මිනිසාට කෙල වෙයි

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,262
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය බල්ලො තමා කොටිය බේරගන්න කියල ගහ කපල ඌව මරාගත්තෙ. කොච්චර කිව්වත් ගම් වදින වල් අලි පන්නන්න අලි වෙඩි දෙන්නෙ නෑ. උන් එන්නෙත් නෑ.
    උන් හරියකට රැකියාව කරනවනම් ඔහොම කරන්න ඕන නෑ. කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    මෙන්න මේවා උබලටත් වෙන්න පුලුවන් කියලා හිතාගෙන IELTSකරලා හොද රටකට යන්න ට්‍රයි කරපන්.

    එක රටක් , එක නීතියක්.. (අම්මගේ රෙද්ද තමයි :angry: )
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,557
    1,996
    113
    මෙන්න මේවා උබලටත් වෙන්න පුලුවන් කියලා හිතාගෙන IELTSකරලා හොද රටකට යන්න ට්‍රයි කරපන්.

    එක රටක් , එක නීතියක්.. (අම්මගේ රෙද්ද තමයි :angry: )

    English set නෑ. German B2/ C1 කරලා EU country එකකට පලයන්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    මෙන්න මේවා උබලටත් වෙන්න පුලුවන් කියලා හිතාගෙන IELTSකරලා හොද රටකට යන්න ට්‍රයි කරපන්.

    එක රටක් , එක නීතියක්.. (අම්මගේ රෙද්ද තමයි :angry: )
    neethiya akuratama kriyathmeka wela wage
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල

    මට හිතෙන්නේ ජෙප්පොන් ට වයර් මාරු වෙලා මේ වගේ එකෙක් ඉන්නවා තව ජෙප්පොන් ට උඩ දාලා අරින video දාන.. ඌ කියලා මුව අල්ලලා.. :lol:

     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    වන සත්තු එක්ක වැඩ කරනවා නම් ඒ සම්බන්ධ නීතියත් දැන ගෙන ඉන්න ඕන. කරන්න ගියේ හොද වැඩක් උනත් ඒක කරන පිළිවලක් තියනවා. සතාට මුලික ප්‍රතිකාර කරන්න පටන් ගද්දිම අදාළ අංශ දැනුවත් කරන්න තිබ්බ. මෙයාගේ මේ වැඩේට උසාවි දාල නීතිය ක්‍රියාත්මක නොකළ නම් වෙන එකෙක් අලි පැටියෙක් ගෙනල්ල ගෙදර තියාගෙන කියාවි උගේ කකුල හිරි වැටිලා ඒකට තෙල් සාත්තුවක් දෙන්න ගෙදර ගෙනාව කියල. :ROFLMAO: