අලුතෙන් හදපු ගෙදරක Matt tiles වල ගෑවිල තීන Dulux emulsion paint යවන්න හොඳ cleaner එකක් කියන්න පුලුවන්ද? 

කීපයක් මම පාවිච්චි කරා... ඒත් stain එක හොඳට යන්නෙ නෑ.. තව මලකඩ පැල්ලම් එහෙමත් යවන්න බෑනේ....