අලුතෙන් ගෙවල් හදන අය.......

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    අලුතෙන් හදපු ගෙදරක Matt tiles වල ගෑවිල තීන Dulux emulsion paint යවන්න හොඳ cleaner එකක් කියන්න පුලුවන්ද? :confused::confused:

    කීපයක් මම පාවිච්චි කරා... ඒත් stain එක හොඳට යන්නෙ නෑ.. තව මලකඩ පැල්ලම් එහෙමත් යවන්න බෑනේ....
    :( :yes: