වීදුරු දිගේ පහලට ඇවිත් දොරවල් යටින් ගෙට එනවා... මීට අමතරව බට පැලලි දාන එකෙන් දොර ජනෙල් අව්වට වේලෙන එක අඩු වෙනවා වගේම වැස්සට තෙමිල දිරන එකත් අඩු වෙනවා. නැත්නම් ටික කලක් යනකොට අව්වට රත් වෙලා ලී පැලෙනවා. ඒත් මේ blinds ද මේකට තීන හොඳම ක්‍රමය කියල තමයි මට දැනගන්න ඕන...
මේ වගේ දිග canopy දැම්මම...