙක්, අනික් විදියට කියනවා නම් බත්බැලයෙක් අන්රයියගේ

    නාමල්ගේ බත්බැලයෝ, රනිලගේ ලෙවකන එව්වෝ, සජියගේ වහල්ලු අතරේ ඔයා අන්රයියගේ ලොවින්නෙක්

    දැන් ඔයා උක උල් කරගෙන කියයි එහෙම නෑ කියලා. ඒත් ඔයා වහලෙක්
    E list eke mage namath mama daala tiyenne
    Wahalek wenna puluwan bath balayek neme mokada mama inne rata nisa Anuragen yapenne na
    Kamak na rate wenasak karanna dayaka unane
    E athi
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    මේ ගොල්ලන්ව පක්ෂය ඇතුලෙ ඉන්ටර්වීව් කරලා කලින් සූදනම් කරලාලු තිබ්බෙ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    Ssp ශානි documentary එක බැලුවාම හොඳටම පැහැදිලි හාර්ඩ්කෝර් බයියො ඇයි රවීට අකමැති කියල. ගෝඨාභය සක්කිලිය කරපු අපරාධ වලට ඕකට අච්චු නොකරොත් අනුරලත් 1%ත් නැතුව ගෙදර යන්න ලෑස්තිවෙන්න ඕන.
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    tho hithan inne president secretary, defence secretary path karanneth interview thiyala kiyalada... ane gon hukanno...oka thama unge team eka... onna sri lankan airlines ekata e gena melo denumak nethi anurage akka path kaloth redda ussan waren..hehe..puduma adonawakne ban meka
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණ කීපයකට විශ්‍රාමික එයාර් වයිස් මාෂල්වරයා සහභාගීවීම පිළිබඳව චෝදනා කරමින් ගුවන් හමුදා කඳවුරුවලට ඇතුල්වීම සහ එම හමුදාවේ උත්සවවලට සහභාගීවීම වාරණය කර (black listed) තිබිණි.
    hena loku waradddakne :lol:
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඇනුරගෙ වයිෆ් ගෙ මෝඩ මල්ලිට දෙනවලු එයර් ලන්කා එක. අනිත් මල්ලිට කියලා මිග් යානා වගයක් ගෙන්නන යවලු. අනුරගෙ පුතා රගර් කැප්‍ටන් කරලා, අනිත් පුතා යන කාර් රේස් ඔක්කොම දිනවනවලු. අනුර්අගෙ පොඩි පුතා රොකට් එකකුත් අරින්නලු ඉන්නෙ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණ කීපයකට විශ්‍රාමික එයාර් වයිස් මාෂල්වරයා සහභාගීවීම පිළිබඳව චෝදනා කරමින් ගුවන් හමුදා කඳවුරුවලට ඇතුල්වීම සහ එම හමුදාවේ උත්සවවලට සහභාගීවීම වාරණය කර (black listed) තිබිණි.
    පෙන්ශන් ගියාට පස්සේ ඒ මිටීන් වලට ගියේ. ඒ හින්දා උන් තහනම් කරේ. පෙන්ශන් ගියාට පස්සේ තමන්ට කැමති දේශපාලනයක් කරන්න ඕන කෙනෙක්ට අයිතියක් තියෙන්වා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,922
    113
    මේකද දැන් සීයට දෙකයි පනහේ සෙට් එකේ අලුත්ම වැඩේ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113
    පකෝ දැන් පුක ඉරාගෙන කිව්වේ හිතවතුන්ට , යාලුවන්ට තනතුරු වරප්‍රසාද දෙන්නේ නෑ කියලා නේද ? දැන් දීලා තියෙන්නේ කටට ගත්ත එවුන්ට නෙවෙයිද ?
    කලින් හිටපු එවුන් කරපු එක වැරදි නිසානේ බූරුවෝ අනුරයා ජනාධිපති වෙන්නේ .. ඒකම කරන්නනම් අනුරයා පත් කරන්න ඕනේද ? දැන් හිතවතුන්ට තනතුරු දෙනකොට කොහමද බන් උඹවගේ පොන්සිලා සාධාරනීකරය කරන්නේ ? :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO:
    මෝඩ පකයෙක්නෙ උඹ. හිතවතුන්ට දෙන් නෑ කියන්නෙ ඇමතිගෙ පුංචි බැඳපු මාමගෙ පොඩි මස්සිනාට දෙන් නෑ වගේ ඒවා. එහෙම නැතුව සුදුසුකම් තියෙන වංචා දූෂණ නැති උන්ට දෙන එක නතර කරන්නෙ කවුද? හිතවතුන්ට නැතුව තරහකාරයොන්ට දෙන්නයැ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මෝඩ පකයෙක්නෙ උඹ. හිතවතුන්ට දෙන් නෑ කියන්නෙ ඇමතිගෙ පුංචි බැඳපු මාගෙ පොඩි මස්සිනාට දෙන් නෑ වගේ ඒවා. එහෙම නැතුව සුදුසුකම් තියෙන වංචා දූෂණ නැති උන්ට දෙන එක නතර කරන්නෙ කවුද? හිතවතුන්ට නැතුව තරහකාරයොන්ට දෙන්නයැ.

    හනේ...😹😹😹😹😹
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මේ ගුවන් හමුදා පති ට කලින් කෙනා
    අඩේ...ශවේ ලොක්කා කොහෙද හිටියෙ මෙච්චර කල්
    අරගයට පස්සේ දැක්කේ කාලෙකින්